නිවැරදි පිලිතුර කුමක්ද?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    thanks machan wadagath thorathuru tiakak . ...mewa gananam aththatama danagena hitiye naha machan ,ethnical hakersla oni ewata gewanna wei kiyana eka gananam danagena hitiya ...:yes:

    මොන security බයිලද බන් ... පහුගිය දවස්වල ආණ්ඩුවෙ සයිට්ස් හෝල් සෙල් එකේ හැක් වෙලා තිබුණෙ ... :rofl:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අනිවා ගාන වැඩියි:no:..රජයෙන් ගසාකාලා තියෙන්නත් පුලුවන් නොතියෙන්නත් පුලුවන්..මොකද ඔය සයිට් එක කරලා තියෙන්නෙ ඕස්ට්‍රේලියවේ සෙන්ටියම් සොෆ්ට්වෙයා කියන ආයතනයෙන් බොහෝවිට..උන් තමා ඕස්ට්‍රලියාවේ තිබ්බ පහුගිය CHOGM සමුලුවලටයි..තව යූ එන් එකේ සමුලුවලටයි වෙබ් පේජ් ඩිසයින් ජ්කරන්නේ..තියෙන්නෙත් ඒ ෆීල් එක මයි. තව ජාත්යන්තර සමුලු ගනණාවකට වෙබ් පේජ් ඩිසයින් කරනවා...හැබැයි කියන්න කණගාටුයි උන්ගේ පේජ් නම් මුදලට වටින්නෙ නෑ..ලන්කාවේ කොම්පැනියකට දුන්නනම්..ඔයිට වඩා ගොඩාක් අඩුවට කරගන්න තිබ්බා..:yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තේ, කෝපි, ගල් බනිස්, වඩේ සහ විදුලි වියදම් - රු එක් කෝටි විසිපන් ලක්ෂය යි.
    ඉතුරු ලක්ෂ 25ට මොනා උනාද කියලම් දන්නෙ නෑ

    meka thamai laginma yana uththare :rofl:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    meka thamai laginma yana uththare :rofl:

    3d-prize-contest-winner-animation-studio.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මොන security බයිලද බන් ... පහුගිය දවස්වල ආණ්ඩුවෙ සයිට්ස් හෝල් සෙල් එකේ හැක් වෙලා තිබුණෙ ... :rofl:

    :oo::oo: ehenam security walata dena salli sahenna wiyadanm korala athi jiwana wiyadam walata
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනිවා ගාන වැඩියි:no:..රජයෙන් ගසාකාලා තියෙන්නත් පුලුවන් නොතියෙන්නත් පුලුවන්..මොකද ඔය සයිට් එක කරලා තියෙන්නෙ ඕස්ට්‍රේලියවේ සෙන්ටියම් සොෆ්ට්වෙයා කියන ආයතනයෙන් බොහෝවිට..උන් තමා ඕස්ට්‍රලියාවේ තිබ්බ පහුගිය CHOGM සමුලුවලටයි..තව යූ එන් එකේ සමුලුවලටයි වෙබ් පේජ් ඩිසයින් ජ්කරන්නේ..තියෙන්නෙත් ඒ ෆීල් එක මයි. තව ජාත්යන්තර සමුලු ගනණාවකට වෙබ් පේජ් ඩිසයින් කරනවා...හැබැයි කියන්න කණගාටුයි උන්ගේ පේජ් නම් මුදලට වටින්නෙ නෑ..ලන්කාවේ කොම්පැනියකට දුන්නනම්..ඔයිට වඩා ගොඩාක් අඩුවට කරගන්න තිබ්බා..:yes:
    11.gif
    :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහෙන්ද උබට ගණන් හිලවු හබවුනේ....

    අනේ පකෝ දන්නා දෙයක් කියපන්....

    ඕක හැදුවේ හමුදාවේ IT එකෙන්...පල හම්බ පොන්නයා පුක දෙන්නේ නැතුව
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොහෙන්ද උබට ගණන් හිලවු හබවුනේ....

    අනේ පකෝ දන්නා දෙයක් කියපන්....

    ඕක හැදුවේ හමුදාවේ IT එකෙන්...පල හම්බ පොන්නයා පුක දෙන්නේ නැතුව

    ඇමරිකාවෙ ඉඳන් පේන බලන්න එපා බන් ... අර උඩ එකෙක් කියල තියෙනව වගේ ඕක හදන්න බාර දීල තියෙන්නෙ Centium Software (centiumsoftware.com) කියන company එකට

    http://mice.net.au/news-centium-software-invests-in-the-future/

    For a small Australian company, we’ve come a long way since starting Amlink Technologies over 26 years ago, including launching our EventsPro software globally,” says Centium Software CEO, Trevor Gardiner.

    The team at Centium, including more than 30 staff who have returned to Centium from the former Amlink business, have released an updated version of EventsPro, including a Cloud Edition, which incorporates many new features. This will be the last version of EventsPro before ‘NextGen’ is released. This version is being utilised by thousands of users across the globe and is the primary system for the CHOGM 2013 meeting in Sri Lanka and a number of other major world events.
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඔය කියපු විධියට තමයි අද වෙනකොට ලංකාවේ වෙන හැම ව්‍යාපෘතියකටම වෙන් කරන සල්ලි වලට වෙන්නේ.. පවුනේ බං ඒ අහිංසක මිනිස්සුත් ජීවත් වෙන්න එපායැ නේද? ඉතිං රටක් දියුනු වෙයිද?
    දියුනු වෙන්නේ පවුලක් සහ පවුලට ගොට්ට අල්ලන කට්ටිය විතරයි!

    ආස්චර්ය බොල.... ආස්චර්ය....
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කොහෙන්ද උබට ගණන් හිලවු හබවුනේ....

    අනේ පකෝ දන්නා දෙයක් කියපන්....

    ඕක හැදුවේ හමුදාවේ IT එකෙන්...පල හම්බ පොන්නයා පුක දෙන්නේ නැතුව

    hambaya ube thaththa , uba hora dewala karayekda mage kona gana nodanna pena balanne ?danna deyak kiyapan puka denne nathuwa