දුක යනු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුක යනු............................

    මේ ලෝකයේ ඇති මිහිරිම සංවේදනයයි...........
    (අත්දැකීමෙන් කියන්නේ)
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    දුක යනු : කෙල්ල දාලා යන බව සාත්තරයකින් අසන්නට ලැබීම....:baffled::baffled::nerd::nerd:
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    දුක යනු දුක් මහනසී වී එලකිරියට හදන ත්‍රෙඩ් මොකෙක්වත් කියවන්නේ නැතිවීමයි!! :rolleyes::yes::confused::angry::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුක යනු...................
    කන් දෙක පාත් වෙන්නට ගසා කිරියට ලොග් වී පේස්ට් දමනා විට “තනියම බිව්ව එකිට බඩ පල“ යයි බොක්කේ එවිනු පෝස්ට් දැමීමමය........................
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    දුක යනු...................
    කන් දෙක පාත් වෙන්නට ගසා කිරියට ලොග් වී පේස්ට් දමනා විට “තනියම බිව්ව එකිට බඩ පල“ යයි බොක්කේ එවිනු පෝස්ට් දැමීමමය........................

    :rofl: රිදිලා රිදිලා.... දූවගෙන ඈවිත් දුක යනු කුමක්ද කියලා රිප්ලයි දාලා..... :lol:

    කට ගැස්ම වී මා ලෝකෙට පෙනෙනවා..................
    තලු මරා මාව ම බයිට ට ගන්නවා.................
    හිස හැරුණු අතේ මා දුවනවා...................
    ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා...........................

    ගනන් ගන්න එපා කුකුලනි....
    කන් දෙක අදත් සාක්කුවේ............:rofl:

    යකෝ මම තවම ශොප් එකේ.... තනියම බිව්ව එකාට බඩම පල..... :angry:

    තනියම කොහෙද යකෝ බිව්වේ..........:angry::angry::angry:
    තෛල උදර දිව්‍යරාජෝත්තමයා ගේ ශ්‍රී අණ්ඩාභිජාත කඩයට ගිහින් උන්වහන්සේ එක්ක ගැසුවේ...
    තොට අර බඩේ අමාරුව තවත් වැඩි වෙය....................:angry::angry::angry:

    හෙට ඇති විය හැකි සංවාදයක් :

    මෙහෙන් : ඔයි, ඊයේ උඹ කිඹුලත් එක්ක සෙට් උන්නාද ?
    එහෙන් : නෑ බං, ඌ එනකොට නං මොනවගරි ගහලා එන්න ඇති, මෙහේ ආවට පස්සේ නං මුකුත් ගැසුවේ නෑ..

    :rolleyes: :rolleyes:

    මෙහෙත් ශොප් එකක් තමා තියෙන්නේ කිඹුලෝ.... වැඩක් නෑ කතා කරලා.... උඹ මට කතා කරේ නෑ..... මම යනවා කාගිල්ස් එක ලග බාර් එකෙන් බියර් එකක් අරන් එන්න..... අද මේ ඩෙස්ක්ටොප් දෙකක් එක්ක ඔට්ටු වෙන්න වෙලා..... කීයට යන්න වෙයිද දන්නේ නෑ...... :dull:

    කොසා මාළබෙන් ජබොක් සද්දයක් ආවා ඈහුනා...... :rofl: :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දුක යනු............................

    මේ ලෝකයේ ඇති මිහිරිම සංවේදනයයි...........
    (අත්දැකීමෙන් කියන්නේ)

    අනේ කිඹුල අයියෙ බොරුනන් කියන්න එපා.:baffled:දුක මිහියිනන් දුකට මිනිස්සුන්ට ඇඬෙන්නෙ මොකෝ?මේ පොඩි එව්වො නොමග යවන්න එපා ඕන්.(කිඹුල අයියට දුකට ඇඬෙන්නෙ ඊලඟ සැරේ මන් ඉල්ලපු සින්දුව දුන්නෙ නැත්තන් තමා.:frown:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    දුක යනු, මේ පැත්තේ ශොප් එකේ ඉන්න එකා තවමත් ඉන්නවාදැයි බලන්නේ නැතුව, එහා පැත්තේ ඩෙන්ටල් එකේ එකා, කොහේවත් ඉන්න එකෙක් එක්ක, දෙකක් දා ගත් බව අසන්නට ලැබීමයි. :P :P :lol: :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ කිඹුල අයියෙ බොරුනන් කියන්න එපා.:baffled:දුක මිහියිනන් දුකට මිනිස්සුන්ට ඇඬෙන්නෙ මොකෝ?මේ පොඩි එව්වො නොමග යවන්න එපා ඕන්.(කිඹුල අයියට දුකට ඇඬෙන්නෙ ඊලඟ සැරේ මන් ඉල්ලපු සින්දුව දුන්නෙ නැත්තන් තමා.:frown:)
    අනේ ෆල යන්න නංගියේ.............
    හොද බුට් එකක් කාල ඒක මකත් කර කර හීනියට අඩියක් ගසා ගෙන්, මලක් දල්වා ගෙන කවියක් ලියන ආත්ල් එක උඹල කවදාවත් අත් දැකිල තියනවා ද?
    මේ දෙකට දෙමාන්දමේ කිරියට ඇවිල්ල පෝස්ට් ගසන්නේ නැතුව පිය පතියා සමග ලෝකාස්වාද රතියෙහි යෙදියං.............
    මගෙන් කුණු හබ්බ අහ ගන්නෙ නැතුව............:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    දුක යනු : දත් ගලවන කිඹුල් පොට්වල අහිOසක කෙල්ලන් වැඩ කිරීමයි :(

    :shocked: මගුලක් කියනවා..... කෙල්ලෝ කොහෙද ටුට්ටෝ අහිංසක.....?? ඈරත් ඔය ඩෙන්ටල් එකේ ඉන්න එකී..... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුක යනු, මේ පැත්තේ ශොප් එකේ ඉන්න එකා තවමත් ඉන්නවාදැයි බලන්නේ නැතුව, එහා පැත්තේ ඩෙන්ටල් එකේ එකා, කොහේවත් ඉන්න එකෙක් එක්ක, දෙකක් දා ගත් බව අසන්නට ලැබීමයි. :P :P :lol: :rofl:
    අම්බානකට බස් ලබ්බා හට සිදිලා..............
    තලු මරා මාව ම බයිට ගන්නවා................:rofl::rofl::rofl::rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ ෆල යන්න නංගියේ.............
    හොද බුට් එකක් කාල ඒක මකත් කර කර හීනියට අඩියක් ගසා ගෙන්, මලක් දල්වා ගෙන කවියක් ලියන ආත්ල් එක උඹල කවදාවත් අත් දැකිල තියනවා ද?
    මේ දෙකට දෙමාන්දමේ කිරියට ඇවිල්ල පෝස්ට් ගසන්නේ නැතුව පිය පතියා සමග ලෝකාස්වාද රතියෙහි යෙදියං.............
    මගෙන් කුණු හබ්බ අහ ගන්නෙ නැතුව............:dull::dull:

    චික් විතරක්. කිඹුල් කටා.මටත් කියන්න තියෙන්නෙ ඔච්චර තමා:baffled: