එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමද බස් එක ලගදි බල්ලෙක් අපිව කන්න පාරට පැනපු එක.

    ඇයි මං වෑන් කාරයෙක්ට පලුයන්න බැනපු එක.:P

    පොඩ්ඩක් ඉන්නෝ මේ එඩිට් කර කර දානෝ...:yes::yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;16089181 said:
    සුබ උදෑසනක් කුකුලණි....

    දැන් තමයි අන්තර්ජන්ජාලෙට ආවේ..ඊයේ නම් නියමයි...හරිදුට දැන් වෑන් කාරයෝ පෙන්නන්න බෑ ලු..:P:rofl::rofl:....

    අම්බෝ අපි එනකොට සෙට් වෙච්ච අර කුලප්පු වෙච්ච සෝබන පල්සර් කාරයා වෙලාවට ඉසුරුවාට සෙට් උනේ නෑ..එහෙම උනා නම් මල මගුලක් වෙන්නේ..නොමිලේ මාරාන්තික බයික් රේස් එකක් බලා ගන්න තිබ්බා..යුරාජ් මාමිට ඌ සෙල්ලම දාන්න ගිහින් තව පොඩ්ඩෙන් බස් එකට චප්ප වෙනවා..අම්බෝ මගේ ඇග තාමත් හිරි වැටෙනවා ඒක මතක් වෙලා...

    හරිදුවෝ ෆොටෝ ටික දාපන් ..

    harindu dan van walata asama naha lu :P :P gedara aekath wikunanawa kiwwe :P :P harindu ge welawada manda park aeka athuleth hoo gaala van yanawa :P :P :lol: :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    000203FB.gif
    මෙන්න පල්සර් කුකුල් සංගමයේ වර්ෂ අවසාන මහා ට්‍රිප් රාජයා....
    000203FB.gif

    (රෑවෙලා මීට වඩා සවිස්තරාත්මකව ෆොටෝ බලාපොරොත්තුවන්න...)

    ගමනට සහභාගි වෙච්ච බයික් ටික.:cool::cool:

    KtXRunv.jpg

    5rZm5pm.jpg

    බයික් ටික කුකුල්ලු සමඟ.:D:D

    FLARlLa.jpg

    වැඩ වලට ගැලපෙන ටී ෂර්ට් එක.:lol::lol::lol:

    xt9sDY9.jpg

    පින්නවලදි දැකපුවා...:baffled::baffled:

    AhdLEck.jpg

    Gs8tPSR.jpg

    fN6M7wa.jpg

    HQDOq1g.jpg

    VfLPnI6.jpg

    :baffled::baffled::baffled::baffled:
    Jk17ZO2.jpg

    :baffled::baffled::baffled::baffled:

    පේරාදෙනියෙදි...:P:P

    QsdKj5u.jpg

    IbnVYze.jpg

    :baffled::baffled::baffled::baffled:
    XeNpURJ.jpg

    :baffled::baffled::baffled::baffled:

    1pl2pBo.jpg

    CZ3Oq18.jpg

    ඇති යන්තම්...:lol::lol::lol:
    QPjmwmO.jpg

    එන ගමන්...:cool::cool:

    FaqeTs9.jpg

    එක පැත්තකට දුර.:shocked::shocked:

    xZXSmmM.jpg

    ට්‍රිපේ අන්තිම ෆොටෝ එක...:love::love::love:

    d8ousmA.jpg

    පල්සර් ක්ලබ් එකට ජය වේවා....
    000204AE.gif
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මචන්ලා මට තියෙනවා pulsar 135 එකකුත්..වැස්ස වෙලාවට යන්නම බෑ ...මිස් කරනවා ..ස්ටාර්ට් වෙනවා..යන්න හදනකොට ගොළු වෙනවා..

    Plug වලට වතුර යන්නෙත් නෑ ..tank එකට යන්නෙත් නෑ ..ස්විට්ච් වලට යන්නෙත් නෑ ..මොකද්ද කියල හිතාගන්න බෑ ..

    හෙදුවමත් එහෙමයි ..dealer ගෙන් ඇහුවම කියපි ...bike එකේ ඔක්කොම ගලෝල වතුර අල්ලලා බලන්න ඕනෙලු...

    මේකට මොකද කරන්නේ ...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    1pl2pBo.jpg

    CZ3Oq18.jpg

    ඇති යන්තම්...:lol::lol::lol:
    QPjmwmO.jpg

    000204AE.gif
    යකෝ මේවා නම් කරපන්කෝ

    වමේ සිට දකුනට
    ජන්තු අයියා සහ එම බිරිඳ,
    ඊලගට ඉන්නේ ඉසුරුවා
    රා බඩා මාමි
    චානකයා
    කලු ටි එක හරිඳුවා
    අනිත් දෙන්නා ජන්තු අයියගේ යලුවෝ වෙන්න ඕනේ

    තනි ෆොටො එකේ ඉන්නේ පින්නවලදි ට්‍රිපට සෙට් උන කෙනෙක්
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    නම් කිරීම හරියටම හරි.....:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මචන්ලා මට තියෙනවා pulsar 135 එකකුත්..වැස්ස වෙලාවට යන්නම බෑ ...මිස් කරනවා ..ස්ටාර්ට් වෙනවා..යන්න හදනකොට ගොළු වෙනවා..

    Plug වලට වතුර යන්නෙත් නෑ ..tank එකට යන්නෙත් නෑ ..ස්විට්ච් වලට යන්නෙත් නෑ ..මොකද්ද කියල හිතාගන්න බෑ ..

    හෙදුවමත් එහෙමයි ..dealer ගෙන් ඇහුවම කියපි ...bike එකේ ඔක්කොම ගලෝල වතුර අල්ලලා බලන්න ඕනෙලු...

    මේකට මොකද කරන්නේ ...

    වයර් එකක් පෑදිලා වතුර වැටුනම බොඩියට earth වෙනව ඇති. එතකොට එලෙcට්‍රික් සිස්ටම් එක ඩිම්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා මට තියෙනවා pulsar 135 එකකුත්..වැස්ස වෙලාවට යන්නම බෑ ...මිස් කරනවා ..ස්ටාර්ට් වෙනවා..යන්න හදනකොට ගොළු වෙනවා..

    Plug වලට වතුර යන්නෙත් නෑ ..tank එකට යන්නෙත් නෑ ..ස්විට්ච් වලට යන්නෙත් නෑ ..මොකද්ද කියල හිතාගන්න බෑ ..

    හෙදුවමත් එහෙමයි ..dealer ගෙන් ඇහුවම කියපි ...bike එකේ ඔක්කොම ගලෝල වතුර අල්ලලා බලන්න ඕනෙලු...

    මේකට මොකද කරන්නේ ...

    මචං තාම මිකැනික් වැඩ්ඩො ටික බැස්සේ නෑ...බුවාලා ටික අපු ගමන් උබට විසදුමක් දෙයි..:yes:
     
    Status
    Not open for further replies.