එළකිරි බඹරු

ඔබ වෙරිවෙලා තියෙ

  • ඔව්, මම බොනවා

    Votes: 80 55.9%
  • පිස්සුද ජිවිතේට නැහැ

    Votes: 46 32.2%
  • කලින් බිවුවා දැන් නැහැ

    Votes: 17 11.9%

  • Total voters
    143
  • Poll closed .

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Kputha and patiya ge sinduwa:lol::lol::lol:

    :eek::shocked::lol:

    පන යනවා ඔයි හිනා වෙලා



    පැටියයි කපුතයි ...අවුල් උන අවුල් විල්ලට අවතරත් මාරු කරලා :lol:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බොනවෝ බොනවෝ හැම සෙනසුරාදාවකම අපි යාලුවො තුන්දෙනා දෙනා රොක්ලන්ග් වයිට් රම් බෝතල දෙකක් හිස්කරන්නෙමු ... මට ආස මෙහෙම බොන්න ට්‍රයි එකක් දෙන්න ඕනෙ



     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    බොනවෝ බොනවෝ හැම සෙනසුරාදාවකම අපි යාලුවො තුන්දෙනා දෙනා රොක්ලන්ග් වයිට් රම් බෝතල දෙකක් හිස්කරන්නෙමු ... මට ආස මෙහෙම බොන්න ට්‍රයි එකක් දෙන්න ඕනෙ




    :shocked::shocked::shocked:ammo anga hiri watenawa yako:no::no:
    man as dekata dakala thiyanawa eka nakiyek gal bagayak eka katata iwara karanawa:shocked::shocked:iwara karama uge muna dakkama hina yanawa lol:lol::lol:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම ශොට් එකක් දාගත්තා

    tumblr_mdgp6nPFEU1rxuv7ko1_500.gif


    චියර්ස් කියලා ලග නමා ගත්තා
    tumblr_inline_msoassKe4w1r80p9c.gif


    Ron-Swanson-drinking.gif


    බයිට් කෑල්ලක් කෑවා....


    tumblr_ly04o4NxyG1qlvj4w.gif


    කබ්බා ගියා...

    man-vomiting-during-show.gif
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දවස් තුනකින් බිව්වේ නෑ. අද සෙට් වෙන්න ජොකියෙකුත් නෑ වගේ. අද තනියෙන්ම බාගයක් ගසන්නෙමි.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    • මෙතන මට ගැලපෙන ඔප්ෂන් එකක් නෑ බන් වෝට් කරන්න...මම ඔහෙ ජීවිතේටම හය හත් පාරක් බීලා තියනවා..ඉදිරියටත් බොනවා...නමුත් වෙරි වෙන තරමට බොන්නෙ නෑ..ඒ නිසා ඒකට බොනවා කියන්නත් බෑ නොබොනවා කියන්නත් බෑ...:dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දවස් තුනකින් බිව්වේ නෑ. අද සෙට් වෙන්න ජොකියෙකුත් නෑ වගේ. අද තනියෙන්ම බාගයක් ගසන්නෙමි.

    දැන් තනියමත් පටන් ගත්තද? එල එල
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    • මෙතන මට ගැලපෙන ඔප්ෂන් එකක් නෑ බන් වෝට් කරන්න...මම ඔහෙ ජීවිතේටම හය හත් පාරක් බීලා තියනවා..ඉදිරියටත් බොනවා...නමුත් වෙරි වෙන තරමට බොන්නෙ නෑ..ඒ නිසා ඒකට බොනවා කියන්නත් බෑ නොබොනවා කියන්නත් බෑ...:dull:


    උබ හිතුවද අපි පයිපෙට කට අල්ලන් ඉන්නවා වගේ හැම තිස්සෙම බොනවා කියලා....

    උබ අයිති බොන ගොඩට :lol::lol:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    බීලත් නෑ...බොන්නෙත් නෑ...මොනවගේ රහක්ද බං දැනෙන්නෙ...රස නිසා ද බොන්නෙ....නැත්තම් වෙරි වෙන නිසා ද බොන්නෙ...නැත්තම් බොන එවුන් ඉස්සරහ චා නොවෙන්නද බොන්නෙ..?
    කියපං බලන්න....ආසයි දැනගන්න... :lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේකි මට බොන්න තියා බොනතැනක ඉන්නත් තහනම් කරල තියෙන්නෙ ඕයි...
    බීපු කාලයක් මතක නෑ.......
    :අප්සට් එකේ දුකේ හූල්ලන මූණ:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බීලත් නෑ...බොන්නෙත් නෑ...මොනවගේ රහක්ද බං දැනෙන්නෙ...රස නිසා ද බොන්නෙ....නැත්තම් වෙරි වෙන නිසා ද බොන්නෙ...නැත්තම් බොන එවුන් ඉස්සරහ චා නොවෙන්නද බොන්නෙ..?
    කියපං බලන්න....ආසයි දැනගන්න... :lol:
    අත්තම කියන්නම් කෝ....ඉස්සෙල්ලම බිව්වෙ ආසාවට මොනවද බොලේ මෙ කට්ටිය හැන්ගි හැන්ගි බොන්නෙ කියල බලන්න...
    ඊට පස්සෙ කොල්ලොත් එක්ක පොර පාර්ට් එකට බිව්වා පොර වෙන්න...
    ඔහොම යනකොට ටික ටික ආතල් එක සෙට් වෙන්න ගත්තා...
    ඒ වුනත් කැම්පස් ඉන්න කාලෙ එහෙම හොය හොයා බිව්වෙ නෑ සෙට් වුනොත් විතරයි බිව්වෙ..
    දැන් ජොබ් කරන්න ආපුවාම හවසට කරන්න වැඩක් නැති නිසා බොනවා...


    මෙහෙමයි මචන් ලා බොන එක මහ වීර ක්‍රියාවක් නෙමෙයි.හැබැයි ලාවට අඩියක් ගහන එක වැරැද්දකුත් නෙමෙයි. හැබැයි බේබද්දෙක් වෙන එපා.

    මත් වුනාට කමක් නෑ වල් මත් වෙන්න එපා....