සිංහල කඩේකින් බඩු ගත්තා

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
පොඩි ළමයින්ගේ කන් විදින්න එපා බන්. ඒ ළමයට ලොකු වෙලා ඕන නම් විදගත්ත දෙන්.
 
Aug 18, 2011
6,147
788
0
1. පොඩි ලාබේ වගේ නෙවෙයි ගන්න දේ කොලිටිය ගැන බලන්න. ටිකක් වැඩිපුර වියදම් කරාට කමක් නෑ බඩු කොලිටි නම්. පොඩි ලාබේ බලාගෙන ගන්න බඩුව අල වුනාම ඒක හදන්න ඊට වඩා වියදම් යනවා. අන්තිමට ලාබයක් නෙවෙයි පාඩුවක් වෙන්නේ. :baffled::baffled:

2. එලකිරියෙම බලපන් කොච්චර ත්‍රෙඩ් තියෙනවද හම්බයොන්ට රැවටිලා බාල බඩු ගත්ත අය :baffled::baffled: හම්බයෙක්ගෙන් ලාබෙට බඩු අරන් ඒක හොඳට වැඩ කරොත් ඒ උඹේ වාසනාව. ඕකුන් විකුණන්නේ කොහෙන් හරි පන්නං ආපුවා, කස්ටම් එකෙන් ගල් ටීක් කරපුවා, කොහෙන් හරි ලාබෙට අටවගත්ත ඒවා. :baffled::baffled:

3. ඕනවට වඩා දෙකට නැවිලා ආදරේ පෙන්නන එවුන් විශ්වාස කරන්න එපා. ඔච්චර ආදරෙන් ටෝක් කරලා පු^ ඉඹලා පිලිගන්නේ අනිවා හොරු :rofl: අපි කඩේකට යන්නේ හොඳ කොලිටි දෙයක් ගන්න මිසක් , බඩු විකුණන එකා එක්ක ලව් කරන්න නෙවෙයි නේ. අපේ සියදෝරිස්ලටත් කවුරු හරි "සර්" , "මැඩම්" "එන්න, උම්මා" කිව්වම අම්බෝ හදවත කිලිපොලා ගිහින් මොනා හරි කුණු ගොඩක් උස්සන් එනවා.

4. පුලුවන් හැම වෙලාවකම ශොප් වල අයට තේරුම් කරලා දෙන්න කස්ටමර්ස්ලට හොඳට කතා කරොත් තමයි ආයෙත් එන්නේ කියලා. හොඳට සර්විස් එක දෙන අය අගය කරන්න. ශොප් අයිතිකාරයට කියන්න. Encouragement කරන තරමට සර්විස් එක හොඳ වෙනවා. සමහර විට උඹලා හිතයි මොන බම්බුවක් ද මූ මේ කියවන්නේ අපි මොකටද එක එකාගේ ශොප් වල වැඩ කරන එවුන් හදන්නේ කියලා. සර්විස් එක හොඳ වුනොත් හොඳ අපිටමයි. හරි ගියොත් හරි යන්නේ අපේ එකෙක්ටමයි.

5.බිස්නස් කරන අයත් දැන ගන්න ඕන පාරිභෝගිකයාව හූරගෙන කන්නේ නැතුව බිස්නස් කරන්න :eek::eek: :rolleyes::rolleyes: ගොඩක් අයට අස්ප ගනන් කියන්න වෙලා තියෙන්නේ, හම්බයෝ බාල බඩු අඩුවට දීලා බිස්නස් අල්ලගෙන ඉන්න නිසා :oo::oo: හැබැයි පහුගිය අවුරුද්දක අවුරුදු එකහමාරක කාලේ මම දැකලා තියෙනවා සිංහල අය දැං දැං වෙනදට වඩා හොඳට බිස්නස් කරනවා

6. සිංහල මිනිස්සු කොහොමත් ආඩම්බරයි. උඹ, මම, හැමෝම ඇත්තටම ලොකු සීන් එකෙන් ඉන්නේ :D:D අනිත් මිනිස්සුන්ට සෙකන්ඩ් වෙන්න කැමති නෑ. ලෝඩ් පකීර් වගේ ඉන්නේ. ඒක අපේ හැටි වෙන්න ඕන. ජාන වලින්ම එන දෙයක් වෙන්න ඕන. ඉස්සර ඉඳංම අපි එක එකාට යටත් වෙලා ඉන්න කැමති වුනේම නෑ නේද :yes::yes:වැඩිය ඕන නෑ එලකිරියෙම බලපන්කෝ කිසිම කෙනෙක් තමංගේ වැරැද්දක් කිව්වට පිලිගන්නවද?? මොනා හරි කියලා දිනන්නමයි බලන්නේ :D:D ඕක තේරුම් ගත්තොත් රටේ ලෝකේ ජීවත් වෙන්න අමාරු නෑ. කඩේ බඩු විකුණන සිංහල එකා ඉගෙන ගත්තේ නැති, සල්ලි නැති නිසා ඒ රස්සාව කරාට අපි වගේම අලි ලයින් එකෙන් ඉන්නේ. :rofl::rofl: හරියට ශොප් එකේ අයිතිකාරයා වගේ කියලා හිතාගෙන. :D:D ඉතින් එහෙම එකාට අපිත් ගිහින් ලයින් දාලා උගේ තත්වෙට වැටෙන්නේ මොකටද?? මම නම් ගොඩක් වෙලාවට, වැඩට ඉන්න කෙනාටත් හොඳට කතා කරනවා. ( පොරට මචං, අයියා, මල්ලි කියලා කතා කරන්න ලැජ්ජ වෙන්න ඕන නෑ නේ ) මලම ජම්ප්ස් වුනොත් තමයි අමතන්නේ :D මට සිංහල කඩවලින් මෙච්චර කාලෙකට චාටර් සර්විස් එකක් නම් හම්බෙලා නෑ :yes:
 

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,942
    4,528
    113
    සිංහල තමයි බං.. ඒක මම දන්නවා.. ඒකෙ වැක කරපු එකෙක් හිටියා මගේ හොඳම යාලුවෙක්..

    aithi ska sinhala newei, wada kerena ewun innet muslim or tamil
     

    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    උන් පොඩි ලාබෙටත් කොහොම හරි විකුන්නනවා. අපේ උන් එකට පුළුවන් නම් තව වැඩියෙන් ගඳ බලනවා. සුද්දා කියන්නේ දෙනු ගනු අපි ගනු දෙනු. අපිට මුකුත් නැතිනම් අපි ගන්න ගන්නේ නෑ . අපිට වැරදුනු තැනක් එක කියලා හිතෙනවා.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උන් පොඩි ලාබෙටත් කොහොම හරි විකුන්නනවා. අපේ උන් එකට පුළුවන් නම් තව වැඩියෙන් ගඳ බලනවා. සුද්දා කියන්නේ දෙනු ගනු අපි ගනු දෙනු. අපිට මුකුත් නැතිනම් අපි ගන්න ගන්නේ නෑ . අපිට වැරදුනු තැනක් එක කියලා හිතෙනවා.

    aniwaryen.. :yes::yes::yes: