අද පොය, කො ආගමික එක ත්‍රේඩ් එකක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හැම මුස්ලිම් එකා ගැනම මම කියන්න දන්නේ නෑ නමුත් මම ඉන්දූනිසියන් මුස්ලිම් එවුන්ව ආශ්‍රය කරලා තියෙනවා (මම දන්න එක මුස්ලිම් කෙල්ලෙක් හිටියා ඉන්දූනීසියන් එකී මුස්ලිම්ද කියලා හොයාගනත් බෑ අදින විදියට ), මම ඉස්සර දන්න මැලේසියෙන් මුස්ලිම් කෙල්ලෙකුත් හිටියා, තව සවුදි වල මාත් එක්ක ඉස්සර එකට game ගහපු එකෙක් හිටියා (Multiplayer) උන් නම් කිසිම ප්‍රශ්ණයක් නෑ.

    මම හිතන්නේ ප්‍රශ්ණය තියෙන්නේ ආගමේම නෙවෙයි මිනිස්සුන්ගේ හැදියාවේ. ස්ලාම් වලින් කියනවා සත්තු මරන්න, විශ්වාස කරන්නේ නැති එවුන්ව මරන්න කියලා නමුත් එහෙම කිව්වට හැගීම් තියෙන,බුද්ධිමත් එකෙක් කවදාවත් එහෙම කරන්නේ නෑ. ඉතින් මොන ආගමේ වුනත් බුද්ධිමත්, හැගීම් තියෙන එකෙක්ව ආශ්‍රය කරනව නම් කිසිම ප්‍රශ්ණයක් නැතුව ඉන්න පුලුවන්. බුද්ධිමතා කවදාවත් අනෙක් එවුන් කියන දෙයක් ඒ විදියටම පිළිපදින්නේ නෑ ඒක තමයි බුද්ධිමත් කමේ ලක්ෂණය.හැගීම් තියෙන එකෙක් කවදාවත් තව කෙනෙක්ට රිද්දන්නේ නෑ අනුන්ගේ දුක ,සතුට අදුරනව ඒ වගේ අයගෙන් අනතුරක් එතකොට වෙන්නෙත් නෑ යහපතක් මිස.

    අනිවාරෙන්

    9Y7qmQ3.png
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    profilepic428071_7.gif


    මේක දැකල මම හිතුවෙ.. එහෙම නොවුනත් ප්‍රශ්නයක් නැහැ.. quote කරල උබේ ප්‍රශ්නෙ විසද ගනින්.. උබට මම කුණුහරපෙන් බනින්නෙ නැහැ නෙ.. වැදගත් විදියට ඇහුවහම වැදගත් විදියට තමයි උත්තර දෙන්නෙ..

    machan mama umbata kunuharupen bannada????? :confused::confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    100% opposite ekata katha karanne......... dan

    ලොල් බන් උබට තියෙන්නෙ වෙනම ප්‍රශ්නයක්.. තේරුම් ගැනීමේ හැකියාව අඩුද මන්ද..

    විශ්වාස කරන්නේ නැති එවුන්ව මරන්න කියලා නමුත් එහෙම කිව්වට හැගීම් තියෙන,බුද්ධිමත් එකෙක් කවදාවත් එහෙම කරන්නේ නෑ. ඉතින් මොන ආගමේ වුනත් බුද්ධිමත්, හැගීම් තියෙන එකෙක්ව ආශ්‍රය කරනව නම් කිසිම ප්‍රශ්ණයක් නැතුව ඉන්න පුලුවන්. බුද්ධිමතා කවදාවත් අනෙක් එවුන් කියන දෙයක් ඒ විදියටම පිළිපදින්නේ නෑ ඒක තමයි බුද්ධිමත් කමේ ලක්ෂණය

    මේකට කොහෙත්ම අයිති වෙන්නෙ නැහැ ඉස්ලාම් ආගම අදහන උන්.. සමහර උන් ඉන්නව ලේ ලො එකේ ඉන්න හලාවත පැත්තට ඕන තරම් ඉන්නවා.. උන් එක්ක මරාගන්නෙ නැහැ.. උනුත් හොදට කතා කරනව.. සමස්තය අන්ධ භක්තිකයො ඉන්නෙ..

    අනේ මන්ද බන්.. ලොල් වෙනව මේව කතා කරන්න ගියාම

    9Y7qmQ3.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    machan mama umbata kunuharupen bannada?????

    ආයෙත් තේරුම් ගැනීමේ හැකියාව..
    මගෙ පොස්ට් එක quote කරේ නැත්තෙ.. උබට කුණුහරපෙන් බනී කියලද කියල බන් ඇහුවෙ.. අයියෝ මුදල්

    9Y7qmQ3.png
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo


    ලොල් බන් උබට තියෙන්නෙ වෙනම ප්‍රශ්නයක්.. තේරුම් ගැනීමේ හැකියාව අඩුද මන්ද..



    මේකට කොහෙත්ම අයිති වෙන්නෙ නැහැ ඉස්ලාම් ආගම අදහන උන්.. සමහර උන් ඉන්නව ලේ ලො එකේ ඉන්න හලාවත පැත්තට ඕන තරම් ඉන්නවා.. උන් එක්ක මරාගන්නෙ නැහැ.. උනුත් හොදට කතා කරනව.. සමස්තය අන්ධ භක්තිකයො ඉන්නෙ..

    අනේ මන්ද බන්.. ලොල් වෙනව මේව කතා කරන්න ගියාම

    9Y7qmQ3.png

    Chapter close ban........ ekak meka iwarayak nathuwa yanwa
    anika mama tikak busy machan office inne (yako bossa pau ban :rofl::rofl:)
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo


    kk by the way අර profile pic එක මොකද්ද

    :baffled::baffled:

    9Y7qmQ3.png

    මම මුස්ලිම් මචන් එක අරබික් වචනයක් අපේ විශ්වාශය ගැන කියන්නේ .....තේරුම
    "There is No God but Allah,Prophet Muhammad (pbuh) is the last messenger of Allah..:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo


    ආයෙත් තේරුම් ගැනීමේ හැකියාව..
    මගෙ පොස්ට් එක quote කරේ නැත්තෙ.. උබට කුණුහරපෙන් බනී කියලද කියල බන් ඇහුවෙ.. අයියෝ මුදල්

    9Y7qmQ3.png

    අපොයි නෑ බන් ..... මම කොල්ලොන්ට කතාකරන්නෙම කුණුහරුපෙන් ..... මට error එකක් ආවා ඒ නිසා අත ඇරලා දැම්ම ...

    by the way මාත් scurvy ගේ ත්‍රෙඩ් වල බය නැතුව comment කරන එකෙක් ඒත් ඌ මට බනින්නේ නෑ ,,,ඌට ඇතිවෙන්න දීල තියෙන්නේ ......... :P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    he he mama muslim???

    මම මුස්ලිම් මචන් එක අරබික් වචනයක් අපේ විශ්වාශය ගැන කියන්නේ .....තේරුම
    "There is No God but Allah,Prophet Muhammad (pbuh) is the last messenger of Allah..:

    ubath maha diwa deke manussayek ne ban
    bye