දීපිය තව හින්ට් එකක්..
මගෙත් තව චාන්ස් එකක් ඉතුරු වෙලා තියෙනවා...
මේ ගොඩ දෙනෙක් හරි කෙනා කිව්වොත් ඕගොල්ලො අන්තිම මොහොතෙ සැගවුනු අමුත්තා වෙනස් කරයිද දන්නෑනේ

ehema karanne na
samaharawitha kattiya guess karala thiyennath puluwan ehema naththan kawruthma kiyala thiyenne nathi wennath puluwan but rules are the rules
baya wenna epa oyata ara amuththage yatata andan inna ekai ,sereppuwai maru karanna wenne na 

කබවාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...
1. ගයාන්කුවේට්
2. mjayanatha
3. Mr.chachi
4. yasiru2k
5. badyfady
6. asylum
7. kasunrock619
8. Gasa84
9. Malpappa
10. wall-e
11. SSR@
12. 5tech
Coming Soon..

ඇගියත් ඉඳල ඉඳලා නියම කතාවක් කිව්වා කියහන්කෝ......poddak inna hint eka maga enawa
ehema karanne na
samaharawitha kattiya guess karala thiyennath puluwan ehema naththan kawruthma kiyala thiyenne nathi wennath puluwan but rules are the rules
baya wenna epa oyata ara amuththage yatata andan inna ekai ,sereppuwai maru karanna wenne na
![]()

ඉතින් මේ කියන කෙනා දකින ඕනම වෙලාවක කීයක් හිටියත් කමක් නෑ
කෑමෙන් බීමෙන් (කෑමෙන් කෙසේ වෙතත් බීමෙන් නම්)සංග්‍රහ කරන්න එවර්-රෙඩි ලු..[වචනෙට පමණයි හරිය..]
වගේම ෂකලක බේබිට සෑහෙන මනාපයක් තියෙන කෙනෙක් කියලා මේ දැන් ආරංචියක් ආවා.

හා..poddak inna hint eka maga enawa
ehema karanne na
samaharawitha kattiya guess karala thiyennath puluwan ehema naththan kawruthma kiyala thiyenne nathi wennath puluwan but rules are the rules
baya wenna epa oyata ara amuththage yatata andan inna ekai ,sereppuwai maru karanna wenne na
![]()

බිව්වට පස්සෙ කන්නෙත් නෑ ලු නේද ?ඉතින් මේ කියන කෙනා දකින ඕනම වෙලාවක කීයක් හිටියත් කමක් නෑ
කෑමෙන් බීමෙන් (කෑමෙන් කෙසේ වෙතත් බීමෙන් නම්)සංග්‍රහ කරන්න එවර්-රෙඩි ලු..[වචනෙට පමණයි හරිය..]
වගේම ෂකලක බේබිට සෑහෙන මනාපයක් තියෙන කෙනෙක් කියලා මේ දැන් ආරංචියක් ආවා.

මෙන්නෝ විනිසුරුවන්ට ලිංගික අල්ලස් දෙනෝmata uththare kiwoth mama oyata korean kellekwa yalu karala denawa aniwa...![]()

මම හිතනවා REX921 කියලා..
එක අවස්ථාවක් හරි.
අනිත් එක පස්සෙ කියන්නං
කිසිම දෙයක් හිතාගන්න බැරි හින්ට් එකක්ඉතින් මේ කියන කෙනා දකින ඕනම වෙලාවක කීයක් හිටියත් කමක් නෑ
කෑමෙන් බීමෙන් (කෑමෙන් කෙසේ වෙතත් බීමෙන් නම්)සංග්‍රහ කරන්න එවර්-රෙඩි ලු..[වචනෙට පමණයි හරිය..]
වගේම ෂකලක බේබිට සෑහෙන මනාපයක් තියෙන කෙනෙක් කියලා මේ දැන් ආරංචියක් ආවා.

හලෝmath awa..anemanda hithaganna bane kawda kiyala..![]()

මට මේකාව හොයන්න කම්මැලි ඕයි![]()

බිව්වට පස්සෙ කන්නෙත් නෑ ලු නේද ?
සහ ඕකා වෙජිටේරියන් නේද ?
හරි හරි රෙක්ස් තමා![]()

hureeeeeeyyy hoygaththaaa....
Rex921

මුන්ට මෙච්චර පෙන්නේ නැ නේ 