අධික වේදනාවයි සිංහලු

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;16566621 said:
    තෝයි මායි දන්න කාර් පැට්ටෝ

    ඕකේ කනු ගියාට අව්ලක් නෑ බන්. හුඩ් එකම තියලා දොරවල් දෙක දාන්න විතරයි තියෙන්නේ. ඕවගේ වාහනද ලංකාවේ හදන්නේ බන්?

    මගේ යාලුවෙක් ඩොල්ෆින් එකක් ගෙනාවා. මම පෙන්නනකන් දන්නේ නෑ. ඒකේ ජස්ලෝ පාත් කරලා දොර 5, 4 කරලා

    තව ගලි මොඩල් ලෑන්ඩ් කෲසර් කපලා දොර දෙක 4 කරලා කනු ගහලා බොක්ස් ප්‍රාඩෝ වගේ කරනවා. ලංකාවේ කරන්න බැරි දෙයක් නෑ බන්. අර IDMට කිව්වනම් හදන්නම බැරිනම් ඕක උනුකරලා ආපහු වක් කරලා දෙයි

    උබගේ මේ කතාව නම් මම අනුමත කරනවා ............ ලංකාවේ කරන්න බැරි දෙයක් නැ...... හැබැයි හරි තැනට යන්න ඕනේ :rofl:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    9737.png
     
    Apr 23, 2014
    49
    2
    0
    ඉක්මනට ෆොටො ටික සේව් කරගන්න ඔනා කැබින් එකෙන් අදුන ගත්තැකි. කැරියා ඔක කාටහරි විකුනන්න බැරි නැ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;16566621 said:
    තෝයි මායි දන්න කාර් පැට්ටෝ

    ඕකේ කනු ගියාට අව්ලක් නෑ බන්. හුඩ් එකම තියලා දොරවල් දෙක දාන්න විතරයි තියෙන්නේ. ඕවගේ වාහනද ලංකාවේ හදන්නේ බන්?

    මගේ යාලුවෙක් ඩොල්ෆින් එකක් ගෙනාවා. මම පෙන්නනකන් දන්නේ නෑ. ඒකේ ජස්ලෝ පාත් කරලා දොර 5, 4 කරලා

    තව ගලි මොඩල් ලෑන්ඩ් කෲසර් කපලා දොර දෙක 4 කරලා කනු ගහලා බොක්ස් ප්‍රාඩෝ වගේ කරනවා. ලංකාවේ කරන්න බැරි දෙයක් නෑ බන්. අර IDMට කිව්වනම් හදන්නම බැරිනම් ඕක උනුකරලා ආපහු වක් කරලා දෙයි

    *IDG :P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උබගේ මේ කතාව නම් මම අනුමත කරනවා ............ ලංකාවේ කරන්න බැරි දෙයක් නැ...... හැබැයි හරි තැනට යන්න ඕනේ :rofl:

    lankawe nevei bn, owa godak ratawal wala karanna puluwan,
     
    Apr 23, 2014
    49
    2
    0
    රත්තරන් පරයා ඇතුලේ ඉද්දි වැටුනේ නැනේ.. අල්ලා එච්ච්‍ර නපුරු නැ.. තො දැන්වත් හැදිය.. :P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කචෙන්ස්කි;16566630 said:
    දුක වාවනු බැරි තැන රහසේ හැඩුවා.. ප්‍රෙර ජන්ජාලේ ප්‍රියස් මතක් වි..

    දන්න ලබ්බ. තෝ ප්‍රියස් දැකල තියෙනවද?:lol::lol::lol:
     
    Apr 23, 2014
    49
    2
    0
    රත්තරං;16566671 said:
    දන්න ලබ්බ. තෝ ප්‍රියස් දැකල තියෙනවද?:lol::lol::lol:
    දැන් ඉතින් පොල් ගෙඩි ටික ඔය අන්කල් ලෙලි ගහලා ඔතන ඔය ඉන්න අක්කා කෙනෙකුට කියලා ගාවගෙන, ඔය පොඩි කොලු ගැටයෙකුට කියලා පිටි ගෙනත් රොටි පුච්චලා රැට කාපිය.. සැහෙන්න ඉතුරු කරන්න එයි ගොඩ යන්න.. අර පජෙරො කට්ට විකුනලා දැන් මේක හදපිය..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කචෙන්ස්කි;16566666 said:
    රත්තරන් පරයා ඇතුලේ ඉද්දි වැටුනේ නැනේ.. අල්ලා එච්ච්‍ර නපුරු නැ.. තො දැන්වත් හැදිය.. :P:P

    ඔය කාර් එක අල්ලා දෙවියන්ගේ, මගේ නෙමේ. දැන් පැනපිය ලිදේ:lol::lol:
     
    Apr 23, 2014
    49
    2
    0
    රත්තරං;16566708 said:
    ඔය කාර් එක අල්ලා දෙවියන්ගේ, මගේ නෙමේ. දැන් පැනපිය ලිදේ:lol::lol:
    ඌබ ඔකේ දෙහි ගෙඩි එල්ලුවද ඉස්සරහ.. නැනේ.. ඒක තම ශිව දෙයියො පොල් එව්වේ.. :lol::lol::lol: