රට සන්වර්දනය උදේසා තව බොමු...

kputha

Member
May 5, 2012
5,534
240
0
බස් එකේ එල්ලිලා යනවා මතක් උනා.....
මම රටෙ ජනතාවට පොදුවෙ කිවුවෙ:P
ඔව් මම සමහරක් වෙලාවට බස් වල යනවා එත් උබ කවි කියනවානම් දැකලාම නැහැ තාම :rofl:
කොච්චියෙද කියන්නෙ ?:lol:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බොන එක හොදයි කියල දොස්තරුත් කියන්නේ....නන එක තමා වැරදි
    ප්‍රමානේකට ප්‍රමිතියක් තියන අරක්කු හො වෙන සැර බීමක් බීමේ ලොකු වැරැද්දක් නැ බන්.. ලිමිට් නැති එකනේ අවුල.. ලන්කාවේ උන් බොතලේ ජ්කැඩුවම උන් හිතන්නේ අඩියට යනකන් නොගැහුව්වොත් එක පාර ඒක පවක් කියලා.. ඉතින් කන සාක්කුවට යනකන් ගහනවා.. :confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොන්න එපා කියන ඩොකාම හවසට බාගයක් ගහන්නෙ:rofl:

    ඩොකාල බොන්න එපා කියන්නේ නැහැ බන්....

    අපි සෙට් වෙලානේ ගහන්නේ....අන්න නියම කලාකාරයෝ .....

    අනික බොන එවුන් පහත කරලා සලකන්න පුළුවන් 5%කට විතරයිනේ අනිත් 95%ම බොනවනේ....

    අන්න කොල්ලෝ....
    මම නම් මොනවා කිවුවත් බොනවා ...බොනවා....බොනවා...බොනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :baffled::baffled::baffled: ane manda ban. oya hora pot allannadda:confused::confused:

    oya sara ewa wala ganan henata wadi karala alcohol % eka adu ewa wala ganan bassuwanam mokada:dull:
    ඔව් අන්න ඒ වගේ විකල්පයක් තමා ඔනා. නැතුව කසිප්පු මුදලාලිට පර්මිට් දිලා හරියන්නේ නැ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම රටෙ ජනතාවට පොදුවෙ කිවුවෙ:P
    ඔව් මම සමහරක් වෙලාවට බස් වල යනවා එත් උබ කවි කියනවානම් දැකලාම නැහැ තාම :rofl:
    කොච්චියෙද කියන්නෙ ?:lol:

    හිහිහි........ඉතින් මම උබ බස් එකේ යනවා කිවුවද...මට මතක් උනේ ඉස්කෝලේ කලේ බස් එකේ යනකොට උන වැඩක්

    බස් වලත් කියල තියෙනවා...clip එකකුත් තියෙනවා දාන්නද :yes::yes::yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නැහැ මචන්, මෙතන ප්‍රශ්නේ ආන්ඩුවත් සල්ලිවත් නෙමෙයි.. ප්‍රමිතියක් නැති අරක්කු නීති ගත කිරීම.. උබ හිතනවද අල ගෙඩියට ලූනු ගෙඩියට කුනු වෙච්ච එවා කලවන් කරන ලන්කාවේ අරක්කු පර්මිට් දුන්නොත් ගමේ කසිප්පු මුදලාලිට ඌ පයට පාවඩ දාලා උඩට උඩු වියන් බැදලා අරක්කු පෙරයි කියලා.. ඔකාලා ඔය දැන් විකුනන එකම නීතීයානුකුලව විකුනනවා, ඔකෙන් වෙන්නේ බොන එකා තව බොනවා.. ආර්තික ප්‍රශ්නවලට වඩා සමාජීය ප්‍රශ්න වැඩියි බන් කසිප්පු බොන උන්ගේ.. උගේ දරුවො, ගැනු අපා දුක් විදිනවා.. ලෙඩ උනාම බේත් කරන්න සල්ලි ගන්න ඔනා ඒකත් ඇත්ත නමුත් එහෙම උනයි කියලා ක්සිප්පු බොන එකා ඔක අත හරින්නේ නැ..

    ඔව් උබ කියන කතාවත් හරි එත් බන් දැන් ගොඩාක් කසියා ගහනවා අඩුයි ගම්පහා ඔය පැත්තෙ තම්යි තාමත් ලොකුවට කසිප්පු තියෙන්නෙ පර්මිට් දෙන්න ඔන නැහැ අල්ලන්නෙ නැතිව හිටියානම් හරි තව දෙයක් කිතුල් රා නිති ගත කරන හොදයි එතකොට ගොඩාක් පැතිවල කසිප්පු බොන එක නවතිනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඩොකාල බොන්න එපා කියන්නේ නැහැ බන්....

    අපි සෙට් වෙලානේ ගහන්නේ....අන්න නියම කලාකාරයෝ .....

    අනික බොන එවුන් පහත කරලා සලකන්න පුළුවන් 5%කට විතරයිනේ අනිත් 95%ම බොනවනේ....

    අන්න කොල්ලෝ....
    මම නම් මොනවා කිවුවත් බොනවා ...බොනවා....බොනවා...බොනවා
    පොර ටොක් දුන්නට ලන්කාවේ 90%ක් ම කොල්ලො බොනවා, හැබැයි දැන් නම් කසිප්පු ගහන තරුන පරම්පරාව අඩුයි.. ඒ වගේම සිගරට් ගහන උනුත් අඩුයි..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොර ටොක් දුන්නට ලන්කාවේ 90%ක් ම කොල්ලො බොනවා, හැබැයි දැන් නම් කසිප්පු ගහන තරුන පරම්පරාව අඩුයි.. ඒ වගේම සිගරට් ගහන උනුත් අඩුයි..

    මමත් සිකරට් බොන්නේ නැහැ.....මලක් සෙට් උනොත් ගහනවා
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඩොකාල බොන්න එපා කියන්නේ නැහැ බන්....

    අපි සෙට් වෙලානේ ගහන්නේ....අන්න නියම කලාකාරයෝ .....

    අනික බොන එවුන් පහත කරලා සලකන්න පුළුවන් 5%කට විතරයිනේ අනිත් 95%ම බොනවනේ....

    අන්න කොල්ලෝ....
    මම නම් මොනවා කිවුවත් බොනවා ...බොනවා....බොනවා...බොනවා

    මමත් බොනවා :yes: ඉදලා හිටලා :dull: ඔව් ඔව් ඩොකාල බොනවා ඔය එලකිරියෙ ඉන්න කිබුලා කොල්ලො ගෙන්නලා බොන්න දෙන්නෙ අන්න ඩොකාල :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් උබ කියන කතාවත් හරි එත් බන් දැන් ගොඩාක් කසියා ගහනවා අඩුයි ගම්පහා ඔය පැත්තෙ තම්යි තාමත් ලොකුවට කසිප්පු තියෙන්නෙ පර්මිට් දෙන්න ඔන නැහැ අල්ලන්නෙ නැතිව හිටියානම් හරි තව දෙයක් කිතුල් රා නිති ගත කරන හොදයි එතකොට ගොඩාක් පැතිවල කසිප්පු බොන එක නවතිනවා
    ඔව් කිතුල් රා, උඩහා උන්ට තල් රා වගේ ප්‍රමානෙකට මදින්න ඉඩ දුන්නනම් කමක් නැ.. එවා බීලා ලොකු අවුල් නැ. වැඩේ දැන් රා තැබැරුමටත් කසිප්පු කලවන් කරපු එව්වනේ ගේන්නේ..
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හිහිහි........ඉතින් මම උබ බස් එකේ යනවා කිවුවද...මට මතක් උනේ ඉස්කෝලේ කලේ බස් එකේ යනකොට උන වැඩක්

    බස් වලත් කියල තියෙනවා...clip එකකුත් තියෙනවා දාන්නද :yes::yes::yes:

    එල දාපන්
    11.gif
    උබෙ කට වගෙම කවිත් හොදද බලන්න :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔය කිව්වේ.. :sorry::sorry::sorry::P:P:P
    ගංජා අවුලක් නැහැනෙ බන් ඉදලා හිටලා ගැහුවාට ඇබ්බැහි විමකුත් නැහැනෙ:eek:
    ඔව් කිතුල් රා, උඩහා උන්ට තල් රා වගේ ප්‍රමානෙකට මදින්න ඉඩ දුන්නනම් කමක් නැ.. එවා බීලා ලොකු අවුල් නැ. වැඩේ දැන් රා තැබැරුමටත් කසිප්පු කලවන් කරපු එව්වනේ ගේන්නේ..

    ඔව් එකනම් ඇත්ත දෙශිය දෙවල් වලට තැන දුන්නානම් හරි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එල දාපන්
    11.gif
    උබෙ කට වගෙම කවිත් හොදද බලන්න :P

    හිතේ ඇති ...බොලාට පුළුවන්නේ එතකොට මගේ හම අරින්න.....

    උබල සමහර විට බලලත් ඇති බන් මම කරපු වැඩ
    :P:P:P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හිතේ ඇති ...බොලාට පුළුවන්නේ එතකොට මගේ හම අරින්න.....

    උබල සමහර විට බලලත් ඇති බන් මම කරපු වැඩ
    :P:P:P
    :rofl::rofl::rofl: දාපන් දාපන් චා කරන්න දෙයක් නැහැනෙ අමුතුවෙන්