.:: ANDROID වැඩකාරයෝ Part II ::.

ts199119s

Member
Oct 1, 2012
465
17
0
Guys I need a help..

මම S4 එකක් ගන්න හදන්නෙ මචන්,, Brand New නම් නෙමෙයි Mint condition තියෙන එකක්..
එකක් බැලුවා හොඳටම තියෙනව i9505 4G එකක්
ඒක මචන් Australian එකක්,, Telstra
මේකෙයි International career unbranded එකෙයි මුකුත් වෙනසක් තියෙද බන්?
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,679
    1
    2,475
    113
    4G bands meheta compatible da balapan ;)

    Guys I need a help..

    මම S4 එකක් ගන්න හදන්නෙ මචන්,, Brand New නම් නෙමෙයි Mint condition තියෙන එකක්..
    එකක් බැලුවා හොඳටම තියෙනව i9505 4G එකක්
    ඒක මචන් Australian එකක්,, Telstra
    මේකෙයි International career unbranded එකෙයි මුකුත් වෙනසක් තියෙද බන්?
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචන් ANDROID 4.4 වල සින්හල දැම්මට ඒවා render වෙන්නේ නැ නේද? කොහොමද 4.4 සින්හල පේන්න්න හදාගන්නේ?ගොඩක් try කලා හරි ගියේ නැ බන්.bootloder unlock කරලා root කරලා තියෙන්නේ
     

    tharinduqy

    Member
    Mar 22, 2013
    47
    0
    0
    මචන්ලා මම ගාව lenovo ideapad a2017a එකක් තියෙනවා එත් එකෙන් call ගන්න බෑ
    එකට විසදුමක් හොයලා දිපල්ලාා ලෙකු උදවුවක් මචන්ලා ......................:).


    :)machanla udau karapallaaaaaaaaaaaa
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Mata office ekedi phone eka silent karaganna schedule karaganna,,, mama Google Play eken app dala baluwa..kochchara kalath sound eka silent wenne na..Ai e ?
     
    Last edited:

    ujo

    Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    Sony tibo dual Jelly bean

    Machan mage phone eka sony tipo dual . ICS tiyenne.. eka jely bean walata update kara ganna help ekak denna.. step by step kiyala dena blog ekak ehema nadda? anika meka recovery menu ganne kohomada (sony tipo dual)

    :baffled: :angry: :angry: