පැටියා;16303797 said:Ok sir![]()


ජයන්ත කුමාර වලස්;16303801 said:අද බයිට කවුද?![]()
මම ගිනි නිවනකොට උඹ පැට්රෝල් ඉහින්න ආවද



පැටියා;16303797 said:Ok sir![]()


ජයන්ත කුමාර වලස්;16303801 said:අද බයිට කවුද?![]()



බින්දු;16303818 said:
මම ගිනි නිවනකොට උඹ පැට්රෝල් ඉහින්න ආවද![]()
![]()

අතින් යන එකක්යැ බන් ඔන්න ඔහේ පත්තු කරමු බෑන් වෙනවානම් උන්නෙ බෑන් වෙන්නෙජයන්ත කුමාර වලස්;16303804 said:මරා ගනිල්ලකො![]()
අන්න පොනුරට උඩ පැනලා පයිං පාරක් ගැහුවා ඌ පූර්ණකයා වගේ බිමට පතබෑවුනා. නෝ කතා 

බින්දු;16303790 said:
මේ චැට් ද බන්??මේ වගේ වැඩකට නැති ත්‍රෙඩ් නම් කමක් නෑ කියමු. ඒ වුනාට අරුණය මොකක් හරි වැඩකට ඇති ත්‍රෙඩ් එකක් දැම්මොත් පැටියා ගිහින් ඒක කනවා. පැටියා එකක් දැම්මොත් අරුණ ඒක කනවා. ඉඳලා හිටලා ඔහොම කරන එක ආතල් වුනාට, හැමතිස්සෙම ඔහොම වුනාම මෙලෝ රහක් නැති වෙනවා.
බලන් ඉන්න උන්ට උඹලගෙ වැඩ එපා වෙනවා. හැමතිස්සෙම ජන්මාන්තර වෛරක්කාරයො වගේ මරා ගන්නේ නැතුව ඉඳපියව්කෝ.
![]()
මූ අනිත් එකා. අර ප්‍රයිවට් යුනි ත්‍රෙඩ් එකේ රණ්ඩු වෙලා ඒක දැං හැම ත්‍රෙඩ් එකටම අරන් යනවා. ඒ ත්‍රෙඩ් එකේ වලියක් ගියා නම් ඒ ත්‍රෙඩ් එකේ ඉවර කරා නම් ඉවරයි.මූට විතරක් කියලා වැඩක් නෑ. අනිත් පාර්ශවේටත් කියන්න ඕන.
. oya anik unnam ridila duwan ena un. un adala nowweජයන්ත කුමාර වලස්;16303804 said:මරා ගනිල්ලකො![]()
පැටියා;16303797 said:Ok sir![]()
