World’s Sexiest Female Hackers

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මෙතන ඉන්න සමහර අය Hackers ලා නෙවෙයි Script Kiddos ලා. ඒ කියන්නේ වෙන කවුරු හරි Develop කරපු Software එකක් සල්ලි දීලා අරගෙන ඒක use කරලා hack කරන අයයි. එහෙම අයට කියන්නේ Script Kiddos ලා කියලයි. උදාහරණයකට Kristina Svechinskaya use කරල තියෙන්නේ Zeus trojan horse එකක්. ඒක හරහා තමයි මේකි සල්ලි කොල්ල කාලා තියෙන්නේ. Script Kiddos ලා තමයි ගොඩක් Hackers ලා කියලා Internet එකේ ප්‍රසිද්ධ වෙන්නේ hacking software හදන එවුන්ව ලේසියෙන් අල්ලන්න බෑ ඒ වගේම උන් hack කරලා සල්ලි හොයන එවුන් නෙවෙයි වැඩියේ මොකද උන්ට software develop කරලා සල්ලි හොයන්න පුලුවන් Legal විදියට.
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මට අපේ K_Zone ව මතක් උනා.

    arjn.jpg

    අඩෝ ලග හිටියා නම් මම උබව ඉඹ්නවා බං මේවගේ කෙල්ලක් දැක්කම මාව මතක් වෙනවා කිව්ව එකට. . .
    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:

    ගොඩක් ඉස්සර මෙයාගැන විස්තර ගොඩක් නෙට් එකෙ ගියා මතයයි.
    :love:

    :shocked: ඒ කෙල්ලෙක්ද බන්

    සචියව හැක් කලේ කෙල්ලෙක් තමයි බං, ඒකනෙ සචියා සරම පිටින් නලලිදකට පැනලා සියදිවිනසාගත්තෙ. සචියගෙ eX කියල තමයි රට්ටු නම් කියන්නෙ. .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    • Like
    Reactions: dinukasampath

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක

    arjn.jpg

    අඩෝ ලග හිටියා නම් මම උබව ඉඹ්නවා බං මේවගේ කෙල්ලක් දැක්කම මාව මතක් වෙනවා කිව්ව එකට. . .
    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:

    ගොඩක් ඉස්සර මෙයාගැන විස්තර ගොඩක් නෙට් එකෙ ගියා මතයයි.
    :love:

    සචියව හැක් කලේ කෙල්ලෙක් තමයි බං, ඒකනෙ සචියා සරම පිටින් නලලිදකට පැනලා සියදිවිනසාගත්තෙ. සචියගෙ eX කියල තමයි රට්ටු නම් කියන්නෙ. .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පිස්සුද යකෝ :lol: මට කෙල්ල හින්ද නෙමේ උඹව මතක් උනේ. එකී කරලා තියෙන වැඩ හින්දා. උඹත් ඔය වගේ උගන්නන සීන් කරනවනේ :lol::lol::lol::lol:
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මෙතන ඉන්න සමහර අය Hackers ලා නෙවෙයි Script Kiddos ලා. ඒ කියන්නේ වෙන කවුරු හරි Develop කරපු Software එකක් සල්ලි දීලා අරගෙන ඒක use කරලා hack කරන අයයි. එහෙම අයට කියන්නේ Script Kiddos ලා කියලයි. උදාහරණයකට Kristina Svechinskaya use කරල තියෙන්නේ Zeus trojan horse එකක්. ඒක හරහා තමයි මේකි සල්ලි කොල්ල කාලා තියෙන්නේ. Script Kiddos ලා තමයි ගොඩක් Hackers ලා කියලා Internet එකේ ප්‍රසිද්ධ වෙන්නේ hacking software හදන එවුන්ව ලේසියෙන් අල්ලන්න බෑ ඒ වගේම උන් hack කරලා සල්ලි හොයන එවුන් නෙවෙයි වැඩියේ මොකද උන්ට software develop කරලා සල්ලි හොයන්න පුලුවන් Legal විදියට.

    thanks for the info :cool: