මෙමනුස්සය තොපේ ආගමට කුණුහරප කියව කියව අපහස කර කර අතක් පාතක් නැතුව හිටපු රස්තියාදුකාර නානසාර වගේ එකෙක් නෙවෙයි ,, මේ මනුස්සය හිටියනම් අද උබලට කිසි ප්‍රස්නයක් නැතුව ඉන්න තිබුන මොකද මේ මනුස්සය කාටවත් බනින්න ගරහන්න ගියේ නැහැ , මේ මනුස්සය හැදුවේ බුදුදහමේ ආරක්ෂාව වෙනුවෙන් පනතක් සම්මත කරගන්න , එක තමයි ඇත්තටම කරන්න ඕනි දේ මුන්ගේ මේ අගම නැති වෙනවා කියල දගලන එකට , හැබැයි දැන් ඉන්න නානසාරලා නිසානම් උබලටයි මුන්ටයි යුද්දයක් ඇතිවෙයි , මොකද දැන් ඉන්න එකෙක්ටවත් පවතින රජයට එරෙහිව කටක් අරින්න පන නැහැ , ඒවාට සින්හයෝන්ගේ කොදු නැ ...දැන් ඉන්න උන් කරන්නේ මුස්ලිම් උන්ට බැන බැන තප්පුලන එක , ඒ මනුස්සය හිටියනම් කාටවත් බැන බැන තප්පුලන්නේ නැහැ , ආගමේ ආරක්ෂාවට වෙනස් කරන්න ඕනි මොකක්ද කරන්න ඕනි වෙනස මොකක්ද කියල ඒ මනුස්සය දැනගෙන හිටිය