අහල පහලක උබ හිටියනම් දෙය්නවා අම්මප උම්මා එකක්

. මන් ඕකකට ඇහැ හගගෙන හිටියේ .උබේ විස්තරේ දැක්කම තරු පෙනුන.
මචන් මන් ලග තියන්නේ Hero Honda HUNK එකක්. බන් එකේ ඔයට වැඩ 1000කින් සම්පතායි.
මන් දන මස 15 ක් පද්ද.
ගත්ත ගමන් පස්සේ ටයර් එක දැම්ම 4500ක් විතර ගිය. ටුබේ එකත් 1000ක් විතර උන මතකේ හැටියට.
බැටරි දැම්ම 5000.
හුලන් ෆිල්ටෙර් දැම්ම 800ක්ද කොහෙද.
ප්ලග් එක දැම්ම 450ක් ද කොහෙද.
බ්‍රේක් pad දැම්ම පස්සට
16000KM දුවල තියනවා මන් ගත්ට්ඨාට පස්සේ (මන් ගන්නකොට 45ක් දුවල)

1500 KM ට සැරයක් සේර්විස් කල. (කමොපැනි 2000 යි එකකට). දැන් තමි දන්නේ 3000 කම් දුවන්න පුළුවන් ලු එක සේර්විචේ එකකින්.
ඔචචරම තමයි ඉතින්. දුර ගිහ්නින් තියනව ටයර කිසි අවුලක් නැ. ලුක් එකත් පට්ට.
මට දැනෙන විදිහට නම් පල්සර් එකට වඩා හොදයි.

කනට ඇහෙන්නේ නැති සද්දයක් තියන්නේ මොලේ.

පට්ට බැලන්ස්.

තෙල් 43 සිටි එකේ දුර 48.

දුර යනකොට පුක රිදෙනවා.
කිසිම වෙන අවුලක් නැ