කෙලවුණා

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    format karanna epa.....
    system files widiyata hide wela aththe,
    folder options gihin "Hide protected operating system files" tick eka ayin karala balanna
    tools-->folder options-->view
     

    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    Format karanna epa machan.. meka karanna..
    මෙහෙම කරන්න...

    DOS වලට යන්න... එඑට පස්සේ ඔය පෙන් එකේ ඩ්‍රයිව් ලෙටර් එක ගහලා (eg: F නම් f:\) ඒ ඩ්‍රයිව් එක අතුලට යන්න

    මේ command එක ගහන්න...

    attrib -h -s *.* /S /D

    එතකොට ඔය හැන්ගිච්චා පෙන්නයි... :cool:

    Eta passe file explorer eke adress bar eke a thiyena folder path gahuwama open wei folders. etakota copy karaganna.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    Hide වෙලා තියෙන්නෙ Bro, අරන් දෙන්නම්, ඒත් Machine එකේ Virus එක ඇති මම හිතන්නෙ
    මට Teamviewer ID එක එවන්න, මම Clean කරලා දෙන්නම් මචො .
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක

    Hide වෙලා තියෙන්නෙ Bro, අරන් දෙන්නම්, ඒත් Machine එකේ Virus එක ඇති මම හිතන්නෙ
    මට Teamviewer ID එක එවන්න, මම Clean කරලා දෙන්නම් මචො .

    Teamviewer දාගෙන නෑ සහෝ ඕන්නම් මම දැන් දාගන්නම්. ඒත් මේක මගේ Machine එකෙන් නෙමේ ආවේ. මම install කරලා ID එක එවන්නද
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    පෙන් එක format කරලා recover කරන්න පුලුවන්ද :confused:

    Uba oka Linux OS ekakin open karala balapan. eken okkoma files penawa. ubata oni tika vitharak copy karagena format karala daapan. Format ekath mulin Linux eken karala passen windows walin aai karapan, Linux wala wena file system ekakata format karanne. :baffled::baffled:

    Uba kokatath Linux eken format karaddi Terminal eken nathuwa GParted kiyala softwear ekak thiyenawa eken karapan. :):):rolleyes:

    Uba Live Disk ekak thiyena Destro ekak use karapan, ethakota install karanne nathuwama wade karaganna puluwan :yes::yes:
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක

    Hide වෙලා තියෙන්නෙ Bro, අරන් දෙන්නම්, ඒත් Machine එකේ Virus එක ඇති මම හිතන්නෙ
    මට Teamviewer ID එක එවන්න, මම Clean කරලා දෙන්නම් මචො .

    PM කරන්න බෑනේ :( මට phone no එකක් හරි දෙන්න පුලුවන්ද
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔකේ තියන file ටික shortcut වෙන virus එක ගිහින් ඇත්තේ බං.

    ඉස්සෙල්ලා pen එක scan කරලා virus ටික අයින් කරපන්. shortcut ටික නැති උනාට බය වෙන්න එපා. ඔකේ තියන file ටික system file වලට හැරිලා තියෙන්නේ බං.

    ඒකට උබට කරන්න තියෙන්නේ tools>folder option>view ගිහින් show protected operating system file(recommended) කියන එකේ ටික් එක අයින් කරන්න.

    පස්සේ pen එක අතිලට ගිහාම නැති උන file ටික hide වෙලා පෙන්නයි.

    උඹට තියෙන්නේ ඒවායේ ඇතුලේ තියන ටික වෙන අලුත් folders හදලා ද ගන්න විතරයි.

    පස්සේ අර ටික් එක අයින් කරපු එකේ ටික් එක ආපහු දාපන්.

    ඕක තමා ලේසිම සහ සාර්ථකම විදිහ මචන් මම දන්න විදිහට.
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මටත් ඉතින් මේවා හොඳ පාඩම් අහුවෙන අහුවෙන හැම මගුලෙම මේක දාන්න යනවට. බලපල්ලකො දැන් වෙලා තියෙන දේ :(:(:(:sorry::sorry::sorry:


    Capture017.png



    මේ මගේ පෙන් එක බන්. යාලුවෙක්ගෙ පොඩි එකෙක් Computer එකක් ගෙනත්. ඒකට පොඩි software ටිකක් දාලාදෙන්න ගිහිල්ල ගැහුවා ඒකට.
    ආපහු ගෙනත් ගහල බැලින්නම් මේන් වයිරස්. :angry::angry:

    මට වැදගත් documentes වගයක් තිබ්බා බන් මේකේ. ආපහු recover කරගන්න බැරිවෙයිද.:confused::confused:

    හැබයි හිතෙන්නේ නම් පුළුවන් වෙයි කියලා මෙන්න මේක නිසා.



    Capture018.png



    Used Space එක එහෙමමයි :yes:

    එත් මේක කරගන්න විදිහක් දන්නේ නෑ
    කවුරුහරි ආපහු ඒ ටික ගන්න විදිහක් කිවුවොත් ලොකු උදවුවක්.

    අනිත් එක අර පොඩි එකාගේ computer එක ගෙනාවා විතරයි. එකටත් බඩුම තමයි. format නොකර වයිරස් එක අයින්කරන්න ක්‍රමයක් නැද්ද :confused:
    පවු බන් ගේම්ස් වගයක් දාල ගහන්න ගත්තා විතරයි.:(

    අඩුම තරමින් බම්පියක්වත් දාන්න.
    pen 1 open karala folger eke tools wala folder option yanna.eke view tab wala pahala 'hide protected system file tick 1 ayin kalala ok kala balanna folde pennawi...
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ඔකේ තියන file ටික shortcut වෙන virus එක ගිහින් ඇත්තේ බං.

    ඉස්සෙල්ලා pen එක scan කරලා virus ටික අයින් කරපන්. shortcut ටික නැති උනාට බය වෙන්න එපා. ඔකේ තියන file ටික system file වලට හැරිලා තියෙන්නේ බං.

    ඒකට උබට කරන්න තියෙන්නේ tools>folder option>view ගිහින් show protected operating system file(recommended) කියන එකේ ටික් එක අයින් කරන්න.

    පස්සේ pen එක අතිලට ගිහාම නැති උන file ටික hide වෙලා පෙන්නයි.

    උඹට තියෙන්නේ ඒවායේ ඇතුලේ තියන ටික වෙන අලුත් folders හදලා ද ගන්න විතරයි.

    පස්සේ අර ටික් එක අයින් කරපු එකේ ටික් එක ආපහු දාපන්.

    ඕක තමා ලේසිම සහ සාර්ථකම විදිහ මචන් මම දන්න විදිහට.

    shortcut ටිකයි වයිරස් ටිකයි අයින් කරා. එත් hidden file නේ තියෙන්නේ. එක අයින් කරන්න බැහැ

    Capture019694.png
     

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    pen eka hoda virus guard ekakin scan karapan. ube files tika hide wela atte. Folder properties walata gihilla unhide karala ganin
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    hane oka mage hdd ekatat awabn ube oya theme eka hinda mn hituwe alut ekak kiyala penne ewage..
    pen eka gahala start menu eke cmd type krpn Run>cmd as administrator past this (attrib -h -r -s /s /d g:\*.*) varahan onne simple g wenuwata ube flash drive eke letter eka dapn matak karala k dan enter karapn tiktk wela yai.. passe shrtcut delete karapn.. hdd ekata awat oka kalama hari
    oka net eke tibba bn mn save karagatta