luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    reputation_neg.gif
    luckyluke111 වෙනුවෙන්... 12-15-2013 11:43 PM ubawa katata gatta wadi wage :( shep eke hitahan !

    චිකේයියා අපේ ගෑනි දැක්කනම් ගුටි කන්නත් වෙනවා:angry::angry::angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16029085 said:
    උබ අද බීලද??

    උබ පිලිගනීද නැද්ද දන්නේ නෑ. මම ෆේක් බස්සන්නේ නෑ. එහෙම කරනවනම් මම කරන්නේ එකකින් හම්බයෝ එක්ක ගේම ඇදලා අනිකෙන් වාහන ත්‍රෙඩ් දාන එකනේ බන්. දැන් ගයියා නෑ. ගයියගේ රෙප් 14000යි තිබ්බේ දැන් මම ඒ ගානට කිට්ටුයි. ඌ තමා 1ට හිටියේ. එහෙනම් මට විහින් නාන්න ඕනේ නෑනේ බන්. ගහන ගේමක් කරන මගුලක් මේ එකවුන්ට් එකෙන් තමා.

    ඔහ්.. ඔහ්.. ඩිඩ් අයි ස්මෙල් රැට් ඉන් හියර්..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16029085 said:
    උබ අද බීලද??

    උබ පිලිගනීද නැද්ද දන්නේ නෑ. මම ෆේක් බස්සන්නේ නෑ. එහෙම කරනවනම් මම කරන්නේ එකකින් හම්බයෝ එක්ක ගේම ඇදලා අනිකෙන් වාහන ත්‍රෙඩ් දාන එකනේ බන්. දැන් ගයියා නෑ. ගයියගේ රෙප් 14000යි තිබ්බේ දැන් මම ඒ ගානට කිට්ටුයි. ඌ තමා 1ට හිටියේ. එහෙනම් මට විහින් නාන්න ඕනේ නෑනේ බන්. ගහන ගේමක් කරන මගුලක් මේ එකවුන්ට් එකෙන් තමා.
    ඉතින්:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යකො, මාවත් ගනන් ගනියව්.. තොපිට පොට්ටද? මගේ පොස්ට් පේන්නේ නැද්ද? ඇයි වදේ!!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකක්ද ඔයි, සින්හල කමටත් නිගාවක්.. අයින්කපන් බන් මේ ත්‍රේඩ් එක.. මැචුව වෙයන්.. මම හින්දු උනා වගේ.. ප්ලීස්.. විල් යු..

    ආ මචන්. එහෙනම් මේ පාර අව්රුද්දට සෙට් වෙමු

    කොහොමද වාසේ දේසේ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    :cool: සිරාවට ඌ දාපු ත්‍රෙඩ් ටික, මෙතනට එන කජු කිරි කොල්ලන්ට යමක් ගන්න තියෙනවා අපිටත් එහෙමයි...... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යකො, මාවත් ගනන් ගනියව්.. තොපිට පොට්ටද? මගේ පොස්ට් පේන්නේ නැද්ද? ඇයි වදේ!!!!

    කෝ ඔය මැට්ටව නැගිට්ටවලා මූට ඉදගන්න ඉඩ දීපල්ලා. මැට්ටා උබ බිමින් ඉදගන්

    වරෙන් පෙරුමාල් වරෙන්.... වාංග මචා වාංග
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16029110 said:
    ආ මචන්. එහෙනම් මේ පාර අව්රුද්දට සෙට් වෙමු

    කොහොමද වාසේ දේසේ?
    සෙට් වෙන්න නම් බැරි නැ, හැබැයි උබ මේ පොඩි උන් අල්ලගෙන මොකක්ද මේ කරන්නේ.. මේ මැට්ටා ඩයල් එක මගෙන් සමාව ඉල්ලපු පොරක් ජාතියේ නාමයෙන් සින්හලයන් වෙනුවෙන්..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;16029115 said:
    ඇත්තට කෝ ඌ?
    උගෙන් සෑහෙන්න දේවල් ඉගන ගත්තා. මම දැක්කෙ නෑනෙ වලියක් යනවා. :eek:
    ජන්ගි සීන් එකක් වියයුතුයි:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16029123 said:
    මට බය හිතුනා, ඒකයි උබට ඔය ටික කිව්වේ
    දැන් හරිද? එහෙනම් හෙටත් ෆේක් එකෙන් වරෙන්:rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16029114 said:
    කෝ ඔය මැට්ටව නැගිට්ටවලා මූට ඉදගන්න ඉඩ දීපල්ලා. මැට්ටා උබ බිමින් ඉදගන්

    වරෙන් පෙරුමාල් වරෙන්.... වාංග මචා වාංග
    පීචන් පොඩි උන් එක්ක ආතල් ගන්න එපා බන්, දැන් ගාල්ලම හෙලවෙන්න කැගහනවා ඇති.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සෙට් වෙන්න නම් බැරි නැ, හැබැයි උබ මේ පොඩි උන් අල්ලගෙන මොකක්ද මේ කරන්නේ.. මේ මැට්ටා ඩයල් එක මගෙන් සමාව ඉල්ලපු පොරක් ජාතියේ නාමයෙන් සින්හලයන් වෙනුවෙන්..

    උබල තාමත් ඔය ටෝක්ස් වලට රැවටෙනවනේ බන්. උබට ඕක කියපු දවසේ තරුවක් පායලා තිබ්බද බන්???
    අතේ ගහන හැටි ගැන ත්‍රෙඩ් දාපු හුජ්ජ කොල්ලෙක් සීනි බෝලයක් දුන්නහම බොටත් ආතල්. අනේ බන්

    හරි දෙමලෙක් නම්, හරි සිංහලයෙක්නම් දේසපාලුවන්ගේ ලනු කාලා හොදට මරාගන්න ඕනේ. මොකෝ කියන්නේ මරාගම්මුද ආයෙත්?