පැටියා;15982881 said:Hey *******, You're a real night owl කුකුලෙහ්![]()
Hey *****, we love these late night hours too!

පැටියා;15982881 said:Hey *******, You're a real night owl කුකුලෙහ්![]()

Mama Dec 27 lankawata enawa, Sydney leave karanne 20th Singapore/Malaysia gihin thamai lankawata enne. Onenam sup ekkak dennam




ammiyo menna ekek innoooooo
pm kala machnමචන්ල, ෆෝන් එක ලැබුන, කියපු විදියටම සත 5ක් වත් ගන්නෙ නැතිව කිසි කරදරයක් නැතිවarunat අයිය ගෙනත් දුන්න
, ගොඩක් දන්න අදුරන උන් පස්ස ගහද්දි ගහහද්දි මේ කරපු උදව්ව ගොඩක් වටිනව,ගොඩක් පින්
, බම්ප් කරපු හැමෝටමත් තැන්ක්ස්

එළ එළ![]()
bassabump

යාළුවා;16084038 said:අද දැක්කෙ. අපරාදෙ කලින් දැක්ක නං ගෙනත් දෙනවා. ඕස් ඉඳල අපේ කසින්ස්ල සෙට් එකක්ම ආව.උන්ගෙන් කට්ටියක් හෙට යනවත් එක්ක.

BUMP
phone eke pinthurayak dapan ithin balanna![]()


අපි දන්නවා ඔය වගේ කියලා.wade kiyanne pic ekak ganna cam hoda cam ekak na bn,![]()
me wage thama
![]()
![]()
Machn
16GB da 32GB da..
Black da Whiteda..?
Wedeta keeyak giyada..?![]()

ade congradz......... kohomada phone eka loku vadi vageda ban?
tikak ow bn, 
16 gb black bn, 50i![]()
