ජනශක්ති හිඟන්ෙනා

maxxa@elakiri

Active member
  • Oct 22, 2013
    438
    48
    28
    Yaluwanta Adurana ayata witharai wadiyen dala claim gewanne mun,,:angry::angry: man me athdakimen kiyanne,, adenawa office ekedi minissu asarana wena widiya dakkama.. :confused::confused:math meke kalayak wada karala tiyenawa:angry::angry: elakiri kollane, isurance ekak danawanam puluwan tharam ubala adurana ekek inna tanaka danna,, nathnam baduma thama:yes::yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    photos ටික අනුව නම් මේ හැප්පුනා කියන විදිය නම් පිලිගන්න කොහොමත් බෑ.. ඔය වාහනේ හැටියට ඔහොම accident එකක් නම් වෙන්නම බෑ.. උබ මෙතන ඔක්කොටම බොරුවක් කරන්නෙ. :dull: අනික බන් ඔහොම හුයන්නක් උනත් online ඇවිත් උබ මොකද්ද මේ කරන්නෙ.... call එකක් අරන් පදේ කියපන්කො.. ගිය මාසෙ රෑ අපේ කාර් එකෙත් කන්නඩි දෙකම හොරු කඩන් ගිහින්.. ක්ලේම් කරන්න බෑ, අපි හිතල කරල කියල කිව්ව. :angry: අම්ම කෝල් 2යි ගත්තෙ.. ලස්සනට claim කලා... :rofl: මචන් පොතට වැඩ කරල දේවල් කරගන්න බෑ. හරි පාරෙන් හරි වැරදි පාරෙන් හරි උබ ගෙවපු සල්ලි ටික ගන්න උබ දැන ගන්න ඕනෙ. මෙතන අඬල වැඩක් නෑ... අපේ වාහන මේ වෙනකොට ගනන් කරන්න බැරි තරම් හැප්පිලා තියෙනව. අම්ම එක පාරක් උබේ එකටත් වැඩියෙන් ඉස්සරහ නැති වෙන්නම හැප්පුව. ඒත් සතේටම ගෙව්ව.. :yes:

    හැබැයි උන් කවදාවත් හරිගාන පාස් කරන්නෙ නෑ. හෙන අඩුවෙන් දෙන්නෙ... ඉතුරු ටික ගන්න උන්ගෙ අම්මලව මතක් කරන්න අපිට පුලුවන් වෙන්න ඕනෙ. හැම
    කොම්පැනි එකකම පොදු දෙයක් තියෙනව. ඒ තමයි ඕවල වැඩ කරන උන් කැමති නෑ කොම්පැනි අයිතිකාරයො වෙනුවෙන් එක එකාගෙන් කුනු බැනුම් අහන්න... අපේ නොම්මරෙ වැටෙනකොටම අපෝ අරූ කතා කරනව කියන තැනට වැටෙනකම් call කරල බැනපන්. :sorry: එහෙම කරලත් දෙන්නෙ නැත්නම් කටපියාගෙන වාහනේ හැදුව. මාසෙකින් විතර හැප්පුන දොරවල් දෙකකුයි ලයිට් එකකුයි මාරු කරල හැම document එකක්ම තිතට හැදුව, වෙන බොරු ඇක්සිඩන්ට් එකක් කරල අරිට වැඩිය සල්ලි ගන්නව.. :yes: අපෝ බන් ඕකුන් එනව නම් අපිට අරින්න ඊට වඩා වැඩියෙන් අපිනම් ඕකුන්ට අරිනව.. මේ ත්‍රෙඩ් එක මෙතනින් නවත්තල සල්ලි ගන්න විදියක් බලපන්.. ත්‍රෙඩ් වලින් කස්ටමර්ස්ල උන්ට නැති වෙන්නෙ නෑ. :baffled:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    MihiCherub

    මචං ජනශක්ති එකේ %කයෝන්ට අපි උන්ගේ අම්මා තාත්ත මතක් කරා කියල වෙනසක් නෑ. අත්දැකීමෙන් කියන්නේ.
    මමනම් දන්නා එකෙක්ට ඕකේ දාන්න දෙන්නේ නැහැ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    photos ටික අනුව නම් මේ හැප්පුනා කියන විදිය නම් පිලිගන්න කොහොමත් බෑ.. ඔය වාහනේ හැටියට ඔහොම accident එකක් නම් වෙන්නම බෑ.. උබ මෙතන ඔක්කොටම බොරුවක් කරන්නෙ. :dull: අනික බන් ඔහොම හුයන්නක් උනත් online ඇවිත් උබ මොකද්ද මේ කරන්නෙ.... call එකක් අරන් පදේ කියපන්කො.. ගිය මාසෙ රෑ අපේ කාර් එකෙත් කන්නඩි දෙකම හොරු කඩන් ගිහින්.. ක්ලේම් කරන්න බෑ, අපි හිතල කරල කියල කිව්ව. :angry: අම්ම කෝල් 2යි ගත්තෙ.. ලස්සනට claim කලා... :rofl: මචන් පොතට වැඩ කරල දේවල් කරගන්න බෑ. හරි පාරෙන් හරි වැරදි පාරෙන් හරි උබ ගෙවපු සල්ලි ටික ගන්න උබ දැන ගන්න ඕනෙ. මෙතන අඬල වැඩක් නෑ... අපේ වාහන මේ වෙනකොට ගනන් කරන්න බැරි තරම් හැප්පිලා තියෙනව. අම්ම එක පාරක් උබේ එකටත් වැඩියෙන් ඉස්සරහ නැති වෙන්නම හැප්පුව. ඒත් සතේටම ගෙව්ව.. :yes:

    හැබැයි උන් කවදාවත් හරිගාන පාස් කරන්නෙ නෑ. හෙන අඩුවෙන් දෙන්නෙ... ඉතුරු ටික ගන්න උන්ගෙ අම්මලව මතක් කරන්න අපිට පුලුවන් වෙන්න ඕනෙ. හැම
    කොම්පැනි එකකම පොදු දෙයක් තියෙනව. ඒ තමයි ඕවල වැඩ කරන උන් කැමති නෑ කොම්පැනි අයිතිකාරයො වෙනුවෙන් එක එකාගෙන් කුනු බැනුම් අහන්න... අපේ නොම්මරෙ වැටෙනකොටම අපෝ අරූ කතා කරනව කියන තැනට වැටෙනකම් call කරල බැනපන්. :sorry: එහෙම කරලත් දෙන්නෙ නැත්නම් කටපියාගෙන වාහනේ හැදුව. මාසෙකින් විතර හැප්පුන දොරවල් දෙකකුයි ලයිට් එකකුයි මාරු කරල හැම document එකක්ම තිතට හැදුව, වෙන බොරු ඇක්සිඩන්ට් එකක් කරල අරිට වැඩිය සල්ලි ගන්නව.. :yes: අපෝ බන් ඕකුන් එනව නම් අපිට අරින්න ඊට වඩා වැඩියෙන් අපිනම් ඕකුන්ට අරිනව.. මේ ත්‍රෙඩ් එක මෙතනින් නවත්තල සල්ලි ගන්න විදියක් බලපන්.. ත්‍රෙඩ් වලින් කස්ටමර්ස්ල උන්ට නැති වෙන්නෙ නෑ. :baffled:

    මචං හරි ගාණ පාස් කරන්න බනින්න ඕනේත් නෑ. පොඩ්ඩක් වග කිවයුතු පෝස්ට් එකක ඉන්න කෙනෙක් අතින් ඕක හැප්පුනා නම් එක කෝල් එකයි ක්ලේම් එක පාස් කරනවා :yes::yes: ඉතින් බං උන්ට වෙනම හැන්දකිනුයි , සාමාන්‍යය උන්ට වෙනම හැන්දකිනුයි බෙදන්න ඕනේ නෑනේ ;) දෙගොල්ලොම එක විදියට ගෙවනවා නම් වාරික, දෙගොල්ලන්ටම එකම විදියට සලකන්න ඕනේ :D

    ත්‍රෙඩ් නෙමෙයි බං අද ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් හරි කලු පැල්ලමක් ආව ගමන් ගොඩක් කස්ටමර්ස්ලා නැති වෙනවා බිස්නස් වලට :yes::yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Matanun penne methana jilmart ehekuth thiyanawa. Elite front wheel drive. Oya kiwwa widihata himin giya waahanayak ochchara happenna oka first gear eke adiyatama paaganna oni. First gear eke vaahane yanna tikak amarui gassili paddili wadi hinda. Ithin dennek withara inna vaahaneka podi paaraka first gear eke gihin mona magulakda kale kiyala podi awulak thiyanawa. Anika issaraha roda dekata damage unu gaman waahane pickup na FWD hinda. Bookkuwa uda nagge kohomada?

    Habai ithin insurance unta oya panditha kam walin wadak na police report ekak thiyanawanun gewapiya. Company eka hingana company ekaknun ebawa kiyala daapan ochchara gaanak gewanna tharan company ekata thathwayak na kiyala.

    Naduwak daala dinnoth kiyapan gedara vaahana set ekema insurance eka maaru karala daanna. Eka deyak hinda full option daapu wahana set ekak me thread eke pihiten company maaru kaloth ridei man hithanne :rofl:

    Uba kiyana eka piliganna tibba wena insurance ekak nag.

    JANASHAKTHI nisa aniwa muu kiyanne atta. Okun patta horu :angry::angry:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    උඹ කියපන් උන්ට සාක්ෂිත් එක්ක පෙන්නන්න කියලා මෙහෙම ලයිසන් නැති කෙනෙක් එලෙව්වා කියලා. මචං උන්ට reliable source එකක් නැතිව file එකක් close කරන්න බෑ claim කරන්නේ නැතිව. උඹ කියපන් එහෙම පොඩි කෙනෙක් එලෙව්වා කියන අයව හරි ඉදිරිපත් කරන්න එහෙම පැහැදිලි සාක්ෂියක් නැතිව ඕක නොගෙවා ඉන්න දෙන්න බෑ කියලා. මොකද ඒක උඹේ අයිතියක්. උඹ හරියට ගෙවපු එකෙක් නම් උඹට ඒ අයිතිය කොහොමත් තියෙනවා. ඔච්චර ලේසියෙන් අතාරින්නේ ඇයි බං? :rolleyes::rolleyes:

    :yes::yes::yes::yes::yes::yes::yes:

    උඹ මේක අතෑරල දැම්මේ උන් ගාව ඇත්තටම සාක්ෂි තියෙන නිසා වගේනෙ බන්....
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ape eha gedara montero sport ekak full option dala tibba janashakthi eke

    wahane hapunama use kranna wena montero ekak denawa kiyala tibba

    wahane hapuna claim kranna giyama dawasata rs 500 gane dila tibba :D
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    ubata license tiyenne kawada idanda....Mama kiyannada seka hitena dewal tika..

    - Ubata driving tikak amarui kiyala ubama piligannawa...etakota ubata DL ekak tiyenne kawada idanda..?
    - Accident eka una welawema Full Option call kalada..?
    - Accident eka una welawema police ekata inform kalada..?
    - Motor assessor kenek enna tikak time yanna puluwan uba inna tena anuwa...Eka nisa police report aniwaryai...
    - Wedagathma de police report eke tiyena date eka...report eke date eka tiyenna oni accident una date eka..ehema wennna nam accident eka una welawema police ekata report karala tiyenne oni..nattan ubala giyapu dawasata tamai denne.....ehema unoth special report ekak gannawa police station eken..eke tiyenwa accident eka gena police ya mokada hitanne kiyala...gatta action monawada kiyala....

    - Claim form ekath ekka submit kare ubage DL ekada..?

    - anith wedagathma de lease karala nam eke arreas ekak tiyenwada kyana eka..godak aya lease eka gewanna oni nisa claims gannawa...:yes:

    ---eka paratama company ekata baninne natuwa poddak balapan uba me widihata weda kalada kiyala..

    හැබැයි කියන්නේපොලිස් වාර්ථා අනවශ්‍යයි කියල නේද? අනික ඇසෙසර් එන්න පරක්කු උණා කියන එක වාහන අයිති කාරයගෙ වරදක්ද? ලයිසන් තියන හැමෝටම 100%ක් ඩ්‍රයිවිං පුලුවන් නම් මොකද ලංකාවෙ මෙච්චර ඇක්සිඩන්ට් වැඩි? ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පොලිසි වල ට්‍රැෆික් බ්‍රාන්ච් වල ඉන්නේ සීමිත නිළධාරීන් ප්‍රමාණයක් බැවින් හැම අනතුරකටම ඔවුන් පැමිනින්නේ නෑ.ආවත් මාරක/තුවාල සහිත/රජයේ දේපල වලට හානි පැමිනුන හෝ මාර්ග අවහිරතා වලදී පමණයි පැමිනෙන්නේ.:angry::angry::angry::angry::P:P:P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ape eha gedara montero sport ekak full option dala tibba janashakthi eke

    wahane hapunama use kranna wena montero ekak denawa kiyala tibba

    wahane hapuna claim kranna giyama dawasata rs 500 gane dila tibba :D

    මුන් නම් හිඟන්නොම තමා :lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජංගි ශකති, ජනශක්ති රක්ෂණය, dont trust janashakthi, i ponda spot, janasakvithi, janashakthi, janashakthi ballo, janashakthi bankoloth, janashakthi fail, janashakthi fuq, janashakthi horu, janashakthi insurance, janashakthi insurance plc, janashakthi jabuk, janashakthi pal horu, janashakthi please, janashakthi reviews, janashakthi scam, janashakthi sri lanka, janashakthi sucks, suck janashakthi :lol:
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    accident 1ke hatiyata condemn karanna taram deyak na machan, uba gema ata arinna epa, baya natuwa nadukiyahan, ata arinna epa gema

    yako mama wada karana tanata mita wada condemn vehicles enawa bn, ewatat claim pass karanwa :yes: