විවාහය-4 (කුජ දෝෂය)

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Visi Porondama,Ata Porondama ,Dasa Porondama ''

    danna aya kyanna.. meh 3ma balanna ooneda badinna kalin???

    මගේ මල්ලි මේ ගැන අහල ට්‍රේඩ් එකක් දාලා තිබ්බ උතරයක් දෙන්නකෝ


    http://www.elakiri.com/forum/showthread.php?t=1597730

    අට පොරොන්දම හා දස පොරොන්දම කියලා වෙනම දෙකක් නෑ. තියන්නේ පොරොන්දම් 20යි. මේ විස්සෙන් වඩා වැදගත් අටක් තියනවා ඒක තමයි අට පොරොන්දම් කියන්නේ.. සමහරු 10 බලනවා ඒක දස පොරොන්දම.. අටපොරොන්දම සම්පූර්නයෙන් ගැලපෙනවනම් විසි පොරොන්දමේ තියන අනෙක් ඒවයෙ පොඩි පොඩි අඩුපාඩු තිබ්බට කමක් නෑ..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;16213786 said:
    ආදර වලට උදවු කරන එක නම් හරියට තේරුම් අරන් කරන්න ඕනෙ වැඩක්.. අසම්මත ඒවට නම් උදවු කරලා ප්‍රෂ්න ඇති කරගන්න එපා..
    ම්හ් එක ඇත්ත ,,,තව විස්තර දැමු එල රේප්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;16213800 said:
    අට පොරොන්දම හා දස පොරොන්දම කියලා වෙනම දෙකක් නෑ. තියන්නේ පොරොන්දම් 20යි. මේ විස්සෙන් වඩා වැදගත් අටක් තියනවා ඒක තමයි අට පොරොන්දම් කියන්නේ.. සමහරු 10 බලනවා ඒක දස පොරොන්දම.. අටපොරොන්දම සම්පූර්නයෙන් ගැලපෙනවනම් විසි පොරොන්දමේ තියන අනෙක් ඒවයෙ පොඩි පොඩි අඩුපාඩු තිබ්බට කමක් නෑ..
    thnks rep
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    thula lagne una kenekge kuja 8 kiyanne wrushaba rashiye innawa kiyana eka neda ethakota wena case kiyanna guru10

    ඒක විවහ දෝෂයක් කියලා අයෙ කියන්න දෙයක් නෑනෙ.. ඊට අමතරව 11 හොඳ බලවත් ග්‍රහයෙක් නැත්තන් ලැබීම් අතින් අඩු කෙනෙක්. හදීසි අනතුරකින් ශල්‍යකර්මයකින් වගේ එකකින් තමයි ජීවිතේ නැත්වෙන්නේ ( අනික් ග්‍රහයන්ගේ බලපෑම් මෙකට බලපානවා)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;16213846 said:
    කමක් නෑ සහොදරයා. කට්ටිය යමක් ඉගෙන ගන්නව නම් ඒ ඇති.
    mehemmama kiyannko කන්‍යා වල කුජ 7 අහම 1,4 ,7 ,11 වගේම තව මොනවද බලන්න ඕනා ,,, ඔහොම කෙනක් හිතුවක් කාර විහිදහ විවාහ උනොත් වන බලපෑම මොකක්ද
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mehemmama kiyannko කන්‍යා වල කුජ 7 අහම 1,4 ,7 ,11 වගේම තව මොනවද බලන්න ඕනා ,,, ඔහොම කෙනක් හිතුවක් කාර විහිදහ විවාහ උනොත් වන බලපෑම මොකක්ද

    එතකොට බලන්න ඕන 7වැන්නට වටෙන දෘෂ්ටි මොනවද කියලා. ඒ වගේම 7වැන්නේ කුජට අමතරව ඉන්න හ්‍රහයෝ. මේ හැම දේම කුජගේ තත්වය වෙනස් කරන්න බලපානවා. හිතුවක්කාරව විවාහ වුනොත් හොඳ ගැලපෙන හඳහනක් ලැබුනොත් හොඳයි නමුත් කුජ බලවත් නැති ගඳහනක් අහු වුනොත් ඉතින් ගැටලු ඇති වෙන්න පුලුවන්..
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඔය ග්‍රහයත් කොහේ හරි inna එපැනේ
    ekath aththa:rolleyes::rolleyes:
    නැකැත් රාල;16213806 said:
    කුජ දෙකෙ වුන පලියට බය වෙන්න එපා.. කුජ නරක විදියට හිටියොත් තමයි ප්‍රෂ්නේ..
    :sorry::sorry::sorry:welawe hatiyata ehema wenna berith ne :(
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,148
    2,396
    113
    මචන් මම අහන දේ thread 1 ට අදාළ නැ .....
    පවුලෙ මුලින්ම ඉපදුන දෙන්නෙක් බදින එකේ අවුලක් තියෙනවද ?

    අනිත් 1 ලග්නය 1 ම වෙන එකේ තියෙන අවුල මොකක් ද ?
    මට මේ දේවල් 2 ම එක පාර උනා :(
     
    Last edited: