පිටරවල් ගැන කතා කරමු

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
පිරිමි සුන්නත් කිරිම ගත්තම

පිළිපීනියේ තියෙනවා සුන්නත් කිරිම් 2 ක්.
1. Dorsal Slit
2. High and Tight

Dorsal Slit එක කරන්නේ සම්ප්‍රදායික විදියටයි. ඒකේදි කරන්නේ පොඩි එවුන් ටිකක් කැළයකට වගේ එක්කගෙන යනවා ඊට පස්සේ ලීයක් වගේ එකක් අරගෙන ඒකට පෙරසම දානවා. ඊට පස්සේ කොල්ලට දෙනවා කොළවගයක් කටේ තියාගන්න කියලා ඊට පස්සේ පිහිය අරගෙන පෙරසම දෙකට පළනවා. මේක simple නමුත් ගොඩක් වේදනා සහිතයි මොකද නිර්වින්දනය කරන්නේ නැති නිසා. කරලා ඉවර වුනාට පස්සේ ඔක්කොම ටික ගිහින් ළග තියෙන ඇළට පනිනවා. ඊට පස්සේ සරමක් ඇදලා තුවලය හොද වෙනකම් ඉන්නවා.

High and Tight එක Modern ක්‍රමයක් ඒකේදි කරන්නේ Local Anesthesia (අදාළ තැන විතරක් හිරිවට්ටනවා) use කරලා පෙරසම සහා frenulum දෙකම ඉවත් කරන එකයි. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට use වෙන්නේ gomco clamp හෝ mogen clamp කියන උපකරන දෙකයි. මේකේදි කරන වෙලාවට රිදෙන්නේ නෑ Anesthesia නිසා, නමුත් Anesthesia ගතිය බැස්ස ගමන් රිදෙන්න ගනියි ඊට පස්සේ සතියක් 2ක් වගේ තුවාලය තියෙනවා ඊට පස්සේ තමයි හොද වෙන්නේ. ඒ සති 2 කාලේ ඇතුලත ස්වයං වින්දනය කරන්නත් බෑ, sex කරන්නත් බෑ.

Dorsal Slit එක කරපු කෙනෙක්ට පෙරසම ගොඩ ගන්න පුලුවන් නමුත් High and Tight කරා නම් පෙරසම නැවත ගන්න නම් සැත්කමකටම යන්න ඕනේ.

සුන්නත් කිරිමේදි වෙන්න පුලුවන් අනතුරු ගොඩයි.

1. Glans එක කැපෙන්න පුලුවන් විශේෂයෙන්ම mogen clamp එක use කරනකොට.
2. අධික ලෙස රුධිරය වහනය වෙන්න පුලුවන්
3. වේදනා සහිත වෙන්න පුලුවන්
Anesthesia හරියට apply වෙලා නැත්නම්
4. විෂ බීජ ගියොත් කරන වෙලාවට තුවාලය ආසදනය වෙන්න පුලුවන්
5. වේදනාවට වැඩි වුනොත් (
Anesthesia හරියට apply වෙලා නැත්නම්)
paralyze වෙන්න පුලුවන් (මැලේසියාවේ ළමයෙක් මැරිලා තියෙනවා මේ හේතුවා නිසා) නැත්නම් මැරෙනත් පුලුවන් (නමුත් එහෙම වෙන්නේ කලාතුරකින්)

කරලා ඉවරවෙලා තුවාලය හොද වෙනකාලේ වෙන්න පුලුවන් අනතුරු ගොඩයි

1. තුවාලය නිසා UTI එන්න පුලුවන් (මුත්‍රා ආසාදන හෙවත් Urine Tract Infection)
2. Erection එකක් ආවොත් එතකොට වේදනා සහිත වෙන්න පුලුවන් මොකද එතකොට ශිෂ්ණය ලොකුවෙලා මැහුම් ඇදෙන නිසා.
3.
මැහුම් ගැලවුනොත් තුවාලය හරියට හොද වෙන්නේ නැති වෙන්න පුලුවන්.
4. ගොඩක් වේදනා සහිත වෙන්න පුලුවන් මොකද
සැත්කම අතරතුරදි ගහන Anesthesia බැහලා යනවා ඉක්මනින්ම නමුත් Painkillers මගින් වේදනාව අඩු කරගන්න පුලුවන් යම් මට්ටමකට.

තුවාලය ඉවර වුනාට පස්සේ මේ ටික වෙන්න පුලුවන්

1. glans එක (ශිෂ්ණ මුණ්ඩය) ගොඩක් සංවේදි නිසා
මාස කිහිපයක් යනකම් ඒක කලිසමේ ඇතිල්ලෙන කොට ගොඩක් අපහසු වෙන්න පුලුවන් නමුත් කල් යනකොට glans එකේ සංවේදි තාව අඩුවෙනවා එතකොට sexual feeling එකත් ඒ වගේම අඩුවෙලා යනවා නමුත් මේකේ වාසිය තමයි සුරාන්තය ප්‍රමාද කරගන්න පුලුවන් නමුත් සුරාන්තය ප්‍රමාද කරගන්න සුන්නත් කරගන්නම ඕනේ නෑ ඒකට වෙන ක්‍රම තියෙනාවා. (මුලින්ම BJ එකක් කෙල්ලගෙන් අරගෙන foreplay කරලා ආයි sex කරාම සුරාන්තනය ප්‍රමාද වෙනවා)
2. කැලලක් ඉතුරු වෙනවා shaft එක වටේ. (මේක රවුමට තියෙනවා)
3. කල් යනකොට
erectile dysfunction කියලා ආබාධායක් එන්න පුලුවන් මේක්දි වෙන්නේ නගින්නේ නැති වෙන එක හෝ sex කරන්න බැරි තරමට නගින්නේ නැති වෙන එකයි (බාගෙන වගේ නගින එක) ගොඩක් වෙලාවට මේක එන්නේ මැදිවිය වෙනකොටයි
4. premature ejaculation කියලා ආබධයක් එන්න පුලුවන් (හැම කෙනාටම එන්නේ නෑ) මේකේදි වෙන්නේ ශුක්‍රාණු යනවා සුරාන්තයට එන්න කලින්ම.
5. shaft එකයි glans එකයි වේලෙනවා මේකට කියන්නේ
keratinization වෙනවා කියලයි එතකොට කෙල්ලට රිදෙන්න පුලුවන් හරියට කෙල්ල wet වෙලා නැත්නම් සාමාන්‍යයෙන් අවුරුදු 45 පැන්නම vaginal dryness ගතිය නිසා (යෝනිය වයසට වගේ යනකොට වේලෙනවා) එතකොට sex කරනකොට ගෑණිට රිදෙන්න පුලුවන් lube ගෑවේ නැත්නම්. (මෙතන මම sex කියලා කිව්වේ intercourse එකටයි)
6.
gliding mechanism නම් ක්‍රියාවලියට බාධාවෙන්න පුලුවන් (
gliding mechanism කියන්නේ කෙල්ලගේ ඇතුලට දැම්මම foreskin එකෙන් glans එක උත්තේජනය කරන එකටයි මේකෙන් ගොඩන් වින්දනය එන්න පුලුවන් මොකද foreskin එකේ ස්නායු අග්‍රයක් 20,000 කට වඩා තියෙනවා මේවා ඔක්කොම උත්තේජනය වෙනකොට ලැබෙන වින්දනය වැඩියි)
7. foreskin එක නැති වුනාම කෙල්ලගේ ඇතුලේ තියෙන wet ගතිය ශිෂ්ණය එළියට ගන්න කොට සහා ඇතුලට දාන කොට එළියට එන කොටසේ ඔක්කොම වාෂ්ප වෙන්න පුලුවන් එතකොට කෙල්ලගේ ඇතුල වේලෙනවා එතකොට කෙල්ලට රිදෙන්න පුලුවන් ගොඩක් වෙලා sex කරනකොට සහා කෙල්ලගේ wet ගතිය අඩුනම් මේ තත්වය ගොඩක්ම පැහැදිලිවම දැකගන්න පුලුවන් මේක වෙන්නේ පරිසරයේ ආර්ද්‍රවතාව අඩුනම් තමයි පරිසරයේ
ආර්ද්‍රවතාව වැඩි නම් වාශ්ප වීමේ සීඝ්‍රතාව අඩු නිසා wet ගතිය වාශ්ප වීම වෙන්නේ නෑ වැඩියේ.

සුන්නත් කිරිමේ වාසිය?

විශේෂ වාසියක් නෑ ඒක Cosmetic Surgery එකක් විතරයි. දැන් Phimosis, Paraphimosis, Frenulum breve වලටත් alternative methods තියෙනවා

මම දැන් ඉන්නේ එහේ නෙවෙයි.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,549
    17,565
    113
    Auckland
    ක්ලබ් ගිහින් ඉතින් නට නට ඉන්නවා ඇති නේ? :D:D
    අපි ඉතින් ඕවගෙ ගිහින් අහුවුනොත් ගෙදරින් කුණු බැනුම් අහන්න තමා වෙන්නෙ.

    එහෙත් මෙහෙ වගේ ලමයි porn videos බලනවද?
    අහු උනොත් මෙහෙ වගේමද දන්නෙ නෑ?:D:D

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    18 වෙනකොටම පෙට්ටිත් කුඩු බන්. උන්ට sex කියන එක සාමන්ය ජිවිතෙ කොටසක්. මෙහෙ එවුන් අමුතු සීන් එකක් කරන් හිටියට. natural දෙයක්නෙ බන්. ලන්කාවෙ ඉතින් අත පාවිච්චි කරත් වරදක්නෙ :dull::dull::dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඇමෙරිකානු සංස්කෘතික ගැන දන්නේ කව්ද?:D:D:D:D:D

    ඇමරිකාවේ එක සංස්කෘතියක් කියලා නෑ. ඇමරිකාවේ හැම ජාතියම වගේ ඉන්න නිසා සංස්කෘතියන් ගොඩක් තියෙනවා. ඇමරිකාව අනෙක් රටවල් වගේ නෙවෙයි හැදිලා තියෙන්නේ එක එක ජාතින් එකතු වෙලයි.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇමරිකාවේ එක සංස්කෘතියක් කියලා නෑ. ඇමරිකාවේ හැම ජාතියම වගේ ඉන්න නිසා සංස්කෘතියන් ගොඩක් තියෙනවා. ඇමරිකාව අනෙක් රටවල් වගේ නෙවෙයි හැදිලා තියෙන්නේ එක එක ජාතින් එකතු වෙලයි.

    උබ දන්නවද මචන් ඇමෙරිකාවේ පුරාවසිභාවය ගන්න විදිය.

    ග්‍රීන් card එකක් මගින් හෝ එහෙ ඉන්න කෙල්ලෙක් කසාද බැදලා.
    :yes::yes::yes::yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබ දන්නවද මචන් ඇමෙරිකාවේ පුරාවසිභාවය ගන්න විදිය.

    ග්‍රීන් card එකක් මගින් හෝ එහෙ ඉන්න කෙල්ලෙක් කසාද බැදලා.
    :yes::yes::yes::yes:

    ඇමරිකාවේ පුරවැසි භාවය ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා

    1. සල්ලි පෙන්වලා (ධනවත් මිනිස්සුන්ට වත්කම් පෙන්වලා ගන්න පුලුවන්)
    2. රැකියා Agency එකක් හරහා (ඒහේ Job එකකට තෝරාගත්තා නම් Company එකෙන්ම ඔක්කොම හදලා දෙනවා)
    3. Greencard හරහා (American Embassy එකෙන් මේ ගැන තොරතුරු ගන්න පුලුවන්)
    4. කෙල්ලෙක්ව බැදලා (නමුත් එකෙක් හොයාගන්න වෙනවා Dating Site එකකට ගිහින්)

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    පිරිමි සුන්නත් කිරිම ගත්තම

    පිළිපීනියේ තියෙනවා සුන්නත් කිරිම් 2 ක්.
    1. Dorsal Slit
    2. High and Tight

    Dorsal Slit එක කරන්නේ සම්ප්‍රදායික විදියටයි. ඒකේදි කරන්නේ පොඩි එවුන් ටිකක් කැළයකට වගේ එක්කගෙන යනවා ඊට පස්සේ ලීයක් වගේ එකක් අරගෙන ඒකට පෙරසම දානවා. ඊට පස්සේ කොල්ලට දෙනවා කොළවගයක් කටේ තියාගන්න කියලා ඊට පස්සේ පිහිය අරගෙන පෙරසම දෙකට පළනවා. මේක simple නමුත් ගොඩක් වේදනා සහිතයි මොකද නිර්වින්දනය කරන්නේ නැති නිසා. කරලා ඉවර වුනාට පස්සේ ඔක්කොම ටික ගිහින් ළග තියෙන ඇළට පනිනවා. ඊට පස්සේ සරමක් ඇදලා තුවලය හොද වෙනකම් ඉන්නවා.

    High and Tight එක Modern ක්‍රමයක් ඒකේදි කරන්නේ Local Anesthesia (අදාළ තැන විතරක් හිරිවට්ටනවා) use කරලා පෙරසම සහා frenulum දෙකම ඉවත් කරන එකයි. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට use වෙන්නේ gomco clamp හෝ mogen clamp කියන උපකරන දෙකයි. මේකේදි කරන වෙලාවට රිදෙන්නේ නෑ Anesthesia නිසා, නමුත් Anesthesia ගතිය බැස්ස ගමන් රිදෙන්න ගනියි ඊට පස්සේ සතියක් 2ක් වගේ තුවාලය තියෙනවා ඊට පස්සේ තමයි හොද වෙන්නේ. ඒ සති 2 කාලේ ඇතුලත ස්වයං වින්දනය කරන්නත් බෑ, sex කරන්නත් බෑ.

    Dorsal Slit එක කරපු කෙනෙක්ට පෙරසම ගොඩ ගන්න පුලුවන් නමුත් High and Tight කරා නම් පෙරසම නැවත ගන්න නම් සැත්කමකටම යන්න ඕනේ.

    සුන්නත් කිරිමේදි වෙන්න පුලුවන් අනතුරු ගොඩයි.

    1. Glans එක කැපෙන්න පුලුවන් විශේෂයෙන්ම mogen clamp එක use කරනකොට.
    2. අධික ලෙස රුධිරය වහනය වෙන්න පුලුවන්
    3. වේදනා සහිත වෙන්න පුලුවන්
    Anesthesia හරියට apply වෙලා නැත්නම්
    4. විෂ බීජ ගියොත් කරන වෙලාවට තුවාලය ආසදනය වෙන්න පුලුවන්
    5. වේදනාවට වැඩි වුනොත් (
    Anesthesia හරියට apply වෙලා නැත්නම්)
    paralyze වෙන්න පුලුවන් (මැලේසියාවේ ළමයෙක් මැරිලා තියෙනවා මේ හේතුවා නිසා) නැත්නම් මැරෙනත් පුලුවන් (නමුත් එහෙම වෙන්නේ කලාතුරකින්)

    කරලා ඉවරවෙලා තුවාලය හොද වෙනකාලේ වෙන්න පුලුවන් අනතුරු ගොඩයි

    1. තුවාලය නිසා UTI එන්න පුලුවන් (මුත්‍රා ආසාදන හෙවත් Urine Tract Infection)
    2. Erection එකක් ආවොත් එතකොට වේදනා සහිත වෙන්න පුලුවන් මොකද එතකොට ශිෂ්ණය ලොකුවෙලා මැහුම් ඇදෙන නිසා.
    3.
    මැහුම් ගැලවුනොත් තුවාලය හරියට හොද වෙන්නේ නැති වෙන්න පුලුවන්.
    4. ගොඩක් වේදනා සහිත වෙන්න පුලුවන් මොකද
    සැත්කම අතරතුරදි ගහන Anesthesia බැහලා යනවා ඉක්මනින්ම නමුත් Painkillers මගින් වේදනාව අඩු කරගන්න පුලුවන් යම් මට්ටමකට.

    තුවාලය ඉවර වුනාට පස්සේ මේ ටික වෙන්න පුලුවන්

    1. glans එක (ශිෂ්ණ මුණ්ඩය) ගොඩක් සංවේදි නිසා
    මාස කිහිපයක් යනකම් ඒක කලිසමේ ඇතිල්ලෙන කොට ගොඩක් අපහසු වෙන්න පුලුවන් නමුත් කල් යනකොට glans එකේ සංවේදි තාව අඩුවෙනවා එතකොට sexual feeling එකත් ඒ වගේම අඩුවෙලා යනවා නමුත් මේකේ වාසිය තමයි සුරාන්තය ප්‍රමාද කරගන්න පුලුවන් නමුත් සුරාන්තය ප්‍රමාද කරගන්න සුන්නත් කරගන්නම ඕනේ නෑ ඒකට වෙන ක්‍රම තියෙනාවා. (මුලින්ම BJ එකක් කෙල්ලගෙන් අරගෙන foreplay කරලා ආයි sex කරාම සුරාන්තනය ප්‍රමාද වෙනවා)
    2. කැලලක් ඉතුරු වෙනවා shaft එක වටේ. (මේක රවුමට තියෙනවා)
    3. කල් යනකොට
    erectile dysfunction කියලා ආබාධායක් එන්න පුලුවන් මේක්දි වෙන්නේ නගින්නේ නැති වෙන එක හෝ sex කරන්න බැරි තරමට නගින්නේ නැති වෙන එකයි (බාගෙන වගේ නගින එක) ගොඩක් වෙලාවට මේක එන්නේ මැදිවිය වෙනකොටයි
    4. premature ejaculation කියලා ආබධයක් එන්න පුලුවන් (හැම කෙනාටම එන්නේ නෑ) මේකේදි වෙන්නේ ශුක්‍රාණු යනවා සුරාන්තයට එන්න කලින්ම.
    5. shaft එකයි glans එකයි වේලෙනවා මේකට කියන්නේ
    keratinization වෙනවා කියලයි එතකොට කෙල්ලට රිදෙන්න පුලුවන් හරියට කෙල්ල wet වෙලා නැත්නම් සාමාන්‍යයෙන් අවුරුදු 45 පැන්නම vaginal dryness ගතිය නිසා (යෝනිය වයසට වගේ යනකොට වේලෙනවා) එතකොට sex කරනකොට ගෑණිට රිදෙන්න පුලුවන් lube ගෑවේ නැත්නම්. (මෙතන මම sex කියලා කිව්වේ intercourse එකටයි)
    6.
    gliding mechanism නම් ක්‍රියාවලියට බාධාවෙන්න පුලුවන් (
    gliding mechanism කියන්නේ කෙල්ලගේ ඇතුලට දැම්මම foreskin එකෙන් glans එක උත්තේජනය කරන එකටයි මේකෙන් ගොඩන් වින්දනය එන්න පුලුවන් මොකද foreskin එකේ ස්නායු අග්‍රයක් 20,000 කට වඩා තියෙනවා මේවා ඔක්කොම උත්තේජනය වෙනකොට ලැබෙන වින්දනය වැඩියි)
    7. foreskin එක නැති වුනාම කෙල්ලගේ ඇතුලේ තියෙන wet ගතිය ශිෂ්ණය එළියට ගන්න කොට සහා ඇතුලට දාන කොට එළියට එන කොටසේ ඔක්කොම වාෂ්ප වෙන්න පුලුවන් එතකොට කෙල්ලගේ ඇතුල වේලෙනවා එතකොට කෙල්ලට රිදෙන්න පුලුවන් ගොඩක් වෙලා sex කරනකොට සහා කෙල්ලගේ wet ගතිය අඩුනම් මේ තත්වය ගොඩක්ම පැහැදිලිවම දැකගන්න පුලුවන් මේක වෙන්නේ පරිසරයේ ආර්ද්‍රවතාව අඩුනම් තමයි පරිසරයේ
    ආර්ද්‍රවතාව වැඩි නම් වාශ්ප වීමේ සීඝ්‍රතාව අඩු නිසා wet ගතිය වාශ්ප වීම වෙන්නේ නෑ වැඩියේ.

    සුන්නත් කිරිමේ වාසිය?

    විශේෂ වාසියක් නෑ ඒක Cosmetic Surgery එකක් විතරයි. දැන් Phimosis, Paraphimosis, Frenulum breve වලටත් alternative methods තියෙනවා

    මම දැන් ඉන්නේ එහේ නෙවෙයි.

    මේ තියෙන්නෙ පට්ටම විස්තරයක්. :yes: (රෙප් දුන්න හින්දා ආපහු දෙන්න බෑනෙ :( )
    Thanks මචන්.

    තව තියෙන විස්තර දාන්න.මටනම් කොච්ච්ර මේවා ඇහුවත් එපා වෙන්නෙ නෑ.:yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    patta machan. danne nathi dewal godak danagaththa. thanks wewa olu bakko + info dapu anith ayata. rep ++ digatama yamu kollane :) :) :)

    මාත් ගොඩක් දේවල් දැන ගත්තා.
    මට නෙමෙයි මචන් info දාපු අයට රෙප් දෙන්න.

    කොහොම වුනත් උබටත් Rep 4+
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    yako me moonrock kiyana kena nam Pilipinaya gana tv programme karana ekkenekda, mama nam hithanne naha pilipine ekek vath mechchara visthara dannava athi kiiya uge rata gana

    සිරාවටම
    මටත් හිතුනා ඕකම.

    අපි රෙප් වලින් වත් සලකමු moonrock ට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    ඉන්දියාව ගැන දාන්නද ????

    දාපන් මචන්.අසල්වැසි රට උනත් අපි නොදන්න දේවල් ගොඩක් ඇති.
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    America ගැන නම් ගොඩක් දෙවල් තියනව කියන්න. මෙහෙ State එකෙන් State එකටත් වෙනස් රටක් වගෙ තමයි සැහෙන වෙනස් දෙවල් තියනව. Driving Rules ගොඩක් වෙලවට වෙනස්. ඒ වගෙම තම State එකෙන් State එකට වෙනම License ගන්නත් ඔනෙ. Australia එක්ක බලනකොට එහෙ මිනිස්සුන්ට වඩ මෙහෙ මිනිස්සු ගොඩක් සුහදයි. හැබැයි new York Chicago වලනම් සුහදත්වය අඩුයි.

    මෙහෙ ගොඩක් දෙවල් තනියම කරගන්න වෙන්නෙ. Petrol ගහන එක, tire වල හුලන් බලන එක, Loto ticket ගන්න එක, Bus/Train Ticket ගන්න එක, තව Vending Machine වගෙ එවා නිසා සමහර කැම/ drinks ජාතිත් vending machine වලින් සල්ලි දාල ගන්න ඕනි.

    ඇමෙරිකානු සංස්කෘතික ගැන දන්නේ කව්ද?:D:D:D:D:D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    18 වෙනකොටම පෙට්ටිත් කුඩු බන්. උන්ට sex කියන එක සාමන්ය ජිවිතෙ කොටසක්. මෙහෙ එවුන් අමුතු සීන් එකක් කරන් හිටියට. natural දෙයක්නෙ බන්. ලන්කාවෙ ඉතින් අත පාවිච්චි කරත් වරදක්නෙ :dull::dull::dull:

    උබ දන්න දේවලුත් දාපන්කො.
    මෙහෙ ඉතින් බිකිනියක් ගහගෙන ඉන්න එකක් බැලුවත් ජරා එකෙක් කියලනෙ හිතන්නෙ.