To GTRZ අයියා

Status
Not open for further replies.

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    I'm in Ek since 2006...probably one of the oldest, if not the oldest member active in Ek now....

    I've seen how gradually the standards have gone down among members in EK......I've recommended this forum to many of my friends earlier but all of them stopped using this in a while saying this forum contains only filth & kunuharupa.....day by day, the situation is getting worse....

    There are some members who start kunuharupa threads just to wind others & get undue publicity while people of the same mentality too post replies using filth & promote those sort of behaviour

    We used to have so many girls using this forum & actively posting in it....but not any more...all of them have left EK since they can't bare the filth & the abuse & kunuharupa which goes on....

    I believe the Rep system should indicate the name of the person who gave it, whether it's plus or minus reps....then this will stop people from posting filth to others anonymously

    I think GT should take immediate action or our community will die a very slow & painful death
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Capture039.jpg
    :lol: lol
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,040
    2,690
    113
    Paraguay
    මත් 2006 ඉදන් එනවා.ඉස්සර එළකිරි එක එළකිරි.කොම්ම තමයි.දැන් එදා අය නැහැ.දැන් දැන් වැදගත් කියන එක නැතිවී ගෙන යනවා.මාත් පුරුද්දට එනවා තාම.එත් අද හෙටම එන එක නවතියිද දන්නේ නැහැ.
     
    නැකැත් රාල;16254938 said:
    ඔව් ඒක නම් ඇත්ත මෙහෙම ගියොත් එලකිරි එකෙ reputation එක තමයි - වෙන්නේ.. අනවශ්‍ය විදිහට - රෙප් දෙන අයයි. කුනුහර්ප කියන අයයි. කවුරුහරි වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම එතනට ගිහින් ඒක විනාස කරන්න හදන අයටයි මොනවහරි නොකලොත් වෙන්නේ ඒ අය ඉතුරු වෙලා වැදගත් යමක් දාන අනිත් මිනිහෙක්ට වචනෙකින් හරි උදව්වක් කරන අය ටික දෙනත් එලකිරි එක දාල යන එකයි. මොකද මෙතන ඔය වගේ ජරා වැඩ කරන්නේ එලකිරි එකට ආදරේ අය නෙමෙයි.
    රෙප් +

    දැන් උඹ මොනවද දාන ත්‍රෙඩ්? නිකං මිත්‍යා දෘෂ්ටිය වපුරන එක නේ උඹත් කරන්නේ. වැඩකට ඇති දෙයක් දාන එකෙක් වගේ ටෝක් එක.:rofl::rofl::rofl:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අංගුලිමාල;16255756 said:
    දැන් උඹ මොනවද දාන ත්‍රෙඩ්? නිකං මිත්‍යා දෘෂ්ටිය වපුරන එක නේ උඹත් කරන්නේ. වැඩකට ඇති දෙයක් දාන එකෙක් වගේ ටෝක් එක.:rofl::rofl::rofl:

    :lol:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මත් 2006 ඉදන් එනවා.ඉස්සර එළකිරි එක එළකිරි.කොම්ම තමයි.දැන් එදා අය නැහැ.දැන් දැන් වැදගත් කියන එක නැතිවී ගෙන යනවා.මාත් පුරුද්දට එනවා තාම.එත් අද හෙටම එන එක නවතියිද දන්නේ නැහැ.



    Ow machan....umbath mama Ek ekata set wechcha kaale indala inne eke....

    Api dakala thiyenewa issara Ek eka kochchara wadagath thanakda kiyala....kochchara aluth sindu release karaada kiyala EK ekey....

    dan ewa mukuth naha

    mamath indala hitala kammali kama nathi karaganne enawa....aawata habai yanne wenne godak welawata le rath karagena duken
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ දේශපාලන හුත්තවල් එපා වෙනවා
    කිසි වැදගත්කමක් ඇති ත්‍රෙඩ් එකක් දාන්න හිතෙන්නෑ අම්මප දැන්නම්
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    නැකැත් රාල;16254938 said:
    ඔව් ඒක නම් ඇත්ත මෙහෙම ගියොත් එලකිරි එකෙ reputation එක තමයි - වෙන්නේ.. අනවශ්‍ය විදිහට - රෙප් දෙන අයයි. කුනුහර්ප කියන අයයි. කවුරුහරි වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම එතනට ගිහින් ඒක විනාස කරන්න හදන අයටයි මොනවහරි නොකලොත් වෙන්නේ ඒ අය ඉතුරු වෙලා වැදගත් යමක් දාන අනිත් මිනිහෙක්ට වචනෙකින් හරි උදව්වක් කරන අය ටික දෙනත් එලකිරි එක දාල යන එකයි. මොකද මෙතන ඔය වගේ ජරා වැඩ කරන්නේ එලකිරි එකට ආදරේ අය නෙමෙයි.
    රෙප් +

    කතාවනම් සම්පුර්ණ ඇත්ත..සමහරු පවුද්ගලික තරහවල් පිරිමහන්න හදනවා නරක ටැග් දාල..නරක කමෙන්ට්ස් දාල...ඒ දේවල් නැතිවෙනවානම් හැමොටම ඉස්සර වගේම එක වගේ සතුටින් ඉන්න තියනවනම් එළකිරිය තවත් ලස්සන වෙයි..සමහරු ඉන්නවා උගත් වුනාට මහා මෝඩ කැත විදියට හැසිරෙන(එයාලම තමයි කියන්නේ දොස්තරල,ඉන්ජිනියර්ල,නීතිය හදාරන අය,මැනේජර්ලා කියල) අය..එයාලගේ ටැග් කමෙන්ට් දැක්කම කොයි විදියටද උගත් කියලා හැමෝටම තේරෙනවා ඇති.. මේ ගැන හොයල බලල කටයුතු කරනවානම් ඉස්සර වගේම හැමෝටම ආස හිතෙයි එලකිරියට එන්න..
     
    • Like
    Reactions: ජොසී

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thaman hari de karanawanam.. rep nemei mona huththak aawath duk wenna deyak na.
    අන්න ඒක තමා මච සත්‍ය තත්ත්වය.........

    සමහරු මේකෙ කරන්න තියන ඔක්කොම අසමජ්ජාති වැඩ කරලා, අන්තිම පාහර වැඩ කරලා, කුපාඩි කං කරලා, පවුල් කඩා ඉහිරවලා, මෙතන බෝධිසත්ව ටෝක් දෙනවා. උන්ව දන්න උන් කරපු ඒවට රිටර්න් එක දුන්න ගමන් අඩා ගෙන යනවා......
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේක completely normal එළකිරි කියන්නෙත් public open forum එකක් නිසා.. ගණන් ගන්න එපා.. හුරු වෙනකොට හරියයි
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Public forum ekak kiyanne lankawe samaje wage thama. Policiya, Army eka hitiyath kawadawath samaje 100% honda wenne nahane. Enisa samaje anik minissunta wenas wenna kiyala bala karanawata wadaa thaman samajeta wadak karana eka thama watinne.

    Godak thamange wade witharak kara ganna elakiri ekata ena aya thama elakiri eke anik aya wenas wenna kiyala upades denna enne. Issalla thaman community eke wadagath wada dayaka samajikayek wenna.
     
    Status
    Not open for further replies.