pizza කනවා

rasika175

Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    20130829_150141.jpg


    onaa api iye hawasa kapuwa,,,:P
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අහ්හ් .. කියන්න අමතක උනා ..
    උබේ පීට්සා එකේ වීඩියෝ එකක් දාපන් බලන්න .
    නැත්නම් අපි කොහොමද හරියටම දැන ගන්නේ උබ ඇත්තටම පීට්සා කෑවද නැද්ද කියල ? :sorry:

    මොකද උබ සමහර විට පීට්සා ශොප් එකක මුරකාරයෙක් / වේටර් කෙනෙක් වෙන්නත් පුළුවන් .
    මේ ලෝකේ අනන්තවත් ඔහොම දේවල් වෙලා තියනවා මල්ලි :(

    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ට ගහන්න දන්නවා වගේ :rolleyes::rofl:
     
    Oct 17, 2013
    11
    2
    0
    අහ්හ් .. කියන්න අමතක උනා ..
    උබේ පීට්සා එකේ වීඩියෝ එකක් දාපන් බලන්න .
    නැත්නම් අපි කොහොමද හරියටම දැන ගන්නේ උබ ඇත්තටම පීට්සා කෑවද නැද්ද කියල ? :sorry:

    මොකද උබ සමහර විට පීට්සා ශොප් එකක මුරකාරයෙක් / වේටර් කෙනෙක් වෙන්නත් පුළුවන් .
    මේ ලෝකේ අනන්තවත් ඔහොම දේවල් වෙලා තියනවා මල්ලි :(

    එක මම කරගන්නම් තෝ ගිහින් o/l කරල වරෙන් ගොන් මැට්ටා :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by Anuja methsara
    අහ්හ් .. කියන්න අමතක උනා ..
    උබේ පීට්සා එකේ වීඩියෝ එකක් දාපන් බලන්න .
    නැත්නම් අපි කොහොමද හරියටම දැන ගන්නේ උබ ඇත්තටම පීට්සා කෑවද නැද්ද කියල ? :sorry:

    මොකද උබ සමහර විට පීට්සා ශොප් එකක මුරකාරයෙක් / වේටර් කෙනෙක් වෙන්නත් පුළුවන් .
    මේ ලෝකේ අනන්තවත් ඔහොම දේවල් වෙලා තියනවා මල්ලි :(
    :yes::yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    කරුණේ;15752491 said:
    එක මම කරගන්නම් තෝ ගිහින් o/l කරල වරෙන් ගොන් මැට්ටා :lol::lol:

    රිදුන නේද හොදටම ?
    කමක් නැහැ fake එකකින් හරි ඇවිල්ලා උබේ මානසික අසහනේ පිට ගර ගනිං .
    පිස්සු හැදුනොත් බේත් ගන්න සල්ලිත් නෑ නේ ? :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බන් මු කොරියාවේ ඉන්නේ කියල තියෙන්නේ...fake එකක් කියල හිතෙන නැහැ ...මැට්ට මල්ලිට fake ගැන කතා කරන්න බැහැනේ රෙදි ඇදගෙන
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    eaka gan nm mathak kerena epa ban,,, kochara aran dunnath madi
    ඔව් එක තමයි :lol::lol: ඔයාටත් අත්දැකීම් තියෙනවා වගේ
    හෙට අවන් එකේ දාල කමු කියල ගත්තට ගෙදර ගිහින් TV එකත් දාගෙන රෑම කාල ඉවර කරනවා.කෙල්ලගේ එක ඉවර නම් ශේප් එකේ කොල්ලගේ පිස එකට කිට්ටු වෙලා අහනවා කෝ රසට තියෙනවද කියල අහන්න වගේ පොඩි කැල්ලකට තට්ටු කරනවා :love::love::P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කරුණේ;15750132 said:
    puluwan ban kanna. lankawe kama kanna apith asai eth ewa mehe nane
    කොරියාවෙ පීසා නෑ කියන්නෙ කවුද බොල..?

    bath kanne pizza 10 vath one ban mage badata kalain palama yatin pol lellak giya wage owa kawahama :rofl:
    පිස්සුවක් ඇතෑ.. කැලි දෙකක් කෑවම බඩ පිරෙනවා.. තනිකර පිටි ගුලි තියෙන්නෙ..

    කාට හරි කෙනෙකුට පුලුවන්ද මේකට විචාරයක් ඉදිරිපත් කරන්න.. මට පැහැදිලි නැති තැන් කීපයක් තියෙනවා..:confused::confused:

    පෙරකල සිරිලක බහුජනතාවගේ දිවිය දැන් තරම්ම දුක්බර විය. බොහෝ දුගීන්ගේ ජීවිත ගැන අනුරාධපුර සාහිත්‍යයේ සඳහන් වේ. මුළු ජීවිතේ පුරා කුඹුරේ පැලේ කඹුරා මහලු කල අතපය වාරු නැතිව දෑතින් දෙදඬු කල සිගා කෑ දුප්පතුන් ගැන පූජාවලියේ කියවේ.

    මෑත අතීතයේද දේපල සහිත අය සුවසේ විසූ නමුදු මුදුමහත් ගොවි ජනතාව ජීවිතය පුරා කඹුලුවෝය. එහෙත් එකල ගම්බඳ ජීවිතය සුවබරව ගතවූය යන උපකල්පනය මත මේ ගීය ලියැවී ඇත.

    වන්නි වන පෙතේ
    ගම් දනවු පුරා නිවහන
    වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්


    වන්නිය කටුකය. එය වංකගිරිය වැනිය. එහි පියවරු බෝසත් වෙසතුරු රජ වැනි ධානපතියෝය. අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරන් යනුවෙන් කවියා තුල ඔවුන් කෙරෙහි උපන් බැති සිත පැවසේ.

    කන්ට බෑ කියා තනිවම, එන්ට යැයි කියා ගමටම
    බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
    ජාතවී ඇතත් පූරුවෙ කරන ලද පවක් පලදී
    බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්


    ගමටම බත් බුලත් නිතර දන් දුන් යනුවෙන් කවියා තුල තම කල්පනා ලෝකයෙහි උපන් ඒ ධානපතියා කෙරෙහි උපන් මෘදු මොලොක් හැඟීම් තවදුරටත් පැවසේ. දැන් බොහෝ කොට නගර උප නගර වල වාසය කරන්නෝ බෙහෙවින්ම ඈත එපිට ගම් බිම් වල උපන්නෝය. ඕවුහු කම්කරු ලිපිකරු වැනි රැකියා පතා කොළඹ වැනි නගර වලට පැමිණියෝය. ඔවුන් එසේ නගර වලට ඇවිත් පදිංචි වූයේ පූරුවේ කරන ලඳ පවක් පල දීමෙන් යැයි කවියා කල්පනා කරයි. ඔහුතුල පවතිනා අභිචාරී අතීත වන්දනාව මෙයින්ද දෙසද වේ.

    කල්ප කාලයක් පරපුර, දුන්නු දන් ඇතත් සිතතුල
    මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
    කන්ට ගත් ගමන් බත් පත, කවුරුවත් එතැයි බිය වැද
    දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්


    මේ මුලු ගී ඛණ්ඩයම අතීථ වර්ණනාවකට වඩා වත්මන් නගර ජීවිතයේ දුක ප්‍රකාශ කිරීමක් හා ඊට විරෝධය පෑමක් වේ. මේ නගර වල කරන රැකියාවන්ගෙන් ලැබෙන්නේ වැටුප් සොච්චමකි. මිල උද්ධමනය අභියස එය වාශ්ප වී යයි. ලද සුළු අහර පවා දොර ජනෙල් වසා තනිවම බුදින්නේ එහිනි. බොහෝ දුකින් යන්නෙන් මේ හැඟුම් සියල්ල කුළුගැන්වේ.:yes:

     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    mekath nikan fb eka wage wunane:Peketh ohoma dial innawa.kana kaama jaathi,arawa mewa okkoma photo gahala daanawa.dawasak office eken lunch ekakata ekkan giya colombo wala supiri restaurant ekakata.apith ekka giye ekek okkoma kaama wala photos aran fb damma.mama kiwwa maawa nan tag karanna epa kiyala.uta lajjawak nathi wunata apita lajjai yako:lol:
     
    Last edited:

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    Now I feel bad for you,

    eka hinda mamath danawa mama eeye reta kapu dessert eke pic ekak
    meka mama google karala hoya gaththu ekak newei :no:
    mage camera phone ekenmai gaththe :D


     
    Last edited: