උපදෙසක් ඕනි .. වැඩ නොකර සල්ලි එනවා

BLNinja

Banned
Apr 4, 2012
119
7
0
යාලුවට කියපන් ඒ සල්ලි උඹට දෙන්න කියලා.. ඊට පස්සේ උඹ යාලුවා ගෙ කටට ගනින්! ලොල්... මෝඩ ජෝක් දාන්න එපා බන්. මේවා කියපන් පයිය කොට හම්බයන්ට :lol:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යාලුවට කියපන් ඒ සල්ලි උඹට දෙන්න කියලා.. ඊට පස්සේ උඹ යාලුවා ගෙ කටට ගනින්! ලොල්... මෝඩ ජෝක් දාන්න එපා බන්. මේවා කියපන් පයිය කොට හම්බයන්ට :lol:

    මේ මොන අවජාතකයෙක්ද?
    තෝ වගේ උන්ට මේවා අදාල නැත්නන් නිකන් මෙතන දෙන්නෙ නැතුව වෙන තැනක ගිහින් දීපන් පරයා..
     

    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    මේ මොන අවජාතකයෙක්ද?
    තෝ වගේ උන්ට මේවා අදාල නැත්නන් නිකන් මෙතන දෙන්නෙ නැතුව වෙන තැනක ගිහින් දීපන් පරයා..
    බැඳපු ගෑනි නිදි අතරේ සෙක්ස් ස්ටෝරීස් ඩවුන්ලෝඩ් කරන්න උදව් ඉල්ලන අනාථයාට රිදිලා :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් කම්පැනියෙ ලොක්කෙක්ට කියන එක තමා කරන්න වෙන්නෙ. ඕක දුර දිග ඇදගෙන යන්න එපා බන්. ඊට පස්සෙ වාත වෙයි.:)

    අපේ අයියට ඔහොම වැඩක් වුනා. හැබැයින් අපි දැක්ක දවසට පස්සෙ දවසෙම උන් කතා කරල කිව්ව වැරැද්දක් වුනා කියල උන් අතින්.:P
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උබ දන්නවා ඇති දැන් සේරම වගේ කම්පනි සැලරි ප්‍රොසෙස් කරන්නේ Slip Transfer කියන ක්‍රමයට,අපේ බැංකු ගිණුමේ දත්ත සහ යවන්න ඕන amount එක Text ෆයිල් එකක් විදියට bank එකට යවනවා.පොඩි Companies එයාලම staff එකේ salaries හදනවා,ලොකු companies නම් outsource කරලා තියෙන්නේ,ඔය කොහොම කලත් අන්තිමට කවුරුහරි responsible වෙන්න ඕන salary computation එකට,දැන් උබ කියන විදියට අහවල් ආයතනයේ finance department එක නම් කරන්නේ පඩි නඩි handle කරන්නේ එකේ ලොක්ක තමයි (Accountant or Finance Manager).මම නම් කියන්නේ උට සේරම සල්ලි අරන් Account එක වහන්න කියල,අනිවා return වෙනවා,ඒ වගේම කාගේද කියලත් කියනවා.හැබැයි Accountant ඕකට බාල්දිය පෙරලන්න ගියොත් පොරටම තමයි නාගන්න වෙන්නේ.මොකෝ උගේ බොස්ට ඕක ගැන කටක් ඇරලා කියන්නේ කොහොමද? ඉල්ලගෙන පුකේ මාමයිට් ගාගන්න වෙනවා. ඕක Return උන ගමන් පොර ජිල්මාර්ට් එකක් දාල ඕක වහනවා,මොකෝ කරුමෙට හරි Audit එකට සෙට් උනොත් උටම තමයි ටොපිය සෙට් වෙන්නේ. External audit වලදී ඔහොම individual figures බලන්න බැහැ audit එකට ආපු පොඩි එවුන්ට. තොට අපැහැදිලි දෙයක් තියනවනම් call කරපන් මට,type කරන්න ගියාම එපා වෙනවා සොන්නයෝ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    අත තියන්න බයයිලු බන්. ඒ එකවුන්ට් එකේම තියෙද්දි එෆ්ඩී එකකට කන්වර්ට් කරන්න පුලුවන්ද දන්නෙ නැහැ නේද බන්..
    පුලුවන් bank එකට ගිහින් මැනේජර්ල එක්ක කතා කරල කරන්න FD account එකක් කරන්න පුලුවන්... සැලරි වැටුනට පස්සෙ ඒක FD එකට auto එකතුවෙන විදියට හදා ගන්න පුලුවන්.. (continuous compounding FD) ඊට පස්සෙ මාසෙ ගානෙ පොලිය ගන්නව නම් ඒ පොලියත් වෙන saving account එකකට transfer වෙන විදියට හදා ගන්නත් පුලුවන්.. :) bank manager ව දැනුවත් කලා නම් හරි.. එතකොට එයා අදාල කම්පැනිය දැනුවත් කරයි.. එතකොට කාගෙවත් ජොබ් වලට යාලුව වගකියන්න ඕනෙත් නෑ.. ප්‍රශ්නෙත් විසදෙනව.. bank මැනේජර්ස්ල කැමැති නෑ තමන්ගෙ branch එක නඩුහබ වලට පැටලෙනවට. ඒ නිසා එයා අනිවා ඔය ප්‍රශ්නෙ හදනව. එතකොට හරිනෙ..