උබලගෙ SLT ADSL INTERNET වැඩද?

Black Rider

Active member
  • Aug 27, 2012
    564
    111
    43
    උදේ 11 විතර ඉඳන් Internet වැඩ නෑ බන්.. Router එකේ Red light එක පත්තු වෙලාම තියෙනවා. Customer care කතා කරාම කියුව උන් ගේ fault එකක්, තව ටිකකින් හරි යයි කියලා. තාමත් එහෙම්මමයි.. උබලගෙත් වැඩ නැද්ද බන්?:angry::angry::angry:
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    අපි නම් පාවිච්චි කරන්නේ ලංකාබෙල් බ්‍රෝඩ්බෑන්ඩ්
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    matath una... mamath 1212 gattama kiwwe unge ledak kiyala dan nam mata ok

    මාත් කෝල් කලා "ඉංජිනියර්ස්ල" ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න "යොමු වෙලා" ඉන්නේ කිව්වා. ලොල්
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    next mnth wenakn router eka allanne ne..25GB iwarai. :P me dawas wala dialog tama
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,946
    10,089
    113
    මගේ වැඩ කරන්න පටන් ගත්තේ හවස 3න් පස්සෙ