Best ක්‍රැකර් in ElaKiri.com....2014

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
අහ් මේක ආදර්ශෙට අරන් ලබන අවුරුද්දේ දෙන්නම්කෝ ගනේමුල්ලේ කුකුලට අඩන්න
ඌ මාව කෑවා.ඒත් මම දැම්මේ වෙන
password එකක්
ගනේමුල්ලේ කුකුලාහ් දාපු පාස්වර්ඩ් එකටත් file එක open වෙනවා අනේ මන්දා මොන රෙද්දක්ද කියලා:baffled::oo::dull:
:lol::lol:
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒ වෙන්නෙ බන් මේකයි.. මට හිතෙන විදිය.. වැරදෙන්න විදියක් නෑ.. :baffled:
    zip file එකකට pw එකක් දාපුවාම මතක තියාගන්නෙ වෙනම ජෙනරේට් කරපු string එකක් විදියට..
    md5,sha1,sha256,sha512 අනම් මානම් ජේනරේට් කරනව වගේ string එකක් හදල ඇරගෙන.. උබ zip ෆයිල් දෙකක් අරන් කොච්චර දිග pw එකක් දැම්මත් කොච්චර කොට එකක් දැම්මත්.. file size එකෙන් වැඩි වෙන්නෙ byte 28 විතරයි.. ඒකියන්නෙ අකුරු 28 හෝ ඊට අඩු වෙන්න ඕන හැදෙන string එකේ ලෙනත් එක..
    JFIT55TJGBEAXZASD8925TJASHY
    ඔය වගේ එකක් හැදෙන්නෙ...
    අපි pw එකක් ගහපුවාම ගහපු pw එකේ තියන වචනෙන් ඔය string එක හදල දාල තියන pw එකේ ඔය string එකත් එක්ක කම්පෙයාර් කරල තමයි file එක open වෙන්නෙ.. ඉතින් අපි දාන pw එකත් එක්ක හැදෙන ඔය වගේ string දෙකක් සමාන වෙන්න ඉඩ තියනව නෙ.. එහෙම තමයි වෙනව ඇත්තෙ.. එතකොට තමා open වෙන්නෙ..

    ඕක හදල ciphertext කරල මොකක් හරි සීන් එකක් වෙල තමයි store වෙනව ඇත්තෙ.. නැත්තම් ඔය pw දෙකම වෙනම අරන් ආයෙ zip දෙකකට දැම්මහම open වෙන්න එපෑ..

    :rolleyes:

    අනේ මන්ද බන් හිතන්න ගියාම මානසිකව වැටෙනවා..

    :baffled:

    :):):):):):):)

    තොට පිස්සුද සොන්නයෝ කිසිම හැෂ් නම්බර් එකක් කිසිම වෙලාවක සමාන වෙන්නේ නැ
    මම මේ කියන්නේ සය්ෆර් විදියට කන්වර්ට් කරාට පස්සේ එක ලොවෙත් සමාන වෙන්නෙත් නැ
    සය්ෆර් එක විතරක් දුන්නට ලොවෙත් පාස්වර එක හොයන්නත් බහ.. කරන්න පුළුවන් එකම දේ අපි crack කරාම වෙන්නේ හැෂ් එකට හරියටම සමාන පාස් එකක් ආවම එක ඔටෝ වදිනවා
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    PBKDF2,scrypt වල algorithm එක ගැන දැම්මෙ නෑ කුකුලො.. වෙන සීන් එක දැම්මෙ.. කොච්චර complex උනත් unique උනත් කියන තරම් unique නෑ වගේ..

    :baffled::rolleyes:

    PBKDF2 හැදෙන්න වෙලායනව ගොඩක් වැඩී.. sha256 වගේ එකක් හැදෙන්න යන වෙලාවට වඩා ඇටෑක් එකක් කරද්දි PBKDF2 වල security එක වැඩි ඒක නිසා වෙන්න ඇති

    :baffled::baffled::baffled:
    unique naa neenanm kukulo baladdi api 3dennama dapu 3kinma meka open wenwane, muge gaslabba :P
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    :):):):):):):)

    තොට පිස්සුද සොන්නයෝ කිසිම හැෂ් නම්බර් එකක් කිසිම වෙලාවක සමාන වෙන්නේ නැ
    මම මේ කියන්නේ සය්ෆර් විදියට කන්වර්ට් කරාට පස්සේ එක ලොවෙත් සමාන වෙන්නෙත් නැ
    සය්ෆර් එක විතරක් දුන්නට ලොවෙත් පාස්වර එක හොයන්නත් බහ.. කරන්න පුළුවන් එකම දේ අපි crack කරාම වෙන්නේ හැෂ් එකට හරියටම සමාන පාස් එකක් ආවම එක ඔටෝ වදිනවා
    ඔව් හැෂ් දෙකක් කොයි වෙලාවෙවත් සමාන වෙන් නැ නේ.ඒත් බන් අර ගස් ලබ්බේ පාස් වර්ඩ් දෙකටම ඔපන් වෙනවා :no:

    Gslb4563#$%&*!
    ZtGZ+

    කියල තියන විදිහට 30min වලින් "Gslb4563#$%&*!" brute force කරන්ඩ බැ ලොවෙත්.
    ZtGZ+ නම් අවුලක් නැ :confused::confused::confused:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඔව් හැෂ් දෙකක් කොයි වෙලාවෙවත් සමාන වෙන් නැ නේ.ඒත් බන් අර ගස් ලබ්බේ පාස් වර්ඩ් දෙකටම ඔපන් වෙනවා :no:

    Gslb4563#$%&*!
    ZtGZ+

    කියල තියන විදිහට 30min වලින් "Gslb4563#$%&*!" brute force කරන්ඩ බැ ලොවෙත්.
    ZtGZ+ නම් අවුලක් නැ :confused::confused::confused:

    man me open kare meken bn
    PEJCDC

    ethakota
    PEJCDC
    Gslb4563#$%&*!
    ZtGZ+

    me 3nma open wenwa,
    30sec wage giye bn GPU ekata :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :):):):):):):)
    තොට පිස්සුද සොන්නයෝ කිසිම හැෂ් නම්බර් එකක් කිසිම වෙලාවක සමාන වෙන්නේ නැ
    මම මේ කියන්නේ සය්ෆර් විදියට කන්වර්ට් කරාට පස්සේ එක ලොවෙත් සමාන වෙන්නෙත් නැ
    සය්ෆර් එක විතරක් දුන්නට ලොවෙත් පාස්වර එක හොයන්නත් බහ.. කරන්න පුළුවන් එකම දේ අපි crack කරාම වෙන්නේ හැෂ් එකට හරියටම සමාන පාස් එකක් ආවම එක ඔටෝ වදිනවා

    තෝත් අර කොනකපාලයෙක් වගේම තමය.. ලෝකෙ මැව්වෙ අල්ලා.. කෝ සාක්ෂි.. සාක්ෂි නෑ අල්ලා නෙ කිව්වෙ..
    hash සමාන උනේ නැතුවට store කරන විදියෙන් කොහොම හරි සමාන වෙන්නම ඕන නැත්තම් open වෙන්න විදියක් නැහැ.. හෑෂ් සමාන පාස් ආපුවාම ඔටෝ වදින්නෙ නෑ ටොයිලට් බෑඩ්.. අපි පාස් එකක් try කරහම ඒකෙ hash එක ජෙනරේට් වෙලා කම්පෙයාර් වෙනවා..
    වෙන පැහැදිලි කිරීමක් නැහැ සොන්ටයෝ..

    unique naa neenanm kukulo baladdi api 3dennama dapu 3kinma meka open wenwane, muge gaslabba :P

    ඔව් බන්..

    :dull:

    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    89@#45***********@45Fder#*

    :lol: මෙන්න හින්ට් එකක් :lol:

    මේක Crack කරන්න පුදුම #කේ අමාරුවක් තියෙන්න ඕන :D

    සාමන්යෙන් Child Porn Video zip වල විතරයි මෙහෙම Password මම නම් දැකලා තියෙන්නෙ :D මේකෙත් එහෙම මොනා හරි නේද තියෙන්නෙ :D
    කිරියෙ CP බලන එකෙක්ට ඉන්නෙ සචියා තමයි ඕකා Crack කරලා දෙයි :D
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    man me open kare meken bn
    PEJCDC

    ethakota
    PEJCDC
    Gslb4563#$%&*!
    ZtGZ+

    me 3nma open wenwa,
    30sec wage giye bn GPU ekata :rolleyes:

    එකම Hash එක Password දෙකකට එන්න පුලුවන් මචො.
    අපි
    @#%^&&%12පුකjhgHSk14522 %#456
    කියලා අමාරු Password එකක් දැම්මොත්,සමහර විට ඒකම 1234 වලට කැඩෙන්න පුලුවන්, මොකද Save වෙන්නෙ Hash එකක් හින්දා.,

    ඒ නිසා තමයි දැන් අපි ලුනු දාලා කවලම් කරන්න :P (salt)

    (ඒත් පුතො Threshold apply කරනෙ නැතුව GPU එකෙන් CRACK කරන්න යන්න එපා GPU එකට ආදරයක් තියෙන්වා නම් :D)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0

    (ඒත් පුතො Threshold apply කරනෙ නැතුව GPU එකෙන් CRACK කරන්න යන්න එපා GPU එකට ආදරයක් තියෙන්වා නම් :D)

    මේ කථාව මොකක්ද? උබ කියන්නේ GPU එක overload වෙන්න පුලුවන් කියලද?
    මගේ GPU එක No responding වෙනවා cRARk එකෙන් Crack කරන්න යන කොට GPU එක මගින් ඊට පස්සේ Display Driver not recovery කියලා වැටිලා Program එක නතර වෙනවා මම හිතන්නේ මොකක් හරි කේස් එකක් තියෙනවා.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මේ කථාව මොකක්ද? උබ කියන්නේ GPU එක overload වෙන්න පුලුවන් කියලද?
    මගේ GPU එක No responding වෙනවා cRARk එකෙන් Crack කරන්න යන කොට GPU එක මගින් ඊට පස්සේ Display Driver not recovery කියලා වැටිලා Program එක නතර වෙනවා මම හිතන්නේ මොකක් හරි කේස් එකක් තියෙනවා.

    eken driver ekata kela wanwa wage tama uma driver ekak load karanwa athi maybe,
    cuda wena programs ehema aulak na :)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    eken driver ekata kela wanwa wage tama uma driver ekak load karanwa athi maybe,
    cuda wena programs ehema aulak na :)

    ඔව් වෙන Program වල අවුලක් නෑ, CUDA Video Encode කරන්න,CUDA Benchmark කරන්න දැම්ම කිසිම ප්‍රශ්ණයක් ණෑ :oo:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක Crack කරන්න පුදුම #කේ අමාරුවක් තියෙන්න ඕන :D

    සාමන්යෙන් Child Porn Video zip වල විතරයි මෙහෙම Password මම නම් දැකලා තියෙන්නෙ :D මේකෙත් එහෙම මොනා හරි නේද තියෙන්නෙ :D
    කිරියෙ CP බලන එකෙක්ට ඉන්නෙ සචියා තමයි ඕකා Crack කරලා දෙයි :D

    ooka ain kala ban. dan PW eka punchi :D
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මේක Crack කරන්න පුදුම #කේ අමාරුවක් තියෙන්න ඕන :D

    සාමන්යෙන් Child Porn Video zip වල විතරයි මෙහෙම Password මම නම් දැකලා තියෙන්නෙ :D මේකෙත් එහෙම මොනා හරි නේද තියෙන්නෙ :D
    කිරියෙ CP බලන එකෙක්ට ඉන්නෙ සචියා තමයි ඕකා Crack කරලා දෙයි :D

    ඒ කියන්නේ උබ child porn බලලා තියෙනවද? :rolleyes::P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    තෝත් අර කොනකපාලයෙක් වගේම තමය.. ලෝකෙ මැව්වෙ අල්ලා.. කෝ සාක්ෂි.. සාක්ෂි නෑ අල්ලා නෙ කිව්වෙ..
    hash සමාන උනේ නැතුවට store කරන විදියෙන් කොහොම හරි සමාන වෙන්නම ඕන නැත්තම් open වෙන්න විදියක් නැහැ.. හෑෂ් සමාන පාස් ආපුවාම ඔටෝ වදින්නෙ නෑ ටොයිලට් බෑඩ්.. අපි පාස් එකක් try කරහම ඒකෙ hash එක ජෙනරේට් වෙලා කම්පෙයාර් වෙනවා..
    වෙන පැහැදිලි කිරීමක් නැහැ සොන්ටයෝ..

    ඔව් බන්..

    :dull:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    තේරුනේ නැ බන් කියපු එක

    මෙහෙමය් මචන් මම ඉගෙන ගෙන තියෙන්නේ ඕක කඩන්න නං පාස්වඩ් හොයන්න ඕන නැ..අපි ක්‍රැක් කරගෙන යද්දී සමාන හැෂ් එකක් අහු උනොත් එක සෙට් වෙනවා ලොවෙත්

    මොන ලෝකෙන්වත් අපිට පාස් එක බලාගන්න විදියක් නැ