Drivers හොයා ගන්න අමාරුද? එහෙනම් මෙන්න.
කම්පියුටරයක් කලාම අමාරුම වැඩේ තම්යි Drivers හොයා ගන්න එක. මේ ලින්ක් එකට ගිහින් Latest 3DP Chip සොෆ්ට්වෙයාර් එක බාගන්න. http://www.3dpchip.com/3dpchip/index_eng.html
ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න.
ඊට පස්සේ ඕන Diver වර්ගය තෝරගන්න.ක්ලික් කරාට පස්සේ එක තියන සයිට් එකට යනවා. ඊට පස්සේ Driver ඩව්න්ලෝඩ් කර ගන්න.
හොදයි නම් සලකලා යන්න. නැත්නම් බම්ප් එකක්වත් දාලා යන්න.