පොස්ට් ගාන අඩුවෙලා ...

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පීම් ගගහ නැති උනු පෝස්ට් ගාන ඉල්ලන්න පුලුවන්ද ලොක්කයියෙ. මොන හිරිකිත වැඩක්ද ඒක.. :growl::( අපිට බලපෑවෙ නැතත් අමාරුවෙන් දාපු පෝස්ට් නැති වුන අයට සාධාරනයක් බලාපොරොත්තු වෙනවා :sorry:
    amaruwen dapu post widiyata mama ewa dakinne naha. ewa okkoma nikan numbers gahapuwa, last one to post wins, wachanen wachane, chat thread etc.. dan oya chat ekaka gahana hama ekama save wenwada? gahuwata passe ewa hoyannath nahane.

    mama sadaranayak wenna thama aduma tharame ewa wena section ekakata damme makala danne nathuwa. me wage dewal post karalath ewata post count eka ona kiyana ayata thama PM ekak gahala illanna kiwwe.

    Aththatama honda post ekak dala site ekata wadak athi deyak karapu kenekuta asadaranayak oya type thread walin post count eka ekathu karana ekath. namuth parana members la nisath, e kale kattiya post count pissuwa thibba nisath owa makanne nathuwa thiyanne egollo wenuwen.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඊයෙ ඩේටාබේස් එරර් එකක් නිසා සයිට් එක ඩවුන්වුනා නේද? සමහරවිට ජීටී පරන තඩි ත්‍රෙඩ් ටිකක් ඩිලීට් කරන්න ඇති:eek::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තාම රේඩියෝ ත්‍රෙඩ් වල ටැග පෝස්ට් අයින් කලේ නෑලු.. :rofl::rofl:

    1. :eek: මානසිකව වැටුන සිංහලයෝ :( පොස්ට් කවුන්ට් එක 100 බස්සන වැඩක් ඕක .. බොක්කෙන්ම හෙලා දැක්ක ඔන්න :frown:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,820
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mama e post baluwa godakma thiyenne counting game kiyala eka eka numbers gahapuwa, wachanen wachane kiyala anthima akuren wachnayak gahan ewa wage wadakata nathi dewal, wena wena chat wage ewa, godak aya e dawas wala post count eka wadi kara gannama kisi wadakata nathi post flood karala thiyana thread wala nikan akuru keepayak gahalath

    Dan kattiyata me post walath count eka ona nam prashnayak naha issarahata wade finish unama post count eka add karala dennam.

    post count eka profile eke pennana eka kisima asadaranayak naha. onna post count eka pennane nathi una nam thama tikak hari asadarani kiyanna puluwan.
    Mama anik thread eke kiyala thiyana widiyata aluth system eke reputation points kiyanne quality eka, online time eka, post adee hama deyakma balala dena score ekak.
    එහෙමනම් අවුලක් නෑ පෝස්ට් 10000,25000,50000 වගේ පාස් කරාම මොකක් හරි icon එකක් වැටෙන්න හදන්නත් පුලුවන් ඇති සමහරවිට..අලුත් සිස්ටම් එක ඇවිල්ල ටික දවසක් ගියාම තමා හොඳ නරක කියන්න පුලුවන් ඉතින්!:D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එහෙමනම් අවුලක් නෑ පෝස්ට් 10000,25000,50000 වගේ පාස් කරාම මොකක් හරි icon එකක් වැටෙන්න හදන්නත් පුලුවන් ඇති සමහරවිට..අලුත් සිස්ටම් එක ඇවිල්ල ටික දවසක් ගියාම තමා හොඳ නරක කියන්න පුලුවන් ඉතින්!:D

    aluth system eke ewatath salakanawa habai count ekata wada quality ekai balanne. naththan issara wage hama kenama mona hari akuru 2 liya liya hari post count eka wadi kara ganna balanawa. katawath wadakuth naha server resource hambanaka yanawa.
    Dan balanna oya dewal nisa thread ekak edit karanna giyoth 30sec wath yanawa. ekai hamotama sadaranayak wena widiyata meka kale.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    aluth system eke ewatath salakanawa habai count ekata wada quality ekai balanne. naththan issara wage hama kenama mona hari akuru 2 liya liya hari post count eka wadi kara ganna balanawa. katawath wadakuth naha server resource hambanaka yanawa.
    Dan balanna oya dewal nisa thread ekak edit karanna giyoth 30sec wath yanawa. ekai hamotama sadaranayak wena widiyata meka kale.

    1. කවද්ද දැන් අලුත් සිස්ටම් එක එන්නේ ?
    2. ෆොන්ට් සයිස් එක 2,3 වගේ දාපන්කෝ ඇස් පෙනීම දුර්වලයි :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    1. කවද්ද දැන් අලුත් සිස්ටම් එක එන්නේ ?
    2. ෆොන්ට් සයිස් එක 2,3 වගේ දාපන්කෝ ඇස් පෙනීම දුර්වලයි :(
    1. itha langadi, masayakatath adu kalekadi. habai hariyata rep count wela iwara wenna masa 3k wath yai. enisa mul kale count eka hari agayak pennanne naha.

    2. sinhala font eka loku wei issrahata. ekath madi nam Ctrl + (+) button eka press karapan.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113

    1. [*]කවද්ද දැන් අලුත් සිස්ටම් එක එන්නේ ?
      [*] ෆොන්ට් සයිස් එක 2,3 වගේ දාපන්කෝ ඇස් පෙනීම දුර්වලයි :(

    DD
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,967
    9,314
    113
    Microsoft
    1. කවද්ද දැන් අලුත් සිස්ටම් එක එන්නේ ?
    2. ෆොන්ට් සයිස් එක 2,3 වගේ දාපන්කෝ ඇස් පෙනීම දුර්වලයි :(

    1. itha langadi, masayakatath adu kalekadi. habai hariyata rep count wela iwara wenna masa 3k wath yai. enisa mul kale count eka hari agayak pennanne naha.

    2. sinhala font eka loku wei issrahata. ekath madi nam Ctrl + (+) button eka press karapan.
    :lol::lol::lol:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අනේ මන්දා බුවා අයියේ මේ රටට යන කලදසාව නම් හරිම නීචයි!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1. itha langadi, masayakatath adu kalekadi. habai hariyata rep count wela iwara wenna masa 3k wath yai. enisa mul kale count eka hari agayak pennanne naha.

    2. sinhala font eka loku wei issrahata. ekath madi nam Ctrl + (+) button eka press karapan.

    ඩීෆෝල්්ට් තියන සිංහල ෆොන්ට් සයිස් එක ලොකු කරන එක නම් ගොඩක් හොද දෙයක් :)