මචන් මටත් නංගි කෙනෙක් ඉන්නවා. හැබැයි එකිගෙන් වැඩක් ගන්නවා කියන්නේ ගලකින් පට්ටයක් ගන්නවා වගේ තමයි.
ඒ තරම් අමාරුයි. මගෙ නංගිගෙත් මෙ වගේ ප්‍රශ්නයක් තිබිලා මම විසදුවා.
ඉස්සරවෙලාම කොල්ලගේ වීක් පොයින්ට්ස් හොයාගෙන ඒ හැම දෙයක්ම නංගිට තේරුම් කරලා දීපන්. ගහලා බැනලා මේ දේවල් විසදන්න බෑ. මේවට ඔලුවෙන් ගහන්න ඔන මචො. අම්මගෙ, තාත්තගේ සහොදරයොන්ගෙ අගය හිතට වදින විදියට තෙරුම් කරලා දෙන්න බලපන්. උඹ ඒ දෙන ටොක් එකේ හැටියට තමයි නංගිගේ හිත හැදෙන්නේ.
බොහොම කල්පනාවෙන් මේ වැඩේ කරන්න ඔන. උඹේ ප්‍රශ්නෙට මේකේ සමහරක් එවුන් දීලා තියෙන උත්තර දැක්කම මටත් ඇත්තටම අප්සට් මචන්. උන්ට අඩුම තරමේ නෑදෑ වෙන සහොදරියෙක්වත් නැතුව ඇති

ඒකට මට.....

මන් ආසත් නෑ ..