මයික්‍රෝ කාර් පිලිබද අරුන47

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
තමන්ට නැත දෙයක් මවාපාන්න හදනකොට එන කරදර. දැන් තේරෙනව ඇතිනේ. අරුඅ විතරයි නෙමයි බන් මේකේ ගොඩක් උන එහෙමයි

අරුනයට හම්බයෝ කථා කරන්න එන්නේ නෑ උන් තරහයි මූත් එක්ක , කුරුසයෝත් එහෙමයි එතකොට බෞද්ධ/සිංහල මිනිස්සුත් එක්කත් මූ ගේම ඇදගන්න නිසා වෙන ප්‍රශ්න වලට මූට අපේ එවුනුත් ඒ තරම් නෑ , මූ කුණු හරුප video දාන නිසා decent පිට ඉන්න එවුනුත් මූත් එක්ක එච්චර නෑ එතකොට මූට පොඩ්ඩක් හරි සප් එකට ඉන්නේ පොඩි කොටසක් විතරක්. එහෙම තමයි හැමෝම එක්ක වළියට යනකොට ඉන්න බෑ. අරුන සමාජයේ ඉන්න දන්නේ නෑ.
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔය පොර මුස්ලිම් එකෙක් නොවෙයි බන් . අරුණගේ අවතාරයක් හෙවත් ක්ලෝන් එකක්.

අන්තිමට අරුණගේ පැත්තට කතා කරන්නේ මුස්ලිම් එක්කෙම විතරයි. බලපන් හැම මිනිහෙක්ම වටිනවා කියන්නේ ඕක තමයි
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යාළුවා;16531296 said:
    මනුස්සයෙක්ගේ අසරණකමට ඔහොම හිනා වෙන්න එපා. වැඩේ වැරදියි :P
    සහතික ඇත්ත දුලාන්ස් මහාත්තයෝ :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යාළුවා;16531332 said:
    රට්ටු කියන කතා
    oo7dt.gif
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16531296 said:
    මනුස්සයෙක්ගේ අසරණකමට ඔහොම හිනා වෙන්න එපා. වැඩේ වැරදියි :P

    ඕහොම කියල කව්ද එකෙක් මගේ රෙප් කපලත් තිබ්බා :lol::lol::lol::lol:
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    මෙකේ එකාලා අරුනට හිනා වෙන්නෙ මේ කාර් එක ගැන වැරදි දෙයක් කියලා නම් එක පිලිගන්න පුළුවන්,එත් ඔහුගේ භාෂා විලාශයට හිනා වෙනවා නම්,එහෙම කරන්නෙ මෙකේ ඉන්න අන්ත මොඩ ගොබිලෙක්,මේ රටේ එකාලට ඉංග්‍රීසි කියන භාෂාව ඉගනගන්න බැරි වෙලා තියෙන්නෙත් මෙන්න මේ හිනා වෙන හිනාවිල්ලට තමා,එතකොට කවුරුත් කැමති නැ ඔය ලබ්බ පාවිච්චි කරලා අදහස් ප්‍රකාශ කරන්න,මොකද ටිකක් වැරදුනොත් මැරෙනකන් කින්ඩිය දානවා නේ,එකට සිංහල වැරදුනොත් එකෙක් කතා නැ,අම්මපා මෙහෙම ගොත යක්කු ටිකක් :growl:

    හිනා වෙයව් තමුන්ගේ මව් භාෂාව වරද්දලා නම්,එකටයි ලැජ්ජා වෙන්න ඔන.


    අම්මපා මෙහෙම නුගත් ගොබිලෝ ටිකක් තුන් ලොකෙවත් නැතුව ඇති,කට කැවත් ඇත්ත කියන්න ඔනේ,මෙවාගේ දෙවල් වලට හිනා වෙන ගොබිලෝ මම දැක්කෙ ලංකාවේ උන් අතර විතරයි.
    :frown::growl: