.:: ANDROID වැඩකාරයෝ Part II ::.

kavimars

Junior member
  • Jan 29, 2010
    172
    8
    18
    මචං, මම 4n එක root කරලා සිංහල font එක දැම්මා. මගෙ chip එකේ තියෙන සිංදු සිංහලෙන් rename කරලා තියෙන්නේ. ඒත් file manager එකේ, jet audio එකේ එහෙම සිංහල අකුරු පෙන්නන්නේ නෑ. OS එක 4.3.2. කොහොමද file manager එකේ එහෙම සිංහල පේන්න දාන්නේ? Fallback_fonts.xml akta alutin font akk add krnn puluwnd? Help me...
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    machan mage xperia u ekak thiyanawa ekata jb danna try kara bootloader ekath unlock kara eth recovery mode ekata enter wenna bane danna kenek innawanam mata meka hada ganna help ekak dennako:(:(:(
    cmw flash karapan. U eketa JB danna hadanne mona cus rom ekada..
    eke athi cwm flash karanna file ekak
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    cmw kiyanne mokadda bn mn wadiya siddiya danna youtube eke video ekak balala wade kale machan aulak gannathuwa siddiya kiyala dennako :):):)
    http://forum.xda-developers.com/wiki/ClockworkMod_Recovery

    රොම් එකෙන් රොම් එකට වෙනස් වෙනවා. තෙරියා
    for ex : http://forum.xda-developers.com/showthread.php?t=2270027
    ඕකේ බලපන් Instructions කියල දෙයක් තියනවා.

    මඩුර ඩික්ශැනරියට අනුව ( http://maduraonline.com/?find=Instructions ) කියන එකේ තේරුම """ යමක් කළයුතු පිළිවෙළ """ කියන එකයි.
    යමක් කළයුතු පිළිවෙළ එකිනෙක රොම් වලින් වෙනස් වෙනවා නම්.. ඒ ඒ රොම් වල """ යමක් කළයුතු පිළිවෙළ """ තියන යූ බටේ වීඩියෝ ඕන වෙනවා උබට.
    ඒක හින්දා ඔය ‍යු බටේ බලන්නේ නැතුව.
    XDA එකෙන් උබට ඕනේ රොම් එක තොරලා, ඒකෙ කමෙන්ට් බලපන් හිමින් සැරේ අග ඉදන් මුලට:eek:

    ඊට පස්සේ """ යමක් කළයුතු පිළිවෙළ """ කියන එක හොදට කියවපන්.
    මෙතනින් https://unrestrict.li/flashtool flashtool එක ඩවුන්ලෝඩ් කර ගනින්. ඊට පස්සෙ.. """ යමක් කළයුතු පිළිවෙළ """ කියලා තියන විදිහට kernel එක ෆ්ලෑශ් කරපන්.
    kernel එක ෆ්ලෑශ් කරලා ඉවර වෙලා , ෆෝන් එක ඔන් වෙනකොට vol + ඔබපන්. එතකොට උබට cmw එකට යන්න පුලුවන්.
    ආයිත් බලපන් """ යමක් කළයුතු පිළිවෙළ """එකේ කොහොමද තියෙන්නෙ කියලා:eek:
    සමහර රොම් වල """ යමක් කළයුතු පිළිවෙළ """ එකේ තියනවා Wipe data/factory/ DALVIK
    එහෙම නැත්නම් "" යමක් කළයුතු පිළිවෙළ """ එකේ තියනවා DON´T WIPE ANYTHING! කියලා.
    එතකොට WIPE කරන්න යන්න එපා මුකුත්.

    ඊට පස්සෙ SD කාඩ් එකට කොපි කර ගත්ත රොම් එක, ඉන්ස්ටෝල් කරපන් cmw වලින්.
    ආයිත් බලපන් """ යමක් කළයුතු පිළිවෙළ """ කියන එක. ඒකෙ තියනවා ඊට පස්සෙ කරන්න ඔනේ දේ.

    CM based rom වල ගූගල් වලට සම්බන්ධ එව්වා රොම් එකත් එක්ක එන්නෙ නෑ. ඒ කියන්නේ ගූගල් ප්ලේ ස්ටෝ වගේ එව්වා. එතකොට """ යමක් කළයුතු පිළිවෙළ """ එකේ තියනවා gapps ඉන්ස්ටෝල් කරන්න ඔනේද, නැද්ද කියලා. මුකුත් කියල නැත්නම් gapps රොම් එකේ තියනවා. gapps නැත්නම්, gapps කියල ගූගල් කරලා cm web site එකෙන් උබේ රොම් එකට ගැලපෙන gapps ඩවින්ලෝඩ් කර ගනින්. 4.1.2 වලට ව්එනම gapps 4.2.2 වෙනම...4.3 වලට වෙනම. cm web site එකේත් """ යමක් කළයුතු පිළිවෙළ """ ඇති. ඒකෙ ඇති ඒ ඒ gapps ගැලපෙන්නේ මොන ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකටද කියලා. cm web site එකේ තියන """ යමක් කළයුතු පිළිවෙළ """ කියවල හරි පැකේජ් එක ඩවුන් කර ගනින්.

    xda """ යමක් කළයුතු පිළිවෙළ """ එකේ ඇති fix permission කරන්න කියලා,.. එහෙම නැතත් ඒක කරලා දාපන්.CWM එකෙ advance එකෙ ඇති.
    """ යමක් කළයුතු පිළිවෙළ """ ආයිත් බලපන් සමහර වෙලාට hot fix ඇති. ඒ කියන රොම් එකේ මොකක් හරි අව්ලක් තියනවා නම්, ඒවා ෆික්ස් කරන්න තියන අප්ඩේට්. ඒවත් """ යමක් කළයුතු පිළිවෙළ """ එකෙ තියන විදිහට CWM වලින් කරන්න තියෙන්නෙ.

    ඊට පස්සෙත් """ යමක් කළයුතු පිළිවෙළ """ එකෙ මුකුත් කියල නැත්නම් ෆෝන් එක ඔන් කරපන්. cwm වල තියන reboot system කියන එක සිලෙක්ට් කරපන්. එතකොට අලුතින් ඉන්ස්ටෝල් කරපු රොම් එකෙන් ෆෝන් එක බූට් වෙයි.

    ....
    xda ත්‍ර්ඩ් එක උදාහරණයක් පමණි. මා සතුව U එකෙක් නොමැත. වග කියනු නොලැබේ
    """ යමක් කළයුතු පිළිවෙළ """ අනුව සුදුසු තීරණ ගැනීම කලයුතුය.

    """ යමක් කළයුතු පිළිවෙළ """

    :P:P තව දැන ගන්න ඕනේද :P:P
    avatar357037_2.gif

    Last edited:
    • Like
    Reactions: DLM and rock pora

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    hmmmmm true android experience එකක් ගන්න ඔනේ නම්, stock එකකින් port කරලා කස්ටමයිස් කරපු එකෙක් නොදා CM වගේ එකෙක් or ඒවගේ මොඩිපයි කරපු රොම් එකක් දාපන්.

    stock or Stock based roms sux. nothing good
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    http://forum.xda-developers.com/wiki/ClockworkMod_Recovery

    රොම් එකෙන් රොම් එකට වෙනස් වෙනවා. තෙරියා
    for ex : http://forum.xda-developers.com/showthread.php?t=2270027
    ඕකේ බලපන් Instructions කියල දෙයක් තියනවා.

    මඩුර ඩික්ශැනරියට අනුව ( http://maduraonline.com/?find=Instructions ) කියන එකේ තේරුම """ යමක් කළයුතු පිළිවෙළ """ කියන එකයි.
    යමක් කළයුතු පිළිවෙළ එකිනෙක රොම් වලින් වෙනස් වෙනවා නම්.. ඒ ඒ රොම් වල """ යමක් කළයුතු පිළිවෙළ """ තියන යූ බටේ වීඩියෝ ඕන වෙනවා උබට.
    ඒක හින්දා ඔය ‍යු බටේ බලන්නේ නැතුව.
    XDA එකෙන් උබට ඕනේ රොම් එක තොරලා, ඒකෙ කමෙන්ට් බලපන් හිමින් සැරේ අග ඉදන් මුලට:eek:

    ඊට පස්සේ """ යමක් කළයුතු පිළිවෙළ """ කියන එක හොදට කියවපන්.
    මෙතනින් https://unrestrict.li/flashtool flashtool එක ඩවුන්ලෝඩ් කර ගනින්. ඊට පස්සෙ.. """ යමක් කළයුතු පිළිවෙළ """ කියලා තියන විදිහට kernel එක ෆ්ලෑශ් කරපන්.
    kernel එක ෆ්ලෑශ් කරලා ඉවර වෙලා , ෆෝන් එක ඔන් වෙනකොට vol + ඔබපන්. එතකොට උබට cmw එකට යන්න පුලුවන්.
    ආයිත් බලපන් """ යමක් කළයුතු පිළිවෙළ """එකේ කොහොමද තියෙන්නෙ කියලා:eek:
    සමහර රොම් වල """ යමක් කළයුතු පිළිවෙළ """ එකේ තියනවා Wipe data/factory/ DALVIK
    එහෙම නැත්නම් "" යමක් කළයුතු පිළිවෙළ """ එකේ තියනවා DON´T WIPE ANYTHING! කියලා.
    එතකොට WIPE කරන්න යන්න එපා මුකුත්.

    ඊට පස්සෙ SD කාඩ් එකට කොපි කර ගත්ත රොම් එක, ඉන්ස්ටෝල් කරපන් cmw වලින්.
    ආයිත් බලපන් """ යමක් කළයුතු පිළිවෙළ """ කියන එක. ඒකෙ තියනවා ඊට පස්සෙ කරන්න ඔනේ දේ.

    CM based rom වල ගූගල් වලට සම්බන්ධ එව්වා රොම් එකත් එක්ක එන්නෙ නෑ. ඒ කියන්නේ ගූගල් ප්ලේ ස්ටෝ වගේ එව්වා. එතකොට """ යමක් කළයුතු පිළිවෙළ """ එකේ තියනවා gapps ඉන්ස්ටෝල් කරන්න ඔනේද, නැද්ද කියලා. මුකුත් කියල නැත්නම් gapps රොම් එකේ තියනවා. gapps නැත්නම්, gapps කියල ගූගල් කරලා cm web site එකෙන් උබේ රොම් එකට ගැලපෙන gapps ඩවින්ලෝඩ් කර ගනින්. 4.1.2 වලට ව්එනම gapps 4.2.2 වෙනම...4.3 වලට වෙනම. cm web site එකේත් """ යමක් කළයුතු පිළිවෙළ """ ඇති. ඒකෙ ඇති ඒ ඒ gapps ගැලපෙන්නේ මොන ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකටද කියලා. cm web site එකේ තියන """ යමක් කළයුතු පිළිවෙළ """ කියවල හරි පැකේජ් එක ඩවුන් කර ගනින්.

    xda """ යමක් කළයුතු පිළිවෙළ """ එකේ ඇති fix permission කරන්න කියලා,.. එහෙම නැතත් ඒක කරලා දාපන්.CWM එකෙ advance එකෙ ඇති.
    """ යමක් කළයුතු පිළිවෙළ """ ආයිත් බලපන් සමහර වෙලාට hot fix ඇති. ඒ කියන රොම් එකේ මොකක් හරි අව්ලක් තියනවා නම්, ඒවා ෆික්ස් කරන්න තියන අප්ඩේට්. ඒවත් """ යමක් කළයුතු පිළිවෙළ """ එකෙ තියන විදිහට CWM වලින් කරන්න තියෙන්නෙ.

    ඊට පස්සෙත් """ යමක් කළයුතු පිළිවෙළ """ එකෙ මුකුත් කියල නැත්නම් ෆෝන් එක ඔන් කරපන්. cwm වල තියන reboot system කියන එක සිලෙක්ට් කරපන්. එතකොට අලුතින් ඉන්ස්ටෝල් කරපු රොම් එකෙන් ෆෝන් එක බූට් වෙයි.

    ....
    xda ත්‍ර්ඩ් එක උදාහරණයක් පමණි. මා සතුව U එකෙක් නොමැත. වග කියනු නොලැබේ
    """ යමක් කළයුතු පිළිවෙළ """ අනුව සුදුසු තීරණ ගැනීම කලයුතුය.

    """ යමක් කළයුතු පිළිවෙළ """

    :P:P තව දැන ගන්න ඕනේද :P:P
    avatar357037_2.gif

    patta niiyameta tiyanwa

    xda ත්‍ර්ඩ් එක උදාහරණයක් පමණි. මා සතුව U එකෙක් නොමැත. වග කියනු නොලැබේ
    """ යමක් කළයුතු පිළිවෙළ """ අනුව සුදුසු තීරණ ගැනීම කලයුතුය.

    :yes::yes::yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    thq wewaa
    11.gif
    11.gif
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,820
    545
    113
    kawuru hari dannawada jelly bean walata multiple wallpaper daana widihak?
    Mama play store eken multi live wallpaper kiyala ekak damma eth wada naa.Mage thiyenne unrooted phone ekak.