සුභපැතුම් මල්ලියා ,,,
රෙප් දෙන්නනම් බැරිලු ...
බොහොම ස්තුතියි අයියා..
පොස්ට් 40,000ට සුබ පැතුම්..

පොස්ට් 40,000ට සුබ පැතුම්..
සුභපැතුම් මල්ලියා ,,,
රෙප් දෙන්නනම් බැරිලු ...




සුභ උදෑසනක් කුකුලනි..... ඊයේ නම දාන්නේ නතුව රෙප් දීපු කෙනාට පින් සිද්ධවෙන්න rep power එකත් වැඩිවෙලාලු......
තොටත් ගල් ඉබ්බගේ ලෙඩේ තියනවද.......
ඔය ස්මයිලිය දාන්න එපා හොම්බට අනින්න හිතෙනව
![]()
![]()






තොටත් ගල් ඉබ්බගේ ලෙඩේ තියනවද.......
ගිහින් නිදාගනින්කෝ වේ*යේ...... උඹ ආසාවටවත් රෑට නිදාගන්නේ නැද්ද.......
කොහොමත් ගොඩක් එවුන්ට ඔය smilie එක දිරවන්නේ නෑ තමයි......
ඌට කොහෙන්ද ඒ ලෙඩේ.. දෙදාස් එකොළහෙ මුල් කාලෙ ඉදල මට ඔය ලෙඩේ තිබ්බෙ.. night club I මුල් පේජ් වල ඇති.. ඔය වේ@ටත් මගෙන්ද කොහෙද බෝවෙලා තියෙන්නෙ..
මේ ටිකේ පොඩි වැඩක් බන්.. උදේට නිදියනව රෑට වැඩ.. උදේට නැගිටල හිටියොත් වැඩක් කරන්න දෙන්නෙ නැහැ බන් මට.. එක එක හාල් පාරුවො එනව එක එක මගුල් වලට ඇදගෙන යන්න.. මම දොයි කියල අම්ම කිව්වාම ඇහැරන්න කියන්නෙ නෑ නෙ උන්.. කෝමද මගෙ ටිකිරි මොලේ..
කූල් නේ
![]()
![]()






කොහොමත් ගොඩක් එවුන්ට ඔය smilie එක දිරවන්නේ නෑ තමයි......
රෑට නැගිටගෙන කරන්නේ උඹේ අර සෙප්පඩ software එක test කරන එකද......
කොහොම උනත් උඹේ ටිකිරි මොලේ නම් මරේ මරු...... ඒක හින්දනේ හැම account එකකම උපන්දිනේ password එකට දාල තිබුනේ.......
බුවා නම් ඉතින් උපන් ගෙයි හරකෙක්නේ......
ඒක නෙවේ සොන්නි හොදම සීන් එක.. මම software එක චෙක් කරන්න ටීම් වීවර් එකෙන් බුවා සොන්නිගෙ මැසිමට රිංගුවා.. සොන්නි මට මැසිම දීල නිදියන්න ගියා.. මම පාස්වර්ඩ් බැලුව දාල තියන.. ශෝක් පාස්වර්ඩ් එකක් දාල තිබුනෙ.. මම deskටොප් icons වලින් රවුමක් හදල මැද්දෙන් text file එකක පාස්වර්ඩ් දාල.. කුජීත කරල මැසිම off කරල දැම්ම.. ඒකට හොදටම රිදිල දැන් හැම තැනම මට මඩ ගගහ යනව.. පොරට හොදටම රිදිල ඉන්නෙ..
![]()
![]()









බුවා නම් ඉතින් උපන් ගෙයි හරකෙක්නේ......
පව් යකෝ..... ඕකා අවුරුදු ගානක් වේ*කමේ ගිහින් හම්බ කරපු සල්ලි වලින් ඔය කොම්පීටරේ අටවගත්තේ......
උඹ ඒක කුජීත කරල දැම්මම ඌ හිතන්න ඇති ආපහු හදාගන්න බැරිවෙයි කියලා......
ඕකගේ කොටේට කොට කොටා ඉන්න බෑ කියලා ගියපු තැනැත්තියගේ නමද password එකට දාල තියෙන්නේ......
අඩෝ වේ@ online ආපුවාම මේ ලින්ක් එක දියන් බඩ ගිහින් උන ගැනෙන්න.. ඕකගෙ පාස්වර්ඩ් එක මොකද්ද කියල කිව්වොත් හිනා හි@ල බඩ ගිහිල්ල මැරෙන්නෙ.. රෙද්ද උස්සගෙන් එයි දැන් කොයි වෙලේ හරි..
![]()
![]()







ඕකගේ කොටේට කොට කොටා ඉන්න බෑ කියලා ගියපු තැනැත්තියගේ නමද password එකට දාල තියෙන්නේ......
හිටු මම VM එකක් දාල තියන්නම්......වේ*ගෙන් කුණුහරප තොගයක්ම අහගන්න පුලුවන් වෙයි.......
අපෝ ඒක කිව්වොත් ඕකගෙ කොටේ කෙලින් කරන් බයික් එකේ මේ දැන් එයි අපේ ගෙදර්.. ඕකට ටිකක් රෙව්වල හොදටම රිද්දල තමයි කියන්නෙ මම එන්න කියහන් කො..
![]()
![]()





