රූමස්සල කියන පැත්තේ අමුතු අසහන කාරයෝ ඉන්නේ. මම මේ කියන්නේ මගේ පවුද්ගලික අත්දෑකිමකින්. මන් දන්නැ උඹලා මේක විස්වාස කරයිද කියලා දැනට අවුරුදු පහ හයකට කලින් ඒ කියුවේ මම A/L කරපු කාලේ ඉස්කෝලේන් විනෝද ගමනක් ගියා. අපි දවල්ට කන්න නැවැත්තුවේ ඔය සුදුවැල්ල කියන මුහුද හරියේ. ඔතනදිත් ඔය සක්කිලි පැත්තේ ඉන්න වේ*ක පුතාලා දෙන්නේක් අපේ කෙල්ලේක්ට හිරිහැර කරා. පස්ස අපි උන් දෙන්නට පැනි බේරෙන්න දුන්නා. පොලිසිට අරන් යන්න හදද්දි තව උන්ගේ 8ක් විතර ඇවිත් කෙල්ලෝ කොල්ලෝ කියල බලන්න නැතුව පොලු වලින් ගැහැව්වා සමහර උන් කෑම කා කා හිටියේ. දැන් උඹලා අහයි අපි බලන් හිටියද කියලාඅපිට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ මචං උන් අපේ සර් කෙනේක් අල්ලගන ඒ මනුස්සයට හොදටම ගහල තිබුනේ. අපි උන්ගේ එකෙකුට අතක් තිබ්බ ගමන් උන් ඒ මනුස්සට ගහනවා. අන්තිමට අපේ කෙල්ලේක් වැන්දා බන් සර්ව අල්ලන් හිටිය එකාට ඒ මනුස්සයට ගහන්න එපා කියලා. කියන්න ලැජ්ජයි බන් ලංකාවේ මෙහෙම උන් ඉන්නවා කියලා. ඒ අවජාතකයා ඒකිගේ කොන්ඩෙන් ඇදල අරන් තල්ලු කරා එතන බිම පත බෑවෙන්න. අපි කෙල්ලො ටික බස් වලට නග්ගලා දොරවල් වැහැව්වා. උන්ගේ තියන සක්කිලිකම කියන්නේ ඇතුලේ කෙල්ලෝ ඉදිද්දිම බස්වල විදුරුවලට දාර ගල් වලින් කෙලියා
වාසනාට එක ගලක්වත් වැදුනේ නෑ එක කෙල්ලේකුටවත්. බස් එකේ තිර රෙදි වල වැදිලා ඇතුලට යන්නැතුව බේරුනා. සිටුවේශන් එක අවුට්ඔෆ් කන්ට්රෙල් ගිය නිසා 119 කෝල් කරා. බොරුකියන්න ඕනි නෑ ඒ කෝල් කරලා විනාඩ් 10ක් යන්න හම්බුනේ නෑ පොලිසියෙන් ආවා. ඒ එනකොටම අරුන් දුවන්න ගත්තා එතනදි අපි පැනලා උන්ව අල්ලගන ආයි ගැහැව්වා. ඔතන අහල පහල ගෙවල් වල ඉන්නේ පොන්නයො ටිකක් එතන එච්චර දෙයක් වෙලා එකේක් වත් දොරක් ජනේල්ලයක් ඇරියෙ නෑ. අඩු ගනේ පොලිසියටවත් කොල් කරලා තිබුනේ නෑ උන්. අපිට කරදර කරපු උන්ගෙන් 7ක් ඒ වේලාවෙදිම පොලිසියට ගෙනත් ලේ වමනේ දානකන් ගහල මුල්ලකට දැම්මා. පැනපු තව තුන්දෙනක් අල්ලන්න ටිම් එකක් යැව්වා පොලිසියෙන්.
උඹලන්ම් පුටේ මලාට අම්මාලා, අක්කලා, නංගිලා, විශේෂයෙන් උඔලාගේ පවුල, වෙන්න ඉන්න පවුලකොටිම්ම නාඩි වැටේන ගෑනූ පරානයක් අරන් ඔය ලගින් වත් යන්න එපා.
අමුම අමු සක්කිලි වල් හැත්තක් ඉන්නේ රා බීගන. අපිට ඒ පැත්තේ තව තව සින් පොලිසිටය ගියාම අරන්ච් උනා. එන කපල් වලටත් හිරි හැර කරනවලු. රේප් සින් පවා වෙනවලු එන උන්ට. කෙල්ලෝ දෙන්නක් අදටත් මිසින් වේලා තියනවලු ආපු කපල් වලින්. උන්ට වෙච්ච දෙයකුත් නෑ ලු. බොඩි එකක්වත් හොයාගන නෑ අදටත්
ඒ වගේ තත්වයක් තියන පැත්තක් ඔය. මිට අවුරුදු දෙකකට විතර කලිනුත් මට මතකයි කොල්ලක් ත්රේඩ් එකක්ම දාලා තිබුනා ඔය පැත්තේ ඉන්න සක්කිලි වල් හැත්ත ගැන. පැත්ත ලස්සනයි, ඒ වගේම හැංගුන භයානකකමකුත් එතන තියනවා. මගේ පවුද්ගලික අත්දෑකිමක් උඹලා එක්ක බෙදා ගත්තේ ඔතන ගැන පොඩි හරි අවබෝධයක් මේක කියවන එකාට ගන්න...
අපිට වුන සිදිදිය ඒදා රෑ සිරස සහ තව චනල් කිහිපයක නිවුස් වලටත් දාලා තිබුනා. මගේ පරන හාඩ් එකක ඇති අපි ගිය බස්වලට ෆොටෝස් එකක් දෙකක් පොලිසියෙදි ගත්ත. අද ඔෆිස් ගිහින් ඇවිත් දාන්නම් මේ ත්රේඩ් එකටම..
ලංකාවේ මේ තියෙන තත්වේ අනුව අපේ ආරක්ෂාවට ගෙදර එලොලු කපන පිහිය හරි ඉනේ ගහන් යන්න වෙයි.



අපිට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ මචං උන් අපේ සර් කෙනේක් අල්ලගන ඒ මනුස්සයට හොදටම ගහල තිබුනේ. අපි උන්ගේ එකෙකුට අතක් තිබ්බ ගමන් උන් ඒ මනුස්සට ගහනවා. අන්තිමට අපේ කෙල්ලේක් වැන්දා බන් සර්ව අල්ලන් හිටිය එකාට ඒ මනුස්සයට ගහන්න එපා කියලා. කියන්න ලැජ්ජයි බන් ලංකාවේ මෙහෙම උන් ඉන්නවා කියලා. ඒ අවජාතකයා ඒකිගේ කොන්ඩෙන් ඇදල අරන් තල්ලු කරා එතන බිම පත බෑවෙන්න. අපි කෙල්ලො ටික බස් වලට නග්ගලා දොරවල් වැහැව්වා. උන්ගේ තියන සක්කිලිකම කියන්නේ ඇතුලේ කෙල්ලෝ ඉදිද්දිම බස්වල විදුරුවලට දාර ගල් වලින් කෙලියා
කොටිම්ම නාඩි වැටේන ගෑනූ පරානයක් අරන් ඔය ලගින් වත් යන්න එපා.
අමුම අමු සක්කිලි වල් හැත්තක් ඉන්නේ රා බීගන. අපිට ඒ පැත්තේ තව තව සින් පොලිසිටය ගියාම අරන්ච් උනා. එන කපල් වලටත් හිරි හැර කරනවලු. රේප් සින් පවා වෙනවලු එන උන්ට. කෙල්ලෝ දෙන්නක් අදටත් මිසින් වේලා තියනවලු ආපු කපල් වලින්. උන්ට වෙච්ච දෙයකුත් නෑ ලු. බොඩි එකක්වත් හොයාගන නෑ අදටත්
ඒ වගේ තත්වයක් තියන පැත්තක් ඔය.
api nodanna siri lankans.


