හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,691
    2,757
    113
    කෝ බං මෙතන හොඳම සින්දුව නැහැනේ..:rolleyes::rolleyes::rolleyes:

    හදේ කොතැනක හෝ හිදී ඔබ නිදා නොනිදා මෙන්..
    බලා අවසර සොයා කල් දැන.. වෙලා හස රැහැනින් පෙළයි මා..
    මුදා සුව දැහැනින්...

     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    ඔය ලිස්ට් එකේ මේක තිබ්බෙ නැත්නම් මම ආයේ රේඩියෝ අහන්නෙ නැ කිබුලා අය්යෙ. . .. .

    Senehasakata_Aruthak_Purawannata_Asanka.jpg





    මගෙ අත දුගුකල හැකි හැම විටදිම. .
    නුබේ අත මා දුරකින් තිබුනා. . .. . .. :dull:

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එන්න මද නලේ ගායනා කරන්නේ රෝහණ නෙවෙයි මචං............

    මට මතක විදියට ෂෙල්ටන් ප්‍රෙමරත්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔය ලිස්ට් එකේ මේක තිබ්බෙ නැත්නම් මම ආයේ රේඩියෝ අහන්නෙ නැ කිබුලා අය්යෙ. . .. .




    කොහොමත් කන්ටිනිව්ඩ් ප්‍රෝග්‍රෑම්ස් 2ක් යන්න ඉන්නේ.............
    20ක් කිව්වට ඊට වඩා එනව කියල මම දන්නවා.........


    සිංහලෙන්ලිවවෙ.........දැන් තේරුණාද දනනෙ නෑ.....ලොල්
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය



    මේක මට ගොඩක්ම හිතට වැදුනේ මගේ හොඳම යාලුවෙක්ට මේ දේ උණ හන්ද......
    මට තවමත් මේ සින්දුව අහද්දී මිනිහා ආදරේ කරපු කෙල්ල මේ ලෝකේ අතැරලා ගිය වෙලේ මට මිනිහ කතා කරපු සිද්ධිය මතක් වෙනවා...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එන්න මද නලේ ගායනා කරන්නේ රෝහණ නෙවෙයි මචං............

    මට මතක විදියට ෂෙල්ටන් ප්‍රෙමරත්න
    ඔය ලිස්ට් එකේ කසුන්ගෙ එකක්, අමරදේව මාස්ටර්ගෙ එකක්, සනත් නන්දසිරිගෙ එකක්, ටීඑම්ගෙ එකක් සහ වික්ටර්ගෙ එකක් තිබ්බෙ නැත්නම් මමත් ආයේ රේඩියෝ අහන්නෙ නැ කිබුලා අය්යෙ. . .. .:cool::cool::cool::cool:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුළණි.........තොපි සියළු දෙනාට ම තෑන්තූ වේවා...හොදේ......
    තව දාපල්ලා......
    එන මාසෙ මුලදී වැඩසටහන කරනවා.................



    ඔන්න අමු හිංගලෙන් ලිව්වා......:dull:
    දැන්වත් තේරෙයි ද බලමු!:baffled:
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    එන්න මද නලේ ගායනා කරන්නේ රෝහණ නෙවෙයි මචං............

    මට මතක විදියට ෂෙල්ටන් ප්‍රෙමරත්න
    කරුණාරත්න අබේසේකර චිත්‍රාට පෙම් කරන කාලේ චිත්‍රාගේ ගෙදරින් ආපු බාධාවන් ගැන එයා මේකෙන් ලියලා තියෙන්නේ.එහෙම බාධා තිබුන් නෑ කියලා තමයි චිත්‍රා නම් කියන්නේ.
    මේ සින්දුවේ සංගීතය නම් මට මතක නෑ.මේ ගීතය කියපු මුල් ගායකයාගේ නම තමයි තිලකසිරි ප්‍රනාන්දු.ඊට එහා විස්තරයක් මම දන් නෑ.
    රෝහණ සිරිවර්ධන සන්ෆ්ලවර් කැසට් එක කරන කොට මේක ඒකට කියලා තියෙනවා.අද අපිට අහන්න ඉතිරිවෙලා තියෙන්නේ ඒක විතරයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරුණාරත්න අබේසේකර චිත්‍රාට පෙම් කරන කාලේ චිත්‍රාගේ ගෙදරින් ආපු බාධාවන් ගැන එයා මේකෙන් ලියලා තියෙන්නේ.එහෙම බාධා තිබුන් නෑ කියලා තමයි චිත්‍රා නම් කියන්නේ.
    මේ සින්දුවේ සංගීතය නම් මට මතක නෑ.මේ ගීතය කියපු මුල් ගායකයාගේ නම තමයි තිලකසිරි ප්‍රනාන්දු.ඊට එහා විස්තරයක් මම දන් නෑ.
    රෝහණ සිරිවර්ධන සන්ෆ්ලවර් කැසට් එක කරන කොට මේක ඒකට කියලා තියෙනවා.අද අපිට අහන්න ඉතිරිවෙලා තියෙන්නේ ඒක විතරයි.
    මම අහල තියනව ෂෙල්ටන් ගයන වර්ෂන් එකක්..........:(
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    01.NUMBE NAMIN MA DUK WEE-VICTOR
    02.PABALU NAGE-KAPUGE
    03.DURAS VANNATA ME LESIN-RANATHUNGA
    04.RAATHRIYA UDHA UNA-T.M
    05.ENNA MADHA NALE-NARADHA
    06.KUDA GAME-SUNIL
    thava godai...
    Ubalata meva feel venava nam,ubala mage sahurdhayo.
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මම අහල තියනව ෂෙල්ටන් ගයන වර්ෂන් එකක්..........:(
    ඔව්.මෑතකදින් ජනප්‍රිය වුන අජිත් පෙරේරා ගයන "මීදුමක් වෙලා " සින්දුව ගත්තත් ඒක 2004 දින් ප්‍රින්ස් උදය ප්‍රියන්ත "නිල් මානෙල් මලක්"කියන ඇල්බම් එකට කියපු එකක්.
    හැබයි ඒ ගැන කිසිම මීඩියාකාරයෙක් දන්නෙත් නෑ.මං හිතන්නේ ප්‍රින්ස් උදය ප්‍රියන්තටත් අමතක ඇති.එයාගේ සින්දුවක් කියලා.ලංකාවේ තියෙන්නේ එහෙම තත්වයක්
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අහ් ගනේ මලුලෙ පරඩැලේට රිදිල දුවන් ඇවිත්.

    කියාපන් කො

    :dull:

    ආහ් කි.බූ..

    මම මේ සින්දු තුනට තමයි ආස වැඩියෙන් ම..

    "අවසන් ලියුමයි ඔබට ලියන්නේ
    විරහා කඳුළු රැඳි පෑනෙන් ..
    කියවා හැඬුවත් මට නම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ .."

    "ඔබෙ නිල් නුවන් තලාවේ
    සැලේ... කඳුළු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවිලා..."

    "තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්"

    9Y7qmQ3.png
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    සිතක් බිඳුණු පසු කොතෙක් කලත් ඔසු - සෝමසිරි මැදගෙදර
    දිවුරුම් දුන්නට - විජය බණ්ඩාර වැලිතුඩුව
    ඔබේ සුමුදු අතින් - -එම -
     
    • Like
    Reactions: K_ZONE
    Dec 30, 2013
    1,235
    166
    0


    කියාපන් කො

    :dull:

    ආහ් කි.බූ..

    මම මේ සින්දු තුනට තමයි ආස වැඩියෙන් ම..

    "අවසන් ලියුමයි ඔබට ලියන්නේ
    විරහා කඳුළු රැඳි පෑනෙන් ..
    කියවා හැඬුවත් මට නම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ .."

    "ඔබෙ නිල් නුවන් තලාවේ
    සැලේ... කඳුළු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවිලා..."

    "තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්"

    9Y7qmQ3.png

    සදා අත පමනක් අනාතය :rofl: ඔය වගේ විරහ ගීත කිය කිය මනෝ ගගහ හිටහන්.
    උනහපුලු ලුක් එකක් තියෙන බොට මොන කෙල්ලොද? :rofl::rofl::rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය


    කියාපන් කො

    :dull:

    ආහ් කි.බූ..

    මම මේ සින්දු තුනට තමයි ආස වැඩියෙන් ම..

    "අවසන් ලියුමයි ඔබට ලියන්නේ
    විරහා කඳුළු රැඳි පෑනෙන් ..
    කියවා හැඬුවත් මට නම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ .."

    "ඔබෙ නිල් නුවන් තලාවේ
    සැලේ... කඳුළු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවිලා..."

    "තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්"

    9Y7qmQ3.png

    මේවා නේද උඹ සබනට ලියල යවපු ලියුම් වල තිබුනේ?:rolleyes: