දැන් බෞද්දයන්ට තියන ප්‍රශ්නේ පන්සිල් රකින එක වත්, දානයක් දෙන එක වත්, බණක් අහන එකවත් නෙමේ. වෙන ආගම් අභිබවා යන එක, වෙන ආගම් වල වැරදි හොයන එක , වෙන ආගම් වලට පේන්නේ නැතුව වැරදි යට ගහන එක. උබල හරියට ආගම අදහනව නම් හම්බයෝ කුරුසයෝ 100 ආවත් , මේ වගේ උන් කොච්චර හිටියත් බයවෙන්න ඕන නෑ. හරියට දර්ශනේ තේරුම් ගත්ත නම් කලකිරෙන්නේ ඇයි? එහෙම කලකිරෙනව නම් කලකිරෙන්නේ සෝබනේට ඉන්න බෞද්දයෝ. හැබැයි මේ වගේ උන් ගැන දැනුවත් වෙන්න ඕන. හම්බයන්ට බැනල ත්‍රෙඩ් එකක් දැම්ම නම් හරි සන්තෝසයි කට්ටියට, මේ වගේ දෙයක් දැම්මම රිදෙනව.
Hats off bro!!!
උඹ කියන එක තේරුම් ගන්න තරම් මැදිහත් සිතක් සහ බුද්ධියක් තියෙන උන් අඩුයි මෙතන..
ඒක මේ comments කියෙව්වම හොඳට තේරෙනවා...
මම උඹේ threads සහ posts කිහිපයක්ම කලින් කියවල තියෙනවා. මට දැනුන දේ තමයි උඹ හැමවෙලේම වගේ මැදිහත්ව සහ තර්කනුකුලව උඹේ අදහස් දක්වනවා කියන එක. හැබැයි සමහර උන්ට ඒක දිරවන් නෑ. ඒ උනාට මට හිතෙන්නේ උඹ හරි. උඹේ දකින ලොකුම ගුණාංගේ තමයි අන්තවාදී නොවීම සහ ඇත්ත ඇති සැටියෙන් දැකීම.
මම උඹව දන්නෙත් නෑ දැකලත් නෑ.. ඒ උනාට උඹේ අදහස් වටිනවා සහ තාර්කිකයි..








