




යාළුවා;16390490 said:
මචංල ඕක අල්කයිඩා සංවිධානයෙන් හයිජැක් කරල තියෙන්නෙ.
දැන් ප්ලේන් එක හොයන්න වෙන්නෙ නෑ.
ඕක එලියට එන්නෙ බඩු ලෝඩ් කරල.
වැදිලා කෙල වෙනකන් කව්රුත් දන්නෙ නැති වෙයි.
අර ටෙලිකමියුනිකේෂන් එක්ස්පර්ට්ස්ල දම්මල ලොකු ගේමකට අල්කයිඩා එක මේ පාර ලැස්ති වෙන්නෙ.
ප්ලේන් එකයි වැඩ්ඩො ටිකයි උන්ගෙ අතේ.
මහා විනාශයක මුලාරම්භය.
ඔන්න මම අද කිව්ව කියල හිතාගනිල්ලා.
අල්කයිඩා එක පිළිගන්නෙ නැත්තෙ, පිළිගත්තොත් වැඩේ චොර වෙන බව දන්න නිසා.
ඒක නිසයි හංගන් ඉන්නෙ අමතකම වෙලා යනකන්.
ගොඩ කාලයක් හංගන් ඉඳි මම හිතන විදියට.
කවදා හෝ මහා ප්‍රහාරයක් දියත් වෙයි ටෙලිකමියුනිකේෂන් ප්‍රහාරයක්ද සමග






මේකට හම්බෙලා තියෙන්නේ මරු රිප්ලයි එකක්
මැලේසියානු ගුවන් යානයක්... 03-14-2014 07:03 PM pala pons yanna -254
-254 ක් අඩු වෙන්න දැම්මහම 1ක් අඩුවෙන්නේ කොහොමද බන්![]()
ඔන්න අදත් මම සෙට් වුනා ,,
කලින් වගේම කවුරු හරි පින්වතෙක් කියනවද ඊයේ රෑ ඉන්දියන් සාගරේ පැත්තට flight එක ආව කියන තොරතුරට පස්සේ තියෙන අලුත් අප්ඩේට්ස්.. ප්ලීස්![]()
අතුරුදහන්වූ ගුවන් යානය සහ මැලේසියාව
පසුගිය වසරේ දත්තයන් අනුව ලොව 21 වෙනි ස්ථානයේ ඇති කාර්යබහුලම ගුවන් තොටුපල මැලේසියාවේ ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපලයි. ක්වාලාලම්පූර් නගරයෙන් පැයකට වඩා වැඩි කාලයක් කුලී රථයකින් යා යුතු දුරක මෙය පිහිටා තිබේ. සිරා කොලුවා සති කීපයක් මේ ගුවන් තොට ආසන්නයේ නවාතැන් ගෙන සිටි නිසාම මේ ගුවන්තොටේ කාර්ය බහුල තාවය මැනවින් අත්දැක ඇත්තෙමි.
දිවා කාලයේ සෑම විනාඩියකටම වරක් ගුවන් යානයක් ඉහළට එසවේ. හරියට කොළඹ නුවර පාරේ වාහන ධාවනය වෙනවා වැනිය. සැන්දෑ කාලයේ ගුවන් යානයක් පොළවට පහත් කරන විට එයට පිටු පසින් තම අවස්ථාව එන තුරු අහසේ ඒ ඒ උස මට්ටම් වල රැදී සිටින ගුවන් යානා 5ක් පමණ අවම වශයෙන් දිස් වෙයි. එයින් දෙක තුනක් ධාවන පථයට පහත් වන විට පේලියේ අගට අලුතින් යානා එකතු වෙයි. අපේ රටේ ගුවන් කලාපය තුල කිසිදා නොදුටු ගුවන් යානා අටෝරාශියක් මෙහිදී දැක ගත හැකිය. ලෝකයේ අති බහුතරයක් ගුවන්තොටුපල කරා මෙහි සිට ගුවන් යානා පිටත් වනවා වන්නට පුලුවන. සෑම දිනකම උදෑසනත් සෑන්දෑ කාලයෙත් ශ්‍රී ලංකාව බලා යන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා ද්විත්වය දුටු විට නම් ඒවා ඉහළ අහසේ නොපෙනී යන තුරාවටම අප ආශාවෙන් බලා සිටියේ පොඩි උන් පරිද්දෙනි.
ලොව හොදම ගුවන් සේවා අතර ඉහළින් වැජඹෙන, ගුවන් යානා 100 කට වැඩි සංඛ්‍යාවක් ඇති තරු 5 ගුවන් සේවයක් වන මැලේසියානු ජාතික ගුවන් සේවය ආරක්ෂාකාරී ගුවන් සේවයක් ලෙස මෑතකදී සම්මානයන්ටද පාත්‍ර වී තිබේ. සිය ලාංඡනය ලෙස සරුංගලයක් ගුවන් යානා වලිගයේ පින්තාරු කොට ඇති එය අාසියාව තුල හා ඉන් පිටත ගුවන් සේවා පවත්වාගෙන යාම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයටද සෑහෙන තරමේ සහයෝගයක් ලබා දෙයි.
ඉකුත් සෙනසුරාදා අලුයම 12.41 ට චීනයේ බීජිං නුවර බලා පෙර කියූ ක්වාලාලම්පූර් ගුවන් තොටෙන් ඉගිලුන මැලේසියානු ගුවන් සේවයේ බෝයිං 777 - 200 වර්ගයේ MH 370 යානය ගුවන් ගතවී පැය දෙකකට පසු රේඩාර් තිරයෙන් සහ සියලුම සන්නිවේදන මාර්ගයන්ගෙන් අතුරුදහන් වීමත් සමගම එය ලෝක මට්ටමේ පුවතක් බවට පත් වූයේ යානයේ කාර්යය මණ්ඩලයේ 12 දෙනා ඇතුලුව මිනිසුන් 239 දෙනෙකුගේ ජීවිත මේ ගුවන් යානය ගුවනට ගෙන ගොස් තිබූ බැවිනි.
පසුදා උදෑසන 6.30 වන විට චීනයේ බීජිං ගුවන්තොටුපලට ලගා වීමට නියමිතව තිබුනත් දළ වශයෙන් ඊට පැය 4 කට පෙර යානය රේඩාර් පද්ධතියෙන් ඉවත් වී තිබුනි. නමුත් ගුවන් යානයට සිදු වූ දෙයක් මේ වන විටත් සොයා ගැනීමට නොහැකි වීම මේ සිදුවීමට අද්භූත ස්වරූපයක් එක් කර තිබේ.
මේ අවස්ථාව වන විට මැලේසියාවේ හැම දෙනාම පාහේ කථා බහ වෙන ප්‍රධාන මාතෘකාව මේ ගුවන් යානය පිළිබදව වී තිබේ. රූපවාහිනියේ ඇතැම් දෛනික වැඩසටහන් නවත්වා ගුවන් යානය ගැනම වැඩසටහන් විකාශය වෙයි. පවුලේ අය සමග දුක බෙදාගන්නා අගමැතිතුමාගේ සිට ඉහළ නිලධාරීන් දක්වා පෙන්වයි. ඇත්ත වශයෙන්ම රටේ සමස්ත ජනතාවම ගුවන් යානයේ සිටි මගීන් 239 දෙනා පිළිබද ශෝක වන වටපිටාවක සිට මා මෙය ලියනවා කීවත් වරදක් නැත. Yahoo, BBC වැනි ලොව ප්‍රමුඛ පුවත් සේවා අඩහෝරාවකට වරක් MH 370 ගුවන් යානය ගැන කුමන හෝ තොරතුරක් පල කරයි. මැලේසියානු ජනතාව යානයේ සිටි මගීන් වෙනුවෙන් නිරතුරුව ආගමික කටයුතු වල නිරත වෙයි.
සංචාරක ක්ෂේත්‍රයට අදාළවව කටයුතු කරනා ආයතනයක සේවය කරන අයෙකු ලෙස අපට ගුවන් යානා වූ කලී සමීප වස්තූන්ය. අප ආයතනයේ සේවය කරන මැලේසියානු දැරිවියකගේ මිතුරෙක්ද මේ කියන අතුරුදහන් වූ යානයේ කාර්යය මණ්ඩලයට ඇතුලත් වී සිටි හෙයින් ඇය සිටින්නේද පශ්චාත්තාපයෙනි.
මා සේවය කරන ආයතනය විසින් සංවිධානය කොට තිබෙන විවිධ පිටරට සංචාර සදහා මුදල් ගෙවා තිබෙන මැලේසියානු පාරිභෝගිකයන් සමහරෙක්ද මේ සිදුවීමේ කම්පනය නිසා තම සංචාර අවලංගු කරන්නට වෙර දරයි. ගුවන් යානය අතුරුදහන් වී දින දෙකකට පසු මැලේසියානු ගුවන් සේවයේ කොටස් මිළ 10% කින් පහළ ගොසිනි.
පසුගිය සෙනසුරාදා අළුයම යානය අතුරුදහන් වූ තැන සිටම ඒ පිළිබද සොයැබැලීමේ මෙහෙයුම් ඇරඹිනි. යානය අවසන් වරට තිබුනේ චීනයට දකුණින් වූ මුහුදට ඉහළ අහසේය. නැතිනම් වියට්නාමයට අයත් තෝ චූ දිවයින ආසන්නයේය. එය මැලේසියාවේ කොටබරු වෙරළේ සිට නාවික සැතපුම් 120 ක පමණ දුරක් බව යාහූ අඩවිය සදහන් කරයි. පළමුව ගුවන් යානා 22 ක් හා නාවික යාත්‍රා 40 ක් පමණ මැලේසියානු පාර්ශවයෙන් එක්විය. චීනයද තම පාර්ශවයෙන් විවිධ සම්පත් මේ සදහා එක් කලහ. තොරතුරු සොයනා ගුවන් යානා සංඛ්‍යාව 34 ක් දක්වා ඉහළ දමන්නට මැලේසියානු රජය පසුව ක්‍රියා කලේය. මේ කියන මුහුදු කලාපය අවට රටවල් කීපයක්ම තිබේ. වියට්නාමය ඉන් ප්‍රධානම රටයි.
ඔවුන්ද තමන් සතු යාත්‍රා සහ ගුවන් යානා යොදාගනිමින් පරීක්ෂණ කටයුතු වලට දායක වූ අතර පසුගිය ඉරිදා සවස් යාමයේ අඩ අදුර මැද මුහුදේ පාවෙන හතරැස් වස්තුවක් ඔවුන් ඉහළ අහසේ සිට නිරීක්ෂණය කොට තිබුනත් වැඩිදුර පරීක්ෂණ පසුදිනට කල් තබා තිබුනි. පාවෙමින් තිබුනේ අතුරුදහන් වූ බෝයිං යානයේ දොරක් යැයි සැකයක් තිබුනද පසුදින ඒ කිසිවක් සොයාගැනීමට වියට්නාම බලධාරීන්ට නොහැකි විය.
එයින් පසු මැලේසියාව පාර්ශවයෙන් ඉතා සියුම් ලෙස ගුවන් යානය සෙවීමේ කටයුතු ඇරඹුනු අතර මුලින්ම අවධානය යොමු වූයේ ගුවන් යානයේ ගමන් ගත් මගීන් පිළිබදවයි. ඒ අතර සිටි බහුතරය චීන ජාතිකයන්ය. ඊට අමතරව මැලේසියා,ඉන්දුනීසියා, ඇමරිකා , ඔස්ට්‍රේලියා, ප්‍රංශ, නවසීලන්ත,යුක්‍රේන, කැනඩා, රුසියා,නෙදර්ලන්ත, තායිවාන්, ඉතාලි හා ඔස්ට්‍රියා යන රට වලට අයත් මගීන් එහි විය. නමුත් පසුව අනාවරණය වූයේ ඔස්ට්‍රියා හා ඉතාලි ජාතිකයන් දෙදෙනා ගුවන් යානයේ නොවූ බවකි.
ඒ පිළිබද කල පරීක්ෂණ වලින් අනාවරණය වූයේ මේ දෙදෙනාගේම ගමන් බලපත්‍ර තායිලන්තයේ පූකට් දිවයිනේදී 2013 වසරේ නැති වූ බවකි. අනුන්ගේ ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන වෙනත් දෙදෙනෙකු යානයට ඇතුලු වී ඇති බව බලධාරීන් සොයාගත් තැන සිට ඔවුන් දෙදෙනා පිළිබද ආරක්ෂක කැමරා දර්ශනද උපයෝගී කරගෙන කල පරීක්ෂණ වල ප්‍රතිඵල ලෙස දෙදෙනාම එක ලග අසුන් වල වාඩි වී සිට ඇති බවත්, ගුවන් ප්‍රවේශ පත්‍ර මිළදී ගෙන ඇත්තේ එකම දිනක එකම තැනකින් බවත්, දෙදෙනාම ඉරාන ජාතිකයන් බවත් හෙළිවිය. මේ දෙදෙනා ත්‍රස්තවාදීන්දැයි එතැන් සිට සොයා බැලූ අතර ජාත්‍යන්තර පොලීසියේ සහයෝගයද එයට ලැබුනි.
නමුත් දින දෙකකට පසු මෙරට බලධාරීන් සොයාගෙන තිබුනේ මේ දෙදෙනාම සරණාගතයින් ලෙස වෙනත් රටක පිළිසරණ පතා යන (Asylum Seekers) දෙදෙනෙකු මිස ත්‍රස්තවාදීන් නොවන බවකි. නමුත් අනුන්ගේ ගමන් බලපත්‍ර මගින් මේ දෙදෙනා ගුවන් ගත වී ඇත්තේ මුදල් ගෙන වංකව කටයුතු කල නිලධාරියෙකු හෝ දෙදෙනෙකු මගින් බවට ඇති සැකය නිසාම ඒ පිළිබද පරීක්ෂණ කටයුතු තවමත් සිදුවෙයි. මැලේසියාවේදී මුදල් ලබා දී කල නොහැකි දෙයක් නැත.
මේ අතර ඊයේ මෙරට පොලිස්පති තුමා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ ගුවන් ගමන සදහා ටිකට් පත් මිළදීගෙන ගුවන්තොටුපලට පැමිණි 5 දෙනෙකු තම ගමන් මළු පවා බාර දි ඇති මුත් යානයට ගොඩ වී නැති බවයි. ඒ සියල්ලන්ගේම ගමන් මළු යානයට පටවා නැවත ඉවත් කර ඇති බවක්ද ඔහු පවසා තිබුනා. ප්‍රවේශ පත්‍ර මිළදීගෙන යානයේ ගමන් නොකල අනිත් කෙනා තරුණ ශිෂ්‍යාවක් බවත්. ඇයට ගුවන් යානයට පිවිසීමට නියමිත වෙලාවට පැමිණීමට නොහැකි වීම එයට හේතුව බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන කලා.
යානයේ සිටි ඇමරිකානුවන් තිදෙනාගෙන් එක් අයෙකු මෙරට (මැලේසියාවේ) IBM සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකි. ඊට අමතරව මධු සමය සදහා චීනයට ගිය මැලේසියානු යුවලක්ද මෙහි සිට ඇත. චීන ජාතික කාන්තාවක හා විවාහ වී සිට ඇති කැනඩා ජාතික ඉන්දියානුවෙකුගේ මුත්තනුවන්ද ගුවන් අනතුරකින් මිය ගොස් ඇති බවක් ඇතැම් තැනක මම කියවීමි.
මෙහෙයුමට අනුව තෝරාගත් මුහුදු ප්‍රදේශ වල වර්ග කිලෝමීටර් 100 - 120 අතර ප්‍රමාණයක් දිනපතා පරීක්ෂා කිරීම් වලට ලක් වෙයි. මේ සදහා අති නවීන යුධ නෞකා වල පවා සේවය ලබා ගත්තද මේ සිදුවීම සිදු වී සතියකට ආසන්න මේ මොහොත වන විටත් කිසිම හෝඩුවාවක් නැත. පාවෙන් සුන් බුන් බිදක් හෝ නැත. මුහුදේ සටහන් වූ තෙල් පැල්ලම්ද නැත.
නමුත් යානයේ සිටි චීන ජාතිකයන්ගේ චීන ඤාතීන් ඔවුන්ගේ ජංගම දුරකථන වලට යානය අතුරුදහන් වී පැය 24 කට පසුද ඇමතුම් ගෙන තිබේ. දුරකථන නාද වන බවත් ඒවාට පිළිතුරු නොදෙන බවත් ඔවුන් පවසා තිබීම උහතෝකෝටික ගැටලුවක් වී තිබේ. මීට අමතරව ෆේස් බුක් වැනි චීන ජාතිකයන් පමණක් භාවිතා කරන සමාජ ජාල වෙබ් අඩවියක් වන QQ හි අතුරුදහන් වූ පුද්ගලයන් අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින බව පෙන්වූ බවත් ඤාතීන් පවසයි. නමුත් ඇමරිකානු විශේෂඥයකු පවසා තිබුනේ මේ කියන සමාජ ජාලයේ ඇති තාක්ෂණික අඩුපාඩුවක් එයට හේතු වන්නට ඇති බවයි.
මා මේ ලිපිය ලියන අවස්ථාව වන විට අතුරුදහන් වූ මැලේසියානු ගුවන් සේවයේ MH 370 යානය සොයා රටවල් ගනනාවක් පරීක්ෂණ කටයුතු වලට එකතු වී තිබේ. දින දෙකකට පෙර ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව එයට එකතු වූ අතර එයට පෙර සිංගප්පූරුව, වියට්නාමය, චීනය, තායිවානය, පිලිපීනය, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල් මේ කටයුතු සමග අත්වැල් බැදගෙන සිටියෝය. අසල්වැසි ඉන්දියාවද දැන් එයට එක්වී තිබේ. දිය යට සෙවීම් සදහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය සිංගප්පූරුව විසින් ලබා දී තිබුනි.
ඇතැම් ගුවන් යානා විශේෂඥයන් බෝයිං 777 - 200 යානයේ කාර්මික දෝශයක් මත අනතුරක් වන්නට ඇතැයි සිතුවත් ඒ සදහා ඇති සම්භාවිතාව ඉතා අඩු බව ඇතමෙක් කියති. එම යානා සැලසුම් කර ඇත්තේ එන්ජින් දෙකෙන් එකක් හෝ අවසාන අවස්ථාව වන තුරුම නිරුපද්‍රිතව පණ ගැන්වී තිබෙන ලෙසය. ලොව ප්‍රමුඛපෙල ගුවන් යානා සමාගම් බහුතරයක් විශ්වාසයෙන් යුතුව භාවිතා කරන ඇමරිකානු නිෂ්පාදනයක් වන බෝයිං යානා ද්විත්ව එන්ජින් සහිත ලොව විශාලතම ගුවන් යානා වෙයි. අතුරුදහන් වී ඇති MH 370 යානය චීන ගුවන් තොටකදී නවතා තිබූ තවත් ගුවන් යානයක 2012 වසරේදී ගැටී එහි පියාපතක් හානි වූ බවත් එය පසුව අළුත් වැඩියා කර තිබූ බවත් ඇතැම් පුවත් අඩවියක සදහන් වී තිබුනි.
කෙසේ හෝ මේ වන විට යානය අතුරුදහන් වී දින කීපයක් ඉක්මවා ගොසිනි. තවත් දිනයකින් පසු එය සතියක් බවට පත්වේ. මැලේසියාවේ දේශපාලන අර්බුදයක් තරමට මේ ගැටලුව මේ වන විට සමාජ ගත වී තිබේ. මගීන්ගේ දුරකථන නාද වීම, තවමත් කිසිදු තොරතුරක් නොමැති වීම, සුන්බුන් කිසිවක් හමු නොවීම යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කල තැනැත්තා වසර 30 කට වැඩි අත්දැකීම් සහිත අයෙක් වීම යන කාරණා මත මේ ගුවන් යානය පිළිබද විවිධ මති මතාන්තර පල වෙයි. ගුවන් යානය පැහැර ගත් බවක් සමහරු කියති, සමහරු කියන්නේ උඩු ගුවනේදී පුපුරා ගොස් හෝ කාර්මික දෝෂයකට ලක්ව කඩා වැටී ඇති බවකි.
2009 වසරේ අත්ලන්තික් සාගරයට ඉහළ අහසේදී මෙලෙසම අතුරුදහන් වූ බ්‍රසීලයේ සිට ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපලට පැමිණෙමින් තිබූ ප්‍රංශ ගුවන් සේවයට අයත් යානාවක් කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර අභිරහසක්ව සැගව ගියද විශාල මුදලක් වියදම් කරමින් කරන ලද සොයාබැලීම් වල ප්‍රතිඵලයක් ලෙස වසර 2කට පසු සැතපුම් 2 කට වඩා ගැඹුරු මුහුද පතුලෙන් අතුරුදහන් වූ ගුවන් යානාව සොයාගත හැකි විය. එහිදී මගීන් 216 දෙනෙකු සමග කාර්යය මණ්ඩලයේ 12 දෙනෙකු ජීවිතයට සමු දී තිබුනි. ප්‍රංශ ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුරද එයයි.
කෙසේ හෝ මැලේසියානු ජාතිකයන් කීප දෙනෙකු සමග අද සන්ධ්‍යා භාගයේ කල කථා බහක් නිසා ඒ අය මේ සිදුවීම ගැන දරණ මතය පිළිබද යම් අවබෝධයක් ලබා ගැනීමට සිරා කොලුවා වන මට හැකි විය. මේ අද්භූත ජනක සිදුවීමත් රජය ඒ පිළිබදව කටයුතු කරන ආකාරයත් ගැන මෙරට බහුතර ජනතාව අතර ප්‍රසාදයක් නැත. ඔවුන් බොහෝ දෙනෙකු දැන් දැන් කියන්නේ මේ යානය පුද්ගලයන් කීප දෙනෙකු එකතු වී පැහැරගෙන ඇති බවකි. එයට ගුවන් නියමුවාද සම්බන්ධ බවත් වියට්නාමය හෝ චීනයේ යානාව තියෙන්නට හැකි බවත් ඇතමෙක් කියති. තවත් සමහරෙක් කියන්නේ යානය රුසියාවේ ඇති බවකි.
කෙසේ හෝ මේ සිදුවීම දැඩිව විවේචනය කල මගේ සේවා ස්ථානයේ මැලේසියානු ජාතික රියදුරෙක් කියා සිටියේ මෙය තනිකරම නාට්‍යයක් බවයි. යානය සැලසුම් සහගතව කොහෝ හෝ සගවා ඇති බවත්, එය සොයා ගැනීමට රජයටද හදිස්සියක් නොමැති බවත් හෙතෙම මා සමග පැවසුවේය.
මේ සිදුවීම ඇමරිකාවෙ උනා නම් මෙලහකට ඒ අය සියල්ල හොයාගෙන. අපේ අය ප්ලේන් හොයන්න යන්නෙ අලුත් තාක්ෂණික උපකරණ එක්ක නෙමෙයි. පොල් ගෙඩි දෙකකින්.
ඊයෙ පෙරේදා දිනයක මහාගුරු නම් අධිමානසික තත්වයක් ඇතැයි කියනා තැනැත්තෙකු ලවා ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේදී කරන ලද පූජාවක් බදු වැඩසටහනක් නිසා මැලේසියානු රජය මැජික් යොදාගෙන ගුවන් යානය සොයන්නට වෙර දරනවා යනුවෙන් අලුත් ප්‍රවෘත්තියක්ද මේ සිදුවීම් පෙලට දැන් එකතු වී තිබේ.
මෙවැනි කටකථා වලින් දැන් දැන් මැලේසියානු ජන සමාජය පිරී ඉතිරී යමින් පවතී. අද උදෑසන යාහූ පුවත් සේවය පැවසූවේ චීන චන්ද්‍රිකාවක් මගින් චීන දකුණු මුහුදේ ගත් ඡායාරූපයක මුහුදේ පාවෙන වස්තූන් 3 ක් සටහන් වී ඇති බවයි. ඒවායේ දිග පලල පවා එම චන්ද්‍රිකාව මගින් ගනනය කර තිබුනි.
ඒ ස්ථානය කරා ගුවන් යානා සහ නාවික යාත්‍රා පිටත් වුවද අද දිනය අවසන් වන විට ඔවුන් පැවසූවේ කිසිවක් සොයාගත නොහැකි වූ බවකි. ඊයේ දිනයේ යාහූ තවත් පුවතක පල වූයේ රේඩාර් තිරයෙන් ඉවත් වුවද යානය තවත් පැය 4ක් පියාසර කර ඇති කථාවකි. ඊටත් පෙර ඔවුන්ගේ අඩවියේ පුවතක සදහන් වූයේ යානය අතුරුදහන් වන අවස්ථාව වන විට චීනයට යන ගමන නවතා නැවතත් මැලේසියාව දෙසට පැමිණෙමින් සිටි විස්තරයකි.
බැලූ බැල්මට සුරංගනා කථා මෙන් වරින් වර විවිධ පුවත් කරළියට එයි. එවන් පසුබිමක ජනතාව අතර දූෂමාන ආරංචි පැතිරී යාම වැළැක්විය නොහැක. අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් අද සවස රජයේ පාර්ශවයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බලධාරීන්ට ජල බෝතල් ප්‍රහාරයක්ද එල්ල කොට තිබේ. ඔවුන් තුලද රජයේ ක්‍රියාමාර්ග පිළිබද විශ්වාසයක් නැති බව එමගින් ගම්‍ය වෙයි.
පැය 24 කට පසුත් මගීන්ගේ ජංගම දුරබණු කම්පනය වූයේ නම් යානය මුහුදට වැටෙන කථා සිදුවිය හැකිද ? හැබෑවටම යානයට සිදු වූයේ කුමක්ද ? මගීන් සියල්ලෝ තවමත් නිරුපද්‍රිතව සිටීද ? ඉදිරි සති කීපය තුල මේ ගැටලු වලට පිළිතුරක් ලැබෙනු ඇත.
කෙසේ හෝ මේ යානය තුල සිටි 239 දෙනාම නිරුපද්‍රිතව හමුවේවායි සිරා කොලුවා පතන්නේ දෑසින් නොදුටුවද අපි සියල්ලෝම මිනිස් පවුලේ සාමාජිකයන් නිසාමය.
http://siragekamare.blogspot.com/2014/03/blog-post_14.html



මටත් හිතෙනවා.....යාළුවා;16390490 said:
මචංල ඕක අල්කයිඩා සංවිධානයෙන් හයිජැක් කරල තියෙන්නෙ.
දැන් ප්ලේන් එක හොයන්න වෙන්නෙ නෑ.
ඕක එලියට එන්නෙ බඩු ලෝඩ් කරල.
වැදිලා කෙල වෙනකන් කව්රුත් දන්නෙ නැති වෙයි.
අර ටෙලිකමියුනිකේෂන් එක්ස්පර්ට්ස්ල දම්මල ලොකු ගේමකට අල්කයිඩා එක මේ පාර ලැස්ති වෙන්නෙ.
ප්ලේන් එකයි වැඩ්ඩො ටිකයි උන්ගෙ අතේ.
මහා විනාශයක මුලාරම්භය.
ඔන්න මම අද කිව්ව කියල හිතාගනිල්ලා.
අල්කයිඩා එක පිළිගන්නෙ නැත්තෙ, පිළිගත්තොත් වැඩේ චොර වෙන බව දන්න නිසා.
ඒක නිසයි හංගන් ඉන්නෙ අමතකම වෙලා යනකන්.
ගොඩ කාලයක් හංගන් ඉඳි මම හිතන විදියට.
කවදා හෝ මහා ප්‍රහාරයක් දියත් වෙයි ටෙලිකමියුනිකේෂන් ප්‍රහාරයක්ද සමග
මටත් හිතෙනවා.....
එතකං ඉදලා මේ ත්‍රෙඩ් එක යවමු අපි ඕකුන්ට............
අපි කිව්ව දේවල් ගනන් ගත්ත නම් තොපිට නිකාං හොදට තියන ** ටිංකිරි ගාගන්න වෙන්නේ නෑ කියලා.................


යාළුවා;16390490 said:
මචංල ඕක අල්කයිඩා සංවිධානයෙන් හයිජැක් කරල තියෙන්නෙ.
දැන් ප්ලේන් එක හොයන්න වෙන්නෙ නෑ.
ඕක එලියට එන්නෙ බඩු ලෝඩ් කරල.
වැදිලා කෙල වෙනකන් කව්රුත් දන්නෙ නැති වෙයි.
අර ටෙලිකමියුනිකේෂන් එක්ස්පර්ට්ස්ල දම්මල ලොකු ගේමකට අල්කයිඩා එක මේ පාර ලැස්ති වෙන්නෙ.
ප්ලේන් එකයි වැඩ්ඩො ටිකයි උන්ගෙ අතේ.
මහා විනාශයක මුලාරම්භය.
ඔන්න මම අද කිව්ව කියල හිතාගනිල්ලා.
අල්කයිඩා එක පිළිගන්නෙ නැත්තෙ, පිළිගත්තොත් වැඩේ චොර වෙන බව දන්න නිසා.
ඒක නිසයි හංගන් ඉන්නෙ අමතකම වෙලා යනකන්.
ගොඩ කාලයක් හංගන් ඉඳි මම හිතන විදියට.
කවදා හෝ මහා ප්‍රහාරයක් දියත් වෙයි ටෙලිකමියුනිකේෂන් ප්‍රහාරයක්ද සමග



මේ උඹ කියන ඒවා සාමාන්‍යයෙන් හරියනවද...
එහෙම නම් වහාම මේක ඉල්ලා අස් කර ගනින් කෝ..
අල්කයිඩා එකෙන් ගත්තද නැද්ද කියන්න නම් දන්නේ නෑ..ඒත් දැන් පකිස්ථානෙටත් කිට්‍ටු වෙන්නම වගේ ආවා නේද,එහෙම නම් වෙන්න එපා කියන එක තමා එකම ප්‍රාර්ථනාව මේක ටෙරාලා උස්සලා නම් ලෝකෙ ඉන්න සුපිරිම බුලට් ටික ඔක්කොම හරි එකතු වෙලා මේ ෆ්ලයිට් එක බේර ගනී.මොකක් කරන්නත් මේක හොය ගන්න ඇපැයි.






මේ තියෙන්නේ කියවලා බලන්න..ලස්සනට ලියලා තියෙනවා..මේ වෙද්දි අන්දමන් දූපත් ඒරියාවලත් ස`ර්ච් එක යනවලු.ඇමරිකාව එක මතයකට ඇවිත් ඉන්නවාලු මේ වෙහ්දි බඩු ඉන්දියන් සාගරේ පතුලේ කියලා..මිලිටරි ෂිප් සෙට් එකක් එක්ක..ඉන්දියන් සාගරේ පැත්තට එන කතාවක් කියලා තිබුණා..


rip මැලේසියන් AIR LINE 


යාළුවා;16390537 said:සීන් එක ඇත්ත නං, අල්කයිඩා එකෙක්ට හරි සිංහල දන්නවනං මම ඉවරයි
මෙහෙමයි ඔය සේරම සිග්නල්වලට කෙලවන්න ඇත්තෙ ටෙලිකමියුනිකේෂන් කාරයන්වත් බලෙන් සම්බන්ධ කරගන.
බලපන් සුපිරි ඩිවයිස් ටිකක් හදල කුඩු වෙන්නම ගහල ඉවරවෙනකන් දන්නෙ නැති වෙන්න ගහන්නෙ නැද්ද කියල. ඇමරිකාව හොල්මන් වෙයි ගහල ඉවර උනාම. බොහෝ දුරට ටාගට් එක ඇමරිකාව
යාළුවා;16390537 said:සීන් එක ඇත්ත නං, අල්කයිඩා එකෙක්ට හරි සිංහල දන්නවනං මම ඉවරයි
මෙහෙමයි ඔය සේරම සිග්නල්වලට කෙලවන්න ඇත්තෙ ටෙලිකමියුනිකේෂන් කාරයන්වත් බලෙන් සම්බන්ධ කරගන.
බලපන් සුපිරි ඩිවයිස් ටිකක් හදල කුඩු වෙන්නම ගහල ඉවරවෙනකන් දන්නෙ නැති වෙන්න ගහන්නෙ නැද්ද කියල. ඇමරිකාව හොල්මන් වෙයි ගහල ඉවර උනාම. බොහෝ දුරට ටාගට් එක ඇමරිකාව


හැබැයි එහෙම උනොත් ඇමරිකාවට දැලි පිහියෙන් කිරි කෑමත් තමා සෙට් වෙන්නේ.ඕකට ගහන්නත් බෑ නොගහ ඉන්නත් බෑ..එහෙම වෙනවා නම් ඔය මිනිස්සු ටික තාමත් පණ පිටින්..මුන් එයාර් ස්පේස් එකට එන්න කලින් හරි වැඩේට විනාඩි ගානකට කලින් හරි ලයිව් වීඩියෝ එකක් දෙයි ෆ්ලයිට් එක ඇතුලේ මෙන්න මිනිස්සු කියලා..
මට ඒක දැක්කම මතක් උනේ CODගේම් එකක් මතකද එකක අන්තිමට තියෙනවා ෆ්ලයිට් එකක් අරන් ගිහින් ඇමරිකන් එයාර් ස්පේස් එකේ ගේමක් දෙන්න යනවා..තත්පර ගානකින් බේර ගන්න තියෙන්නේ..මුන් ඒකවත් ගහලද දන්නේ නෑ..
උඹම හිතපන් චයිනා ටෙලිකොම් එකේ උප සභාපතියි තව ලෝකෙ ඉන්න සුපිරිම ටෙලිකොම් වැඩ්ඩො 15කුයි දැම්මම මොනවද කරන්න බැරි කියල.
නායකයව මරපු එකට තඩි ශොට් එකක් හම්බෙයිද ෆලයිට් එක උස්සලනම්[/QUOTE]
ෂොට් එකක් නං ෂොට් එක දෙයි ආයෙ කට උත්තර නැති වෙන්න. ඇමරිකාවට ගහන්නෙ කාටද කියලවත් හිතාගන්න බැරි වෙයි අන්තිමට
![]()
යාළුවා;16390490 said:
මචංල ඕක අල්කයිඩා සංවිධානයෙන් හයිජැක් කරල තියෙන්නෙ.
දැන් ප්ලේන් එක හොයන්න වෙන්නෙ නෑ.
ඕක එලියට එන්නෙ බඩු ලෝඩ් කරල.
වැදිලා කෙල වෙනකන් කව්රුත් දන්නෙ නැති වෙයි.
අර ටෙලිකමියුනිකේෂන් එක්ස්පර්ට්ස්ල දම්මල ලොකු ගේමකට අල්කයිඩා එක මේ පාර ලැස්ති වෙන්නෙ.
ප්ලේන් එකයි වැඩ්ඩො ටිකයි උන්ගෙ අතේ.
මහා විනාශයක මුලාරම්භය.
ඔන්න මම අද කිව්ව කියල හිතාගනිල්ලා.
අල්කයිඩා එක පිළිගන්නෙ නැත්තෙ, පිළිගත්තොත් වැඩේ චොර වෙන බව දන්න නිසා.
ඒක නිසයි හංගන් ඉන්නෙ අමතකම වෙලා යනකන්.
ගොඩ කාලයක් හංගන් ඉඳි මම හිතන විදියට.
කවදා හෝ මහා ප්‍රහාරයක් දියත් වෙයි ටෙලිකමියුනිකේෂන් ප්‍රහාරයක්ද සමග
යාළුවා;16390568 said:
දුක උනත් සොරි තමා
මට හිතුන දේ....
බේරාගත්තොත් හොඳයි. අපිට සතුටුයි. ඒත්...... එහෙම වෙයිද?
අල්කයිඩා ඒරියා එකට ඔන්න මෙන්න දැන් ඉන්නෙ.
මට නං සෑහෙන ෂුවර් එකක් තියෙනව සීන් එක ගැන
ෆයිනල් එකේ මිස්බා හොර කරපු ගමන් මම 100% කිව්ව පකිස්ල පරදිනවා කියල. බඩු පැරදුනා
මිස්බායි ආලමුයි හොඳට බැට් කර කර ඉඩදීම වස් කවියක් ගැහුවා. මිස්බා ගියා හිචස් ගාල
ඕව තමා හරි ගියෙ.![]()



යාළුවා;16390614 said:
මම හිතන්නෙ නෑ ගහල යනකන් ඇමරිකාව දැනගනී කියල. මුන් අර වැඩර්ල ලව්වා ඔය සේරම අලුත් තාක්ෂණයට කෙලවන්න ඕනෙ කරන දේවල් සේරම හදාගනී. 9/11 එකෙන් පස්සෙ ඇමරිකාව ටෙක්නොලොජි වැඩි කළානෙ. ඒවටත් හොරෙන් එන්නෙ මේ පාර නංඋඹම හිතපන් චයිනා ටෙලිකොම් එකේ උප සභාපතියි තව ලෝකෙ ඉන්න සුපිරිම ටෙලිකොම් වැඩ්ඩො 15කුයි දැම්මම මොනවද කරන්න බැරි කියල.
නායකයව මරපු එකට තඩි ශොට් එකක් හම්බෙයිද ෆලයිට් එක උස්සලනම්[/QUOTE]
ෂොට් එකක් නං ෂොට් එක දෙයි ආයෙ කට උත්තර නැති වෙන්න. ඇමරිකාවට ගහන්නෙ කාටද කියලවත් හිතාගන්න බැරි වෙයි අන්තිමට
![]()
ඇමරිකාවට ගේම දෙන්න හරි විදියේ එකෙක් හිටියත් හරි.ඒත් එහෙම ඩයල් එකක් දක්ක ගමන් ඇමරිකාව උන්ගේ සිස්ටම් අස්සට ඌව ඔබා ගන්නවා නැත්තම් ඩිස්-මිස් කරනවා.ඔය ගත්ත වැඩර් ලට පුලුවන් වෙයි ලංකාවේ SLT එකට වගේ නම් ගේමක් දෙන්න..මුහුද යටින් යන කේබල් එකකට කෙලපු ගමන් ඉවරයි පහු ගිය ටිකේ මොකද්ද එකක් වෙලා ඕක ඩැමේජ් වෙලා කොච්චර දවසක් හැදුවද.කොහොමද හෙට ඇමරිකාව මුහුද යටින් ෆ්ලයිට් එකක් අරන් එනවා මේක තමා බඩු කියලා.. පස්සේ අරකට හීනියට රෑ යාමයක් බලල ගේම දෙයි.අද වෙනකන් පකිස්ථානෙට හිත ගන්න බෑලු බින් අයියාව ඇන්න ගිය විදිය..ඒ මිෂන් එකට ගිය සෙට් එකට අද වෙද්දි වෙච්ච දේකුත් නෑ කියනව නේද..