෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    hora karoth paradai .... banners lesthi karapan :P

    අනිවාර්යෙන්ම කර්ම... ඩෙෆා පරාදයි...
    3.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16364619 said:
    උපන්ගෙයි හොරෙක්. දැන් තමා එලියට එන්නෙ... :dull::dull:
    ඒ මදිවට අහස දිහත් බලනවා:rolleyes:
    මොකාද එකාට ස්තුති කරන්න ඇති:baffled:
    පල් හොරා:growl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    යාළුවා;16364632 said:
    හොර වැඩ කළාම පරදිනවා. ඔන්න බලපන් අද පකිසලා පරදින හැටි. කර්මය හැමෝටම එකයි. පකිසල අද අනිවාම පරදිනවා. ඒක 100% ෂුවර් :dull:

    Ehenam ban Aussie un 2007 wc final eka paradinna epai ne,Gilly scotch ball ekak dagena gahawwe 100+ ganak :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Ehenam ban Aussie un 2007 wc final eka paradinna epai ne,Gilly scotch ball ekak dagena gahawwe 100+ ganak :rolleyes:
    බලපන් පොන්ටින්. ගූ හොරෙක්නේ. අන්තිමට චාටර් වෙලානෙ යන්න උනේ. අඩුම ගානෙ ෆයිනල් වත් එන්න බැරි උනා. :rofl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    යාළුවා;16364648 said:
    ඒක හොර වැඩක් නෙමේනේ බන්. තහනම් නැනෙ. අපිටත් ඕනෙ නං ගහන්න තිබ්බ එහෙම :dull:
    ehenam wena ekek wath ehema gahanne naththe ai ban ? :nerd:

    සංග catch එක miss කළා , හැබැයි tough එකක්

    Sanga 10-15cm thawa usa unanam :(
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    යාළුවා;16364652 said:
    බලපන් පොන්ටින්. ගූ හොරෙක්නේ. අන්තිමට චාටර් වෙලානෙ යන්න උනේ. අඩුම ගානෙ ෆයිනල් වත් එන්න බැරි උනා. :rofl:

    ane manda ban me wena dewal wala hatiyata karmaya ganawath loku wishwasayak thiyanna amarui machan :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ehenam wena ekek wath ehema gahanne naththe ai ban ? :nerd:



    Sanga 10-15cm thawa usa unanam :(

    ඌ කියන්නෙ ඌට ස්කොච් බෝලයක් දැම්මම බැට් එක ග්‍රිප් වෙනවා කියලනෙ හොඳට. :baffled: උන්ගෙ රටේ ප්‍රසිද්ධ ක්‍රීඩාවක්නෙ ස්කොච්.. අනිත් උන්ට එහෙම නැතුව ඇති. :rolleyes:
    bbig shots play කරද්දී බැට් එක ස්ලිප් වෙන්නෙ නෑ කියල තමා කියන්නෙ... same as normal play. :dull:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    යාළුවා;16364677 said:
    baya wenna epa. balan indapan :P

    :P
    anyway 100+ partnership eka dan.Akmal,Afridi & Gul aduwata out karagatte nattam mun dennata passe aniwa mun 280 wage gahanwa.280 wage nam chase karanna amaru wei ape unta final pressure ekath ekka machan :nerd: