යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    "නෙතට නුහුරු කඳුළු බින්දු පැදුරට මුහු වෙලා ගිහින් :P"

    ගොඩක් කල් ඉදන් සින්දුවේ තේරුම දැනන් හිටියා.සෙට් උන වෙලාවල් වලට එහෙම wadda වහේ අනිත් උන්ටත් කියල දුන්න.සිංහල ගීත සාහිත්‍යයේ එන ඔය වගේ තවත් පට්ට තේරුම් තියෙන සින්දු තියෙනවා.

    සමනලයා මල හා ළමයා ..
    මා සනසා මා නලවා ...
    ගහක මල් පිපිලා ..
    දවසක් පැල නැති හේනේ ...
    සුරංගීට දුක හිතුනා ...
    නින්ද නැති රැයේ ...
    අමාවකට අත වනනා පිච්ච මලී .....

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    "නෙතට නුහුරු කඳුළු බින්දු පැදුරට මුහු වෙලා ගිහින් :P"

    ගොඩක් කල් ඉදන් සින්දුවේ තේරුම දැනන් හිටියා.සෙට් උන වෙලාවල් වලට එහෙම wadda වහේ අනිත් උන්ටත් කියල දුන්න.සිංහල ගීත සාහිත්‍යයේ එන ඔය වගේ තවත් පට්ට තේරුම් තියෙන සින්දු තියෙනවා.

    සමනලයා මල හා ළමයා ..
    මා සනසා මා නලවා ...
    ගහක මල් පිපිලා ..
    දවසක් පැල නැති හේනේ ...
    සුරංගීට දුක හිතුනා ...
    නින්ද නැති රැයේ ...
    අමාවකට අත වනනා පිච්ච මලී .....

    ewath dapanko ban:)