aniwa machanපෝස්ට් කවුන්ට් එක වටින සහ ඒ හා සම්බන්ධ රෙප් පවර් එක වටින අය ඉන්නවා.......
ඒ නිසා මගේ පෞද්ගලික ඉල්ලීම ජීටී සහෝදරය ගෙන්, අර කිව්ව වගේ එච්චර වැදගැම්මකට නැති කියල හිතන්න පුළුවන් දිග ත්‍රෙඩ් සර්වර් එකට බරක් නම් අයින් කලත්, අදාළ අයවළුන් ගේ පෝස්ට් කවුන්ට් එක එහෙමම තියන්න කියන එකයි.......
ඔය දෙකෙන් එකක් වත් මට එච්චර ලොකු දේවල් නොවුනට, එළකිරියට බොක්කෙන්ම බැදිච්ච උන්ට ඔය වෙච්ච දේට පොඩ්ඩක් හිතට අමාරුයි ජීටී..................

වැඩි වෙලා වගේ 
ලොක්කට දැන් පරණ උන්ව වැඩිය දිරවන්නේ නැ
මානසිකව වැටුන සිංහලයෝ

