ආණ්ඩුව රටටම කරපු බොරුව මාට්ටු.exclusive video

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ආණ්ඩුව රටටම කරපු බොරුව මාට්ටු.exclusive video

    ආර්ථික වර්ධන වේගය Skype මගින් 5.4 සිට 6 දක්වා වැඩිකරයි.:angry::angry::angry::angry:

    අනුර දිසානායක රාජපක්ෂලාගේ ආර්ථික වේගේ හුළං අරියි ....:angry::angry:
    රටටම කරපු බොරුව මාට්ටු...:angry::angry:
    විලි ලැජ්ජයි ...මහරජ....:angry::angry:

    Full Facebook Video

    mahinda_rajapaksa.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලංකාවෙ Inflation rate එකම පට්ට පල් බොරුවක් ... මුන් කියන්නෙ නිකන් තනි ඉලක්කමක maintain කරනව කියල (6% or 7%)

    උඹ පොඩ්ඩක් කල්පනා කරල බලපන් බඩු මිළත් එක්ක ... මහින්ද ආවට පස්සෙ හැම අවුරුදු 5කටම බඩු මිළ Double වෙලා හෝ ඊටත් වැඩි වෙලා තියෙනව ... ඒ කියන්නෙ 20% විතර Inflation rate එක
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕවා මේ අපේ ගොඩේ මුඩුක්කු බයියොන්ට තේරෙන්නේ නෑ බන්. වැඩක් නෑ ඕවා ගැන කතා කරලා. අවුලක් නෑ යුද්දේ දිනන්නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහින්ද ලොක්කගෙ ග්‍රහයො නීච වෙලා සාටර් වෙන පාටක් නැද්ද බන් :confused:

    රනිල් අංකල්ට සිකුර ලබල ආතල් දෙන රාජ යෝගයක් එහෙම උබට මීටර් වෙන්නෙ නැද්ද බන් :rolleyes:

    අපි සැමදා ලිඳේ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ අනුරයි මායි දන්න ආර්ථිකේ ලොල් තමයි. :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවෙ Inflation rate එකම පට්ට පල් බොරුවක් ... මුන් කියන්නෙ නිකන් තනි ඉලක්කමක maintain කරනව කියල (6% or 7%)

    උඹ පොඩ්ඩක් කල්පනා කරල බලපන් බඩු මිළත් එක්ක ... මහින්ද ආවට පස්සෙ හැම අවුරුදු 5කටම බඩු මිළ Double වෙලා හෝ ඊටත් වැඩි වෙලා තියෙනව ... ඒ කියන්නෙ 20% විතර Inflation rate එක
    ඔන්න ආර්ථිකේ ගැන ටොක් කරන එවුන්ගෙ ආර්ථික විද්යා දැනුම. :P
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඔන්න ආර්ථිකේ ගැන ටොක් කරන එවුන්ගෙ ආර්ථික විද්යා දැනුම. :P

    ආර්ථික විද්‍යාව උගන්නන්න කලින් සිංහල ඉගෙනගෙන වරේන් බන් :P ලොල්ස්