ගණන් දන්න එවුන් වරෙල්ලා - 6 වසර

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම හිතන්නෙත් 1068 (මට මේක කියන්න තියන සුදුසු කම උසස්පෙල ගනිතය විෂයධාරාවෙන් සමත් වීම. ඒක කිව්වේ නැත්තන් අනිත් උන් අහයි කේන්දර පොත්වල ඕවා තියනවද කියලා) හේතුව මචන් සංක්‍යා වක් ඉදිරියට බින්දුව ආවම ඒකේ වටිනා කමක් නැති වීම (දශම තිත භාවිතා වෙන්නේ නැත්තන්) නමුත් ඔය ගැටලුවට කලින් පොඩි උන්ට දශම ගැන පාඩමක් තියනවනම් පිලිතුර 0.168 මොකද එතකොට උන් දශම දන්න නිසා හා ඔය ගැටලුවේ කොහෙවත් දශම සංක්‍යා නොවන කියලා සඳහන් වෙලා නැති නිසා.
    හොඳම දේ මචන් රජයේ පිලිතුරට හේතුවත් ඔයාගෙ පිලිතුරට හේතුවත් දෙකම පොඩි උන්ට කියලා දෙන්න..
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala


    ආහ් පිසික්ස් සර් ඔයාගේ උත්තරෙත් වැරදියි... ඒකේ මාකිං ස්කීම් එකෙත් දීලා තියෙන්නේ 0.168 කියලා.මම අද ඒක ඉල්ලන්ම බැලුවා මටත් කියන්න තියෙන්නේ මෙච්චරයි
    පොඩි උන්ට උගන්වන කොට පරිස්සමි වෙයන්. එච්චරයි :lol:
    මතක ඇතුව පොඩි එවුන්ව ගණන් කරන කොට බින්දුව එකයි දෙක තුන කියලා ගණන් කරලා එකෙක් අඩුයි කියලා දඟලන්න එහෙම එපා.බින්දුව කියන්නේ ගණින සංඛ්‍යාවක් නෙවෙයි කියලා 6 ගුරු අත්පොතේ අවධාරණයෙන් කියන්න කියලා තියෙනවා. ඉලක්කමක් විදියට 0 සංඛ්‍යාවක මුලට දැම්මහම ඒක වටිනාකමට වෙනසක් වෙන්නේ නැහැ කියලා ඒකේ තියෙනවා බං...:lol:
    උඔට පිස්සුද මන්දා :rofl:මම ගණිත පුහුණු ගුරුවරයෙක් නම් ‍නෙවෙයි.හැබැයි මට ඒලෙවල් පිසික්ස් බී එකකුයි ඕලෙවල් ඒ එකකුයි තියෙනවා.ඒත් මට නම් කිසිම ගුරුවරයෙක් ඔහෙමා ඉස්සරහට නිකරුනේ බින්දු දාන්න කියලා දුන්නේ නැහැනේ..:lol: මීට පස්සේ මම පොඩි එවුන්ට එක ලියන්නේ උගන්නන්නේ උන්ගේ නිපුණතා මට්ටම අනුව (බිලියන කලාපය දක්වා) මෙන්න මෙහෙම 000 000 000 001

    අනිවා..පුහුණු ගුරුවරයෙක් නැතුව නිකං උපාධියක් ගත්ත පලියට මොනම විෂයක්වත් උගන්නන්න දෙන්න හොඳ නැහැ මොකෙකුටවත් ..:P


    මම එහෙම කරාද බං..ඒකනේ මේක කරන තාර්කික ක්‍රමය ගැන අහලා උඔලා ව‍ේ එක්පටීස්ලාගෙන් විමසුවේ....:lol:



    මේ ගැන නම් මම මොකවත් කියන්න යන්නේ නැහැ ඕන් :rofl:


    අනික ගොඩක් උපාඨිධාරි ගුරුවරු ඉන්නවා ගුරු පුහුණුව නැතුව.උපාධියයි ඉගැන්වීමට කියන්නේ දෙකක්.. ගොඩක් එවුන හිතං ඉන්නේ උපාධිය තිබ්බහම වෙන මොකක්වත් ඕනේ නැහැ කියලා..



    ඒක ඇත්ත මට මේ ගාණ ගැන උඔළගෙන් ඇහුවේ හරියට උගන්න ගන්න උපදෙසක් ගන්න මිසක් පඬි ටෝක් දෙන්න නෙවෙයි.
    ලිස්සලා යන්නේ නැහැ බං.සමහරුන්ට වගේ ඒක මට බැහැ.:lol: වරැද්දක් නම් මම පිළි අරන්. ඒක නිවැරදි කරනවා.:rofl: ඒ මගේ හැටි


    මේක මට වඩා අදාල වෙන්නේ ඔයාටයි වගේ. මොකද ඔයා දීපු උත්තරෙත් වැරදියි.:lol:

    මම ඉංග්‍රීසි උපාධිධාරි ගුරුවරයෙක්.මට ඉංග්‍රීස්‍ි උගන්නන්න ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය සහතිකයක් තියෙනවා කේම්බ්‍රිජ් යුනිවසිටි එකේ.(Teaching qualifications - Teaching Knowledge Test (TKT) )
    මම ඒක කිව්වේ ලොකුකමකට නෙවෙයි ඈ...මට උගන්නන්න තියෙන සුදුසුකම පෙන්නන්න.මම නොදන්න දෙයක් ඇහුවාම ලිස්සලා නොගිහින් පස්සේ හරි මම ඒක කියනවා.ඒ මගේ හැටි :lol:

    :lol::lol: එළ එළ ගොඩක් දේවල් කියල තිබුන. සුභපැතුම්