ඇත්ත කියපන් අනෝදා ගෙඩියමද ගත්තේ?1. ලොල් බන්.... අපේ පැත්තේ පොඩි එකෙකුත් ඉන්නවා ඔය කියන ටයිප් එකේ කුණුහරුප විදිනව... මු දවසක් පාරේ යනවා කටු අනෝද ගෙඩියක් අතේ තියාගෙන.. මම ඉතින් යනගමන්(බයිසිකලෙන් ) විහිලුවට වගේ කටු අනෝද ගෙඩිය ගත්ත විතරයි .. මු හතරදික් බාගෙට ඇහෙන්න හු!@#!@# පුතෝ අ@#!@$#! හු !@!@# ප!@!@@ අනෝද ගෙඩිය ගත්තේ කියල ... මිනිස්සු මගේ දිහා බලාගෙන ... මම ඒ වෙලාවේ අසරණ උන අසරණවිල්ල![]()












ඇත්ත කියපන් අනෝදා ගෙඩියමද ගත්තේ?![]()










