කුසල් ජනිත්ගේ runout සමරණ ලංකාවේ පකිස්බුරුවෝ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් උබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ,,,
    නිකන් ගොන් ආතල් ගන්න එපා බන්.
    ලංකාවේ ඉදගෙන පකිස්ථානයට support කරන මුස්ලිම් එවුන් ඉන්නවා තමයි
    එහෙම එවුන් කොයි රටේත් ඉන්නවා.
    හැබැයි මම හොදටම දන්නවා බහුතරයක් support කරන්නේ ලංකාවට
    දැන් බලපන් අපේ teem එක england,,australia ගිහිං match ගහනකොට
    එහේ citizenship තියන ලංකාවේ අය ඇවිල්ලා ලංකාවට support කරනවා
    එතකොට සුද්දෝ උබලා වගේ මේ ගොන් images හදාගෙන පොන්න ආතල් ගන්නවාද.
    රෙප් කපපල්ලා කුණුහරපෙන් බැනපල්ලා ඕනි මගුල කරපල්ලා,,හැබැයි මම කතාකරේ මගේ හිතට එකගව ඇත්ත.
    වැඩකට නැති වැඩ කරන්න එපා බන් නිකන් බොරුවට මිනිස්සු අවුස්සන්නත් එපා.
    පොඩ්ඩක් තේරුම් ගනින්.

    70% true:yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් උබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ,,,
    නිකන් ගොන් ආතල් ගන්න එපා බන්.
    ලංකාවේ ඉදගෙන පකිස්ථානයට support කරන මුස්ලිම් එවුන් ඉන්නවා තමයි
    එහෙම එවුන් කොයි රටේත් ඉන්නවා.
    හැබැයි මම හොදටම දන්නවා බහුතරයක් support කරන්නේ ලංකාවට
    දැන් බලපන් අපේ teem එක england,,australia ගිහිං match ගහනකොට
    එහේ citizenship තියන ලංකාවේ අය ඇවිල්ලා ලංකාවට support කරනවා
    එතකොට සුද්දෝ උබලා වගේ මේ ගොන් images හදාගෙන පොන්න ආතල් ගන්නවාද.
    රෙප් කපපල්ලා කුණුහරපෙන් බැනපල්ලා ඕනි මගුල කරපල්ලා,,හැබැයි මම කතාකරේ මගේ හිතට එකගව ඇත්ත.
    වැඩකට නැති වැඩ කරන්න එපා බන් නිකන් බොරුවට මිනිස්සු අවුස්සන්නත් එපා.
    පොඩ්ඩක් තේරුම් ගනින්.

    අපේ එවුන් වෙන රටවල් වල ගිහින් කොඩි දාගේන වනන්නේ එහෙ උන්ව ගනන් ගන්නේ නැති නිසා... මොන බයිල ගැහුවත් ලංකාවේ ඉන්දිවේ පකිසතනේ මිනිස්සුන්ව් උන් ගනන් ගන්නේ නැහැ..... ලංකාවේ ජීවත් වෙලා ඉද්දි එන්නේ නැති Sri Lanakan කමක් පිටරට ගියාම එනවා බහුතරයකට(හැමෝම නෙමෙයි)...
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,890
    113
    -In Darkness-
    දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් උබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ,,,
    නිකන් ගොන් ආතල් ගන්න එපා බන්.
    ලංකාවේ ඉදගෙන පකිස්ථානයට support කරන මුස්ලිම් එවුන් ඉන්නවා තමයි
    එහෙම එවුන් කොයි රටේත් ඉන්නවා.
    හැබැයි මම හොදටම දන්නවා බහුතරයක් support කරන්නේ ලංකාවට
    දැන් බලපන් අපේ teem එක england,,australia ගිහිං match ගහනකොට
    එහේ citizenship තියන ලංකාවේ අය ඇවිල්ලා ලංකාවට support කරනවා
    එතකොට සුද්දෝ උබලා වගේ මේ ගොන් images හදාගෙන පොන්න ආතල් ගන්නවාද.
    රෙප් කපපල්ලා කුණුහරපෙන් බැනපල්ලා ඕනි මගුල කරපල්ලා,,හැබැයි මම කතාකරේ මගේ හිතට එකගව ඇත්ත.
    වැඩකට නැති වැඩ කරන්න එපා බන් නිකන් බොරුවට මිනිස්සු අවුස්සන්නත් එපා.
    පොඩ්ඩක් තේරුම් ගනින්.

    මචං 2011 Pak vs SL WC Match එක බැලුවා නම් උඹ ජීවිතේට ඔය කමෙන්ට් එකේ ඔය කෑල්ල දාන්නේ නෑ :D:D එදා ලංකාවේ හිටිය බහුතරයක් මුස්ලිම් අය (මැච් එකේ ටිකට් ගන්නකොට අර ප්‍රේක්ෂක ප්‍රතිචාර අහද්දි කිව්වේ අද අනිවා පාකිස්ථානේ තමා දිනන්නේ කියලා)
    උන් අම්බානක් ගහගෙන එද්දි උඹ දැක්කේ නැද්ද ඒ වෙලාවේ ස්ටේඩියම් එකේ තිබ්බ තත්වේ? :P වැඩියෙන්ම එදා මැච් එක බලන්න ඇවිත් හිටියේ මුස්ලිම් අය. මුලු ස්ටේඩියම් එකේම කොල පාට කොඩි තිබ්බේ. අපේ අය මැච් එක කෑවා :dull::dull: මට එදා නම් සෑහෙන්න කලකිරුණා තමන්ගේ මවුබිම ගැන හිතන්නේ නැති මුස්ලිම් හැතිකරේ ගැන. දැන් බලපන් ඕන තරම් දෙමළ අය ඉන්නවා. උන් ඉන්දියාව ගහද්දි ඔහොම සප් එක දෙනවාද? :rolleyes::rolleyes: පැහැදිලි වෙනස ඒකයි. :yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    totally agreed . mathakane lankawe muslim un okkoma support keruwe pakistan walata. eye nam ridenna athi hodatama
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    • මචං කැම්පස් එකේ අපේ බැච් එකේ මුස්ලිම් කෙල්ලෝ කොල්ලො ඉන්නවා ලංකාවේ මැච් එකක් යනකොට අපිවත් ඇදගෙන යනවා ලංකාවට සපෝට් කරන්න....හැබැයි උඹ කියනවා වගේ පජාත එවුනුත් ඉන්නව තමයි...
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    ජාතිවාදී විදියට ලංකාව තුලත් ඉන් පිටතත් රටට එරෙහිව කටයුතු කරන මුස්ලිම් අය ඉන්නවා දමිළ අය ඉන්නවා සිංහල එවුනුත් ඉන්නවා
    එහෙම කියනකොට ඒ අයට එරෙහිව රට වෙනුවෙන් කතා කරන සිංහල අයත් ඉන්නවා දමිල අයත් ඉන්නවා මුස්ලිම් අයත් ඉන්නවා
    මචං හැමෝම මිනිස්සු...හොඳ නරක දේකම හැම පාර්ශවයකම නියෝජනය වෙනවා
    දැන් බලන්න මහ ජාතිය කුඩා ජාතීන්ට එරෙහිව මානව හිමිකම් උල්ලංගනය කරනවා කියල දෙමල අය කියනවට වඩා මහජාතියේ සුනන්ද මහේන්ද්‍ර, පෝද්දල ජයන්ත, පචබාහු වගේම අපි වැඩිය අහල නැති එවුන් හුඟක් ඉන්නවා ලංකාවේ වගේම පිටරටත්...අපේම එවුන් එහෙම කියනකොට අපේම අය උන්ට විරුද්ධව කතා කරනවට වඩා ඒ චෝදනා දෙමළ කෙනෙක්ම, මුරලි හෝ අභාවප්‍රාප්ත කදිරගාමර් මහතා වගේ කෙනෙක් කිව්වම සුද්දන්ගේත් කටවල් වැහෙනවා...
    අනික බලන්න මචං දැන් අපේ හමුදා බුද්ධි අංශයේ හිටපු කර්නල් මුතාලිෆ්ලා, විශේෂ බලකායේ හිටපු කර්නල් ලාෆීර් වගේ අයට හමුදාවේම කොල්ලෝ සැලකුවේ දෙයියන්ට වගේ...මොකද ඒ අයත් යුධ ජයග්‍රහණ වල කොටස්කරුවන් නිසා
    මුස්ලිම් දෙමල දෙපාර්ශවයේම දේශපාලකයන් කොටි හපුවන් ජිහාඩ්කාරයන් වගේ අන්තවාදීන් නැතුව නොවෙයි මචං....එහෙම එවුන් හිටියා කියල දැන් මොකද්ද කරන්න ඕන...අන්තිම මුස්ලිම් එකා වෙනකං ඔක්කොම ලංකාවෙන් වඳ කරලා දාන්නද?
    හැම ජාතියේම අප්සෙට් එවුන් ඉන්නවා මචං....හැබැයි ඒ අය නිසා පිරිහෙන්නේ ඒ අය නියෝජනය කරන පාර්ශවයම තමයි...එවැනි අන්තවාදීන් කිහිපදෙනෙක් නිසා මුළු සමාජයක්ම ඒ මිම්මෙන් මනින එක වැරදී...මොන ජාතියකින් හෝ අන් කෙනෙකුට වෙන අසාධාරණකම් ලත් තැනම ලොප් කරනවානම් රටේ ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ....ඕකයි මගේ අදහස...මට රෙප් වලින් වැඩක් නෑ...ඒවා ස්ටාර් පොයින්ට්ස් වගේ නෙවේ කිසි ප්‍රයෝජනයක් නෑ...

    මුස්ලිම් බහුතරය හොඳයි කියන උබලා වගේ ලඟ හිතන දුර නොසිතන 100 හිටියොත් මුස්ලිම් මානුවන්ට ස්ලාම් රාජ්‍යකය යාමේ අවස්ථාවට ලොකු උපකාරයක් වෙනවා. 2010 ඉදලා තියෙන්නේ සිංහලයන්ගේ පිබිදෙන කාලයක්. ඒ කියන්නේ කලින්වගේ බලෙන් සංහල අම්මලාව ගබ්සාකරන,වස විෂ කවන, සිංහල ගැණු රවටාගෙන බැන්දීම, පිරිමි ළමුන් ස්පිටිතාලවල මාරු කිරීම් වැනි දේවල් කරන්න දැන් ක්‍රමයක් නැහැ. 1980 සිට 2006 දක්කවා කරපු සෙල්ලම් දැන් කරන්න බැහැ. හොඳට මතක තියාගනින්.. ස්ලාම් ආගම කියන්නේ අලු යට තියෙන ගිනි. තොපිලා නිකන් කඩදාසි විතරයි. ඉතිහාසයෙන් දෙයක් ඉගන ගනින්.. බෞද්ධ,කැතලික්,හින්දු ආගම් වලට කොච්චර හානියක් උනාද කියලා. පාර්සියාවට, නාලන්දාවට මොකද උනේ කියලා හොයලා බලපන්. දැන් තොපිලට නැගෙනහිර ගිහිල්ලා පන්සලක් අලුතින් හදන්න පුළුවන්ද? කොටින්ම මුස්ලිම් කුලී ගෙයක වෙනත් ආගමක කිසිම ඇදහීමක් කරන්න බැහැ. පහනක් පත්තු කරන්න බැහැ. තොපිලා තවම බහුතරය හොඳයි හොඳයි කිය කිය සුදු හුණු ගාපල්ලා. .
     
    Last edited:

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28

    හැබැයි මම හොදටම දන්නවා බහුතරයක් support කරන්නේ ලංකාවට
    දැන් බලපන් අපේ teem එක england,,australia ගිහිං match ගහනකොට
    එහේ citizenship තියන ලංකාවේ අය ඇවිල්ලා ලංකාවට support කරනවා
    එතකොට සුද්දෝ උබලා වගේ මේ ගොන් images හදාගෙන පොන්න ආතල් ගන්නවාද.
    රෙප් කපපල්ලා කුණුහරපෙන් බැනපල්ලා ඕනි මගුල කරපල්ලා,,හැබැයි මම කතාකරේ මගේ හිතට එකගව ඇත්ත.
    වැඩකට නැති වැඩ කරන්න එපා බන් නිකන් බොරුවට මිනිස්සු අවුස්සන්නත් එපා.
    පොඩ්ඩක් තේරුම් ගනින්.

    උඹ වැරදියි මචන්. england, australia වලදී අපිට support කරේ එහේ citizenship තිබුනට ඒත් ලංකාවේ උන්. ඒත් මෙහෙදී support කරේ ලංකාවේ citizenship තියන පක්කො නෙමෙයි,ජීවිතේට පකිස්ථානයක් දැකලවත් නැති ලංකාවේ උන් සෙට් එකක්. england, aus සුද්දෝ අපිට සප් එක දුන්න නම් උඹේ කතාව පිළිගන්න තිබුන.
     
    • Like
    Reactions: suraj1132

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259

    love you all..
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උඹ වැරදියි මචන්. england, australia වලදී අපිට support කරේ එහේ citizenship තිබුනට ඒත් ලංකාවේ උන්. ඒත් මෙහෙදී support කරේ ලංකාවේ citizenship තියන පක්කො නෙමෙයි,ජීවිතේට පකිස්ථානයක් දැකලවත් නැති ලංකාවේ උන් සෙට් එකක්. england, aus සුද්දෝ අපිට සප් එක දුන්න නම් උඹේ කතාව පිළිගන්න තිබුන.

    aniwaa
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    මුස්ලිම් මානුවන් අතින් වැඩිම අලාභ හානියක් සිදු උන ආගම තමයි 1.බුද්ධාගම, 2.ක්‍රිස්තියානි අපි පල්ලියක් ගාවින් යනකොට අපිට හිතෙන දේනෙවයි. මුස්ලිම්වානුවෙක් පන්සලක් ගාවින් බුදු පිළිමයක් ඉස්සරහින් යනකොට උන්ගේ හිත ඇතුලේ තියෙන්නේ...
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔය නුවන් බුවා හම්බයෙක් බන් ඔකට අර රුවන් කියන එකා ගල් කපනවා එතකොට රුවන් කියන එකා දැකලා තියෙනවා ඔය නුවන් බුවාගෙ කොන කපලා තියෙනවා ඉට පස්සෙ ඔකට හම්බයා කියලා කැලැ පත්තරයකුත් ගමෙ ගැහුවා ගමෙහ් කොල්ලො තනිකර හම්බයා (පෙරාපු හම්බයා ඔය නුවන් බුවා ) සැකනම් සචිත් කියන එකාගෙන් අහපන් උත් මුට ගල් කැපුව එකෙක් කොන නැහැ කියලා දැක්කාට පස්සෙ තම්යි බුවාව අත හැරියෙ:lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මුස්ලිම් මානුවන් අතින් වැඩිම අලාභ හානියක් සිදු උන ආගම තමයි 1.බුද්ධාගම, 2.ක්‍රිස්තියානි අපි පල්ලියක් ගාවින් යනකොට අපිට හිතෙන දේනෙවයි. මුස්ලිම්වානුවෙක් පන්සලක් ගාවින් බුදු පිළිමයක් ඉස්සරහින් යනකොට උන්ගේ හිත ඇතුලේ තියෙන්නේ...

    කිස්තියානියි ඉස්ලාමුයි සමයි දෙගොල්ලොම අනිත් ජාතින් ආගම් විනාශ කරපු එක කරෙ තරාදියෙ දෙපැත්ත වගෙ එක පැත්තක්වත් යට යන්නෙ උඩ එන්නෙ නැහැ එක වල්ලෙ පොල් ඔක්කොම සාමයෙ ආග්ම කියා ගෙන එන්නෙ:dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,890
    113
    -In Darkness-
    totally agreed . mathakane lankawe muslim un okkoma support keruwe pakistan walata. eye nam ridenna athi hodatama

    අනිවා. එකෙන්ම රිදෙන්න ඇති මුලදි මුලදි පට්ට කෑ ගැහිල්ල. පස්සේ පස්සේ ඇපත් නෑ :rofl:

    • මචං කැම්පස් එකේ අපේ බැච් එකේ මුස්ලිම් කෙල්ලෝ කොල්ලො ඉන්නවා ලංකාවේ මැච් එකක් යනකොට අපිවත් ඇදගෙන යනවා ලංකාවට සපෝට් කරන්න....හැබැයි උඹ කියනවා වගේ පජාත එවුනුත් ඉන්නව තමයි...

    ඔව් මචං, එහෙම ඉන්නවා අපේ අයට සප් එක දෙන. හැබැයි අතලොස්සයි. ඒක දකින්න නම් අර වගේ මැච් එකක් බලන්නම ඕනේ. ඒකට පස්සේ NZ vs PAK match එක බැලුවා නම් (Ross Taylor ගැහුවේ රෙවෙන්න උන්ට) මුලු ස්ටේඩියම් එකේම හිටියේ ලාංකික පකිස්ථානුවන් :P හැබැයි නැට්ට පු* ගහගන්න සිද්ධ වුනා කාපු කෑමට :rofl:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    උඹ වැරදියි මචන්. england, australia වලදී අපිට support කරේ එහේ citizenship තිබුනට ඒත් ලංකාවේ උන්. ඒත් මෙහෙදී support කරේ ලංකාවේ citizenship තියන පක්කො නෙමෙයි,ජීවිතේට පකිස්ථානයක් දැකලවත් නැති ලංකාවේ උන් සෙට් එකක්. england, aus සුද්දෝ අපිට සප් එක දුන්න නම් උඹේ කතාව පිළිගන්න තිබුන.

    uba hari kiyamuko...........

    ethakota uba pilagannawada lankawe inna demala ,muslim kattiyath sinhala aywage me nija bime aythikaruwan kiyala.

    okata witharak uththarayak deepang
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    uba hari kiyamuko...........

    ethakota uba pilagannawada lankawe inna demala ,muslim kattiyath sinhala aywage me nija bime aythikaruwan kiyala.

    okata witharak uththarayak deepang

    උබලා අයිතිවාසිකම් කතාකරන්න ටිකක් දක්ෂයි. පල්ලියේ පොතේ කියලා දීලා ඇති නේ ඒ පාඩම හොඳට නේද? නිජ බිමේ අයිතිය හොයන්න කලින් මනුස්සයෙක්වෙලා හිටපන්.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මුස්ලිම් බහුතරය හොඳයි කියන උබලා වගේ ලඟ හිතන දුර නොසිතන 100 හිටියොත් මුස්ලිම් මානුවන්ට ස්ලාම් රාජ්‍යකය යාමේ අවස්ථාවට ලොකු උපකාරයක් වෙනවා. 2010 ඉදලා තියෙන්නේ සිංහලයන්ගේ පිබිදෙන කාලයක්. ඒ කියන්නේ කලින්වගේ බලෙන් සංහල අම්මලාව ගබ්සාකරන,වස විෂ කවන, සිංහල ගැණු රවටාගෙන බැන්දීම, පිරිමි ළමුන් ස්පිටිතාලවල මාරු කිරීම් වැනි දේවල් කරන්න දැන් ක්‍රමයක් නැහැ. 1980 සිට 2006 දක්කවා කරපු සෙල්ලම් දැන් කරන්න බැහැ. හොඳට මතක තියාගනින්.. ස්ලාම් ආගම කියන්නේ අලු යට තියෙන ගිනි. තොපිලා නිකන් කඩදාසි විතරයි. ඉතිහාසයෙන් දෙයක් ඉගන ගනින්.. බෞද්ධ,කැතලික්,හින්දු ආගම් වලට කොච්චර හානියක් උනාද කියලා. පාර්සියාවට, නාලන්දාවට මොකද උනේ කියලා හොයලා බලපන්. දැන් තොපිලට නැගෙනහිර ගිහිල්ලා පන්සලක් අලුතින් හදන්න පුළුවන්ද? කොටින්ම මුස්ලිම් කුලී ගෙයක වෙනත් ආගමක කිසිම ඇදහීමක් කරන්න බැහැ. පහනක් පත්තු කරන්න බැහැ. තොපිලා තවම බහුතරය හොඳයි හොඳයි කිය කිය සුදු හුණු ගාපල්ලා. .

    මුස්ලිම් අයට වැඳගෙන ඉන්න ඕන කියල නෙවේ මම කියන්නෙ...උන්ගෙ ඉස්සර ඉඳන්ම ජාතියක් වශයෙන් මාර එකමුතුකමක් තියෙනව...එක තමයි එයාලගෙ හයිය...ඒක මෙහෙයවන්නෙ පල්ලියෙන්...
    සිංහල ජාතියේ පිබිදීමක් තියෙනවනම් ඒක කරන්න ඕන පන්සලෙන් සහ පල්ලියෙන්...අපි බෞද්ධයෝ විදියට පන්සල ශක්තිමත් කරන්නයි ඕන...මචං දර්ශනයක් නැති ජාතියක් හරියට පිටකොන්දක් නැති මිනිහෙක් වගේ...සෝම හාමුදුරුවෝ උනත් කිව්වේ මුස්ලිම් අයට බැන බැන හිටිය කියල උන් හොඳට ඉගෙනගත්ත කියල කෑගහල වැඩක් නෑ...ක්‍රියාවෙනුයි දෙයක් කරන්න ඕන...ජාතියක් දියුණු වෙන්නයි ඕන...නැතුව අනික් ජාතියට එරෙහිව ෆෝරම් ගානෙ තියා හන්දි ගානේ කෑගැහුවත් වැඩක් නෑ
    අපේ ජාතියට ආදරයක් තියෙනවනම් අපේ දුප්පත් දරුවන්ට කන්න බොන්න ඉගෙනගන්න අපිම සහයෝගය දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි ඕන...විශ්වවිද්‍යාලය මගින් අපි දැනටමත් මේ දේ කරනවා......එහෙම කරන දේ ජාතිය වෙනුවෙන් හොඳ අනාගත ආයෝජනයක්

    උඹ කියපු දේ ගැන කියනවනම් මම එකඟ වෙනවා ජිහාඩයට ශක්තිමත් වෙන්න ඉඩ දෙන්න හොඳ නෑ කියන එකට...ඒ වගේම සමහර මුස්ලිම් ඇමතිවරු නැගෙනහිර ප්‍රදේශයේ සිංහල පවුල් වලට එරෙහිව පන්සල් වලට එරෙහිව කරන බලු වැඩ වලට සහයෝගය දෙනවා...එව්වා පර වැඩ තමයි...ආයෙ ඒකෙ දෙකක් නෑ...
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,890
    113
    -In Darkness-
    uba hari kiyamuko...........

    ethakota uba pilagannawada lankawe inna demala ,muslim kattiyath sinhala aywage me nija bime aythikaruwan kiyala.

    okata witharak uththarayak deepang

    ඔව්. ලංකාව කියන්නේ නිදහස් රටක්. ඔය අරාබිය වගේ වහල් රටක් නෙමෙයි. නමුත් ඒ රටේ ඉන්නවා නම් පොදු නීතියට එකඟව ඉන්න ඕනේ. ආගමික දඬුවම් බෑ. එහෙම අවශ්‍යය නම් ඒවා තියෙන රටකට යන්න. මෙහෙ බෑ. එච්චරයි. :cool::cool:
     
    • Like
    Reactions: dilshan87

    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    ඉන්දියාවේ මුස්ලිම් අන් ඉන්නවා. කවදාවත් පකිස්තානේට කොඩිවලනා චියර් කරන්න ගිහිල්ලා නැහැ. එහෙම ගියානම් ඉන්දියන් මුල්ස්ලිම් ටිකම එකතුවෙලා අල්ලා හුවක්බර් කියලා හරකා බාබත් කරනවා වගේ බොල්ල කපනවා. ලංකාවේ සියළු මුස්ලිම් මානුවෝ ඉන්නේ බුද්ධාගම සහ සිංහලා ඇතුලු අනිකුත් ජාතිකයන් කෙරෙහි බද්ධ වෛරයකින්. ඒකට හේතුව තමයි. නබිගේ සහ ස්ලාමයේ ඇති මිත්‍ය දුෂ්ටික බව බුද්ධ ධර්මය මගින් මනාව පැහැදිලිවීම.
    ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ විහාර සහ නාලන්දාවට ගිණි තැබීමට ප්‍රධාන හේතුව උනේ. මිත්‍ය දුෂ්ටික බව හෙලිමීමට ඇති අනිසි බියයි.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් උබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ,,,
    නිකන් ගොන් ආතල් ගන්න එපා බන්.
    ලංකාවේ ඉදගෙන පකිස්ථානයට support කරන මුස්ලිම් එවුන් ඉන්නවා තමයි
    එහෙම එවුන් කොයි රටේත් ඉන්නවා.
    හැබැයි මම හොදටම දන්නවා බහුතරයක් support කරන්නේ ලංකාවට
    දැන් බලපන් අපේ teem එක england,,australia ගිහිං match ගහනකොට
    එහේ citizenship තියන ලංකාවේ අය ඇවිල්ලා ලංකාවට support කරනවා
    එතකොට සුද්දෝ උබලා වගේ මේ ගොන් images හදාගෙන පොන්න ආතල් ගන්නවාද.
    රෙප් කපපල්ලා කුණුහරපෙන් බැනපල්ලා ඕනි මගුල කරපල්ලා,,හැබැයි මම කතාකරේ මගේ හිතට එකගව ඇත්ත.
    වැඩකට නැති වැඩ කරන්න එපා බන් නිකන් බොරුවට මිනිස්සු අවුස්සන්නත් එපා.
    පොඩ්ඩක් තේරුම් ගනින්.

    සිරා මචෝ...!මම සිංහල...මමත් වෙන සිංහල රටක් තිබ්බනං උන්ට හිත යටින් හරි සප් එක දෙයි....රතිඤ්ඤ නං දාන්නැතිවෙයි..එහෙම කරානං උංගෙ ආතල් එක තමා ඒක..ක්‍රිකට් මැච් වලින් එන්නෙ ජාතිආලයද..ආතල් එකද.. කියල මං හරියට දන්නෑ මචෝ..මට හිතෙන්නෙ තමංගේ ආතල් එක උදෙසා හිතෙන් ආරූඬ කරගත්ත බොරු ජාති,දේශ ආලයක්...!
    ඒත් උබලට මතකද අපි 96 world cup එකේ final එක ගහද්දි පකිස්තානෙ උන් අපිට දුන්න සප් එක..එදා සුද්දො එකෙක් දෙන්නෙක් ඇරෙන්නට ග්‍රවුන්ඩ් එකම කෑගැහුවෙ අපිට...ඒ ඉතිං උන්ගෙ ආතල් එකටනෙ මචෝ..ඉන්දියාවෙ final එක තිබ්බනං එහෙම කරන්නෑ මචෝ...

    වැඩක් නැති,ආතල් එකට පමණක් තියන ක්‍රිකට් මැච් වලට මරාගෙන වැඩක් නෑ මචෝ...!:cool::cool:

    මමත් අම්බ ක්‍රිකට් පිස්සෙක්...,ඒත් ඒක කාලෙ කන ආතල් පිස්සුවක් විතරයි බං..!
     
    • Like
    Reactions: NUWAN BUWA