එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :shocked: යකෝ grand mother ට rice ගරන වොරන්ටියක්නේ බොල ඒක....... :angry: උන්ගේ ප්‍රොඩක්ට් එකේ අවුලක් නිසා එහෙම වොරන්ටි නොදී කොහොමද.....?? :angry:

    ශික්..... ලේලන්ඩ් එකෙන් බයික් එකක් හදලා එවන්නේ නෑ නේ...... වොරන්ටි කාලේ, පැකින් එකකින් ඔයිල් ලීක් එකක් ආවත් වොරන්ටි වලින් ඒක හදලා දෙනවා...... :love: :D :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    යකෝ ලේලන්ඩ් එවුන් බයික් හැදුවොත් ගියර් දාන පොල්ල කොහෙටද හයි කරන්නේ උන්..........? :P
     
    :frown: දැන් උඹේ බයික් එකේ ගියර් දාන්න පොල්ලක්ද තියෙන්නේ.....?? :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: යකෝ grand mother ට rice ගරන වොරන්ටියක්නේ බොල ඒක....... :angry: උන්ගේ ප්‍රොඩක්ට් එකේ අවුලක් නිසා එහෙම වොරන්ටි නොදී කොහොමද.....?? :angry:

    ශික්..... ලේලන්ඩ් එකෙන් බයික් එකක් හදලා එවන්නේ නෑ නේ...... වොරන්ටි කාලේ, පැකින් එකකින් ඔයිල් ලීක් එකක් ආවත් වොරන්ටි වලින් ඒක හදලා දෙනවා...... :love: :D :)
    එහෙනං හොද වෙලාවට උං බයික් හදන් නැත්තෙ.. :yes::yes::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: දැන් උඹේ බයික් එකේ ගියර් දාන්න පොල්ලක්ද තියෙන්නේ.....?? :angry:

    නෑ බං මම ඇහැව්වේ ඔය බස් වල තියෙනවා වගේ උන් ඕකටත් අනිවා ගියර් පොල්ලක් හදයි...... අන්න ඒ පොල්ල කොහෙටද හයි කරන්නේ කියලා ඇහුවේ....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    1524689_730007130362702_1321551192_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බං මම ඇහැව්වේ ඔය බස් වල තියෙනවා වගේ උන් ඕකටත් අනිවා ගියර් පොල්ලක් හදයි...... අන්න ඒ පොල්ල කොහෙටද හයි කරන්නේ කියලා ඇහුවේ....... :P

    අදහස් හරිම මාංජවික බැවින් නොකියා සිටිමී...:dull::P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    නෑ බං මම ඇහැව්වේ ඔය බස් වල තියෙනවා වගේ උන් ඕකටත් අනිවා ගියර් පොල්ලක් හදයි...... අන්න ඒ පොල්ල කොහෙටද හයි කරන්නේ කියලා ඇහුවේ....... :P

    ආ ඒකද ටැංකියට පහලින් හයි කරලා එවන්නේ :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අෆ්ෆා මූ කියන්නේ ගෙවල් ලග ඉන්න යාලුවා කියලා නේ.:oo:
    අම්මේ ගෙවල් ලඟ කියලා පොඩි එකා මාව එක්කගෙන ගියේ නැතැයි බුලත්සිංහල පාරේ හෙන ඩොටේ වෙනකන්.කිමි 7-8ක් විතර තියෙනවා යාලුවගේ ගෙදරටත්.:baffled::P
    මෑන්ස් නම් හෙන වැඩකරු වගේ.
    හැබැයි පාරනම් මරු ආ.....

    සර්විස් එකට දැම්ම උදේ 7.30 වෙද්දි.:yes:
    ලයිසන් ඉන්ෂුවරන්ස් තියා සල්ලිත් නැතුව තමා ඇවිත් තිබ්බේ.:eek:
    හොඳ වෙලාවට මාරු සල්ලි 15ක් තිබිලා කොල්ලුපිටියට ගිහින් වයිෆ්ගෙන් සල්ලි ඉල්ලගෙන අයෙ මහරගම ගිහින් ඔෆිස් එනකොට 11 වෙලාව:sorry:

    මම කලච් එකේ අවුලත් කිව්වා.පොර කියනවා හැබැයි වොරන්ටිනම් නෑ කියලා:angry:
    බයික් එක අද අරගෙන ගෙට ක්ලච් එකට කෙල උනත් වොරන්ටි නෑලු.:angry:
    මට ඉතින් අම්මා මුත්තා මතක් උනා.:angry::angry::angry:
    ගලවලා බලන්න ඕනේ කිව්වා
    අද හවස ගන්න පුලුවන් උනොත් බලමුකෝ:confused:

    පට්ට වොරන්ටියක්නේ...:yes::yes:
    එන්ජිමටත් නෑ. ගෙවෙන කෑලි වලට නෑ. ඉලෙක්ට්‍රොනික් වලට නෑ... :angry:
    මොනටද තියෙන්නේ...:angry:
    ෆුට් රෙස්ට් එකකට වත් තියනවද? ඒත් නෑ..
    චැසියටවත් එතකොට.:rolleyes:

    අනේ මුංගේ... :angry::angry:

    ගෙවල් ගාව තමා අපි නම් ඒ තරම් දුරකට කියන්නේ...:P
    කොහෙද ඉතින් 30ට 40ට විතර යනකොට වරුවක් යනවනේ...:rofl:

    බලමු බලමු මොකෝ තත්වෙ කියලා...:rolleyes: හරියන්න කියල හිතනවා..
    :yes:
    බයික් එක උදේ දැම්මත් තාම සර්විස් කරල ඉවර නෑලු ඕං.:shocked: හෙටලු දෙන්නේ...:baffled: ඉන්දියාවට ඇරලම සර්විස් කරනව ඇති මගෙ හිතේ... :lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවා රිෆ්ලෙක්ටර් හුටපටේ මොකෝ උනේ ?

    මචෝ දැන් ටිකකට කලින් ඉලෙක්ට්‍රො ප්ලේට් කරන වැඩ කාරයෙක් ගෙදර එනකම් රැකගෙන ඉඳල දීල ආවෙ බඩු. ඇලුමිනියම් එකට අල්ලන එක ගැරන්ට් කරන්න නම් බෑ කිව්ව. ෆුල් ට්‍රයි එකක් දීල බලන්නම් කිව්ව.:yes::yes:

    ඕන එකක් වුනාට කමක් නෑ ට්‍රයි එකක් දාල බලන්න කිව්ව. බලමු මොකෝ වෙන්නෙ කියලා...:rolleyes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    t6rspz.jpg

    කැ* පොලිස් පක්කෝ දෙන්නෙක් මාව ඈල්ලුවා සිංහලු..... උන්ගේ ආච්චිලට හාල් ගරන්න..... කැ* බල්ලෝ දෙන්නට හෙට බල්ලෝ වගේ මට ලයිසන් එක දීලා, සොරි සර් කියන්න තමා වෙන්නේ...... :lol:

    මම මග එනකොට, ඩබල් ලයිට් ත්‍රී වීල් එකක් හෙඩ් ගහගෙන එනවා.... ඒ ෆොන්ස් ට මම හෙඩ් එක දෙපාරක් ගහලා ඩිම් කරන්න මතක් කරලා දුන්නහම, ඊට ටිකක් එහායින් මේ පොලීස් පක්කෝ දෙන්නා මාව නවත්තගත්තා..... ගොන් හරක් දෙන්නා, මට කියනවා, මම ගහලා තියෙන LED ලයිට් දෙක අනිත් අයට හිරිහැරයක්ලු...... :lol:

    මම කිව්වා ඒ දෙකේ එලියත් නෑ කියලා.... ඒ ගමන, මට ඉස්සරහට කතා කරලා, හෙඩ් ලයිට් දාන්න කියලා, ලයිට් එකේ එලිය වැටෙන හරියම බලලා කියනවා, මේ බලන්න ඉස්සරහට එන එකාට අමාරු කියලා...... :rofl:

    මම කිව්වා, ලංකාවේ තහනම් කෙල්වින් 6000ට වැඩි ලයිට්, මේක කෙල්වින් 4300 යි කියලා..... එක හොට්ටෙක් අහනවා ඒ කොහෙද එහෙම තියෙන්නේ කියලා..... මම කිව්වා නීති පොත් වල තියෙන්නේ එහෙම තමා කියලා..... ඒ ගමන ඌට මල පැනලා, මෙයා නීතිය කියලා දෙන්න එනවා කියලා, ඕක ලියලා දුන්නා..... මමත් ආ දීපන් කියලා, ඕක අරන් ආවා..... හෙට හොට්ටෝ දෙන්නට කියලම ගෙන්ව ගන්නවා....... :P

    ඕකුන් දෙන්නට ඔය නීතිය කියලා දෙන්න, ඕක තියෙන තැනක් මට කියපල්ලාකෝ....... :D :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ela ela bada maamii ela ohoma tamai kata karanna onaa.. oya ballonta...

    jaya wevaaaaaaaaaaaaa.........!!!!

    shaaa......... neethiya ganat ape bada maami dannava ehenam aaa.... mamat ada tamai oya seen eka onna igena gattee.............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මුන් දෙන්නට හෙට ලයිසන් එක අරන් මාළඹේ එන්න වැඩේ ලෑස්ති කරලා දෙන්න ඕනා...... :angry: ජරාව කන්න පුලුවන්ද බැලුවේ..... මම සත පහකට ගණන් ගත්තේ නැති නිසා, ගේමෙන්ම හිටියා..... හුකම්පාරුවෝ දෙන්නට දෙන්නම්කෝ හෙට...... :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,505
    17,516
    113
    Auckland
    t6rspz.jpg

    කැ* පොලිස් පක්කෝ දෙන්නෙක් මාව ඈල්ලුවා සිංහලු..... උන්ගේ ආච්චිලට හාල් ගරන්න..... කැ* බල්ලෝ දෙන්නට හෙට බල්ලෝ වගේ මට ලයිසන් එක දීලා, සොරි සර් කියන්න තමා වෙන්නේ...... :lol:

    මම මග එනකොට, ඩබල් ලයිට් ත්‍රී වීල් එකක් හෙඩ් ගහගෙන එනවා.... ඒ ෆොන්ස් ට මම හෙඩ් එක දෙපාරක් ගහලා ඩිම් කරන්න මතක් කරලා දුන්නහම, ඊට ටිකක් එහායින් මේ පොලීස් පක්කෝ දෙන්නා මාව නවත්තගත්තා..... ගොන් හරක් දෙන්නා, මට කියනවා, මම ගහලා තියෙන LED ලයිට් දෙක අනිත් අයට හිරිහැරයක්ලු...... :lol:

    මම කිව්වා ඒ දෙකේ එලියත් නෑ කියලා.... ඒ ගමන, මට ඉස්සරහට කතා කරලා, හෙඩ් ලයිට් දාන්න කියලා, ලයිට් එකේ එලිය වැටෙන හරියම බලලා කියනවා, මේ බලන්න ඉස්සරහට එන එකාට අමාරු කියලා...... :rofl:

    මම කිව්වා, ලංකාවේ තහනම් කෙල්වින් 6000ට වැඩි ලයිට්, මේක කෙල්වින් 4300 යි කියලා..... එක හොට්ටෙක් අහනවා ඒ කොහෙද එහෙම තියෙන්නේ කියලා..... මම කිව්වා නීති පොත් වල තියෙන්නේ එහෙම තමා කියලා..... ඒ ගමන ඌට මල පැනලා, මෙයා නීතිය කියලා දෙන්න එනවා කියලා, ඕක ලියලා දුන්නා..... මමත් ආ දීපන් කියලා, ඕක අරන් ආවා..... හෙට හොට්ටෝ දෙන්නට කියලම ගෙන්ව ගන්නවා....... :P

    ඕකුන් දෙන්නට ඔය නීතිය කියලා දෙන්න, ඕක තියෙන තැනක් මට කියපල්ලාකෝ....... :D :yes:

    උන්ට ඔහොම අමුතු අවුල් තියනව. ජපන් එව්ව පේන්න බෑ onlight හින්ද නවත්තනව, පච වෙලා යන්න කියනව. ජරාව කන්න තමා ඔය
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උන්ට ඔහොම අමුතු අවුල් තියනව. ජපන් එව්ව පේන්න බෑ onlight හින්ද නවත්තනව, පච වෙලා යන්න කියනව. ජරාව කන්න තමා ඔය

    ලියල තියෙන්නෙ HID එකට නෙමේ අර හයි කරපු පොඩි LED ලයිට් දෙකට...:lol::lol:

    හයියෝ මෝඩ හරක්. :lol:මී හරක්ට කියල දුන්නට තේරෙන්නෑ ඌ දන්න ටික විතරයි..:growl:

    ගනන් ගන්න එපා. ඕකුන්ට බම්බු ගහන්න කියල ලයිසන් එක ගන්න.:yes::yes: ජරාව නෙමේ ඕකුන්ව හප්පගෙන යන්න තියෙන්නේ....:angry::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,251
    4,388
    113
    ඇයි එන්නද
    http://oi42.tinypic.com/t6rspz.jpg

    කැ* පොලිස් පක්කෝ දෙන්නෙක් මාව ඈල්ලුවා සිංහලු..... උන්ගේ ආච්චිලට හාල් ගරන්න..... කැ* බල්ලෝ දෙන්නට හෙට බල්ලෝ වගේ මට ලයිසන් එක දීලා, සොරි සර් කියන්න තමා වෙන්නේ...... :lol:

    මම මග එනකොට, ඩබල් ලයිට් ත්‍රී වීල් එකක් හෙඩ් ගහගෙන එනවා.... ඒ ෆොන්ස් ට මම හෙඩ් එක දෙපාරක් ගහලා ඩිම් කරන්න මතක් කරලා දුන්නහම, ඊට ටිකක් එහායින් මේ පොලීස් පක්කෝ දෙන්නා මාව නවත්තගත්තා..... ගොන් හරක් දෙන්නා, මට කියනවා, මම ගහලා තියෙන LED ලයිට් දෙක අනිත් අයට හිරිහැරයක්ලු...... :lol:

    මම කිව්වා ඒ දෙකේ එලියත් නෑ කියලා.... ඒ ගමන, මට ඉස්සරහට කතා කරලා, හෙඩ් ලයිට් දාන්න කියලා, ලයිට් එකේ එලිය වැටෙන හරියම බලලා කියනවා, මේ බලන්න ඉස්සරහට එන එකාට අමාරු කියලා...... :rofl:

    මම කිව්වා, ලංකාවේ තහනම් කෙල්වින් 6000ට වැඩි ලයිට්, මේක කෙල්වින් 4300 යි කියලා..... එක හොට්ටෙක් අහනවා ඒ කොහෙද එහෙම තියෙන්නේ කියලා..... මම කිව්වා නීති පොත් වල තියෙන්නේ එහෙම තමා කියලා..... ඒ ගමන ඌට මල පැනලා, මෙයා නීතිය කියලා දෙන්න එනවා කියලා, ඕක ලියලා දුන්නා..... මමත් ආ දීපන් කියලා, ඕක අරන් ආවා..... හෙට හොට්ටෝ දෙන්නට කියලම ගෙන්ව ගන්නවා....... :P

    ඕකුන් දෙන්නට ඔය නීතිය කියලා දෙන්න, ඕක තියෙන තැනක් මට කියපල්ලාකෝ....... :D :yes:

    මාමා මොකද මේ උදේ පාන්දරම දඩ කොලයක් කාලා
     
    Status
    Not open for further replies.