උබගේ මේ කතාව නම් මම අනුමත කරනවා ............ ලංකාවේ කරන්න බැරි දෙයක් නැ...... හැබැයි හරි තැනට යන්න ඕනේ![]()


කචෙන්ස්කි;16566725 said:ඌබ ඔකේ දෙහි ගෙඩි එල්ලුවද ඉස්සරහ.. නැනේ.. ඒක තම ශිව දෙයියො පොල් එව්වේ..![]()


අහ්.. එහෙම කිව්වද? දැක්කේ නැ. එහෙනම් එවපිය ලගම ගුබ්බැයමට.රත්තරං;16566752 said:යකෝ ඕක අල්ලා දෙවියන්ගේ, මගේ නෙමේ කිව්වනේ![]()
කචෙන්ස්කි;16566761 said:අහ්.. එහෙම කිව්වද? දැක්කේ නැ. එහෙනම් එවපිය ලගම ගුබ්බැයමට.
බින්දු;16566770 said:පිනට ත්‍රෙඩ් බම්ප් කරලා දෙන උන්ට පාන් කාලක් ගන්න රෙප් එකක් වත් දෙන්න
![]()


රත්තරං;16566780 said:ඕකට කමෙන්ට් එකකට සත පනහක් දෙනවා. ඉස්සර මම කොනලොස්ට් කිලර්ට රුපියන් 2ක් දුන්නා. පස්සේ හිගන්නෝ වැඩි උනා. දැන් .50 යි දෙන්නේ![]()

ගෙවන ගානට උපරිම සේවය. 

විහිලු නෙමෙයි, මනුස්ස කමට උපකාරයක් කරන්න අහුවෙ, මෙතන හැම එකාම බටර් ගාලා අනේ අපොයි කියලා කමෙන්ට් දැම්මට තොගේ වාහනේ හැදෙනවද? කරන්නයි ඇහුවේ.. ප්ප්.ඇම්. එකක් එව්වා නම්බරේ කොල්ල් එකක් දියන් කැමති නම්..රත්තරං;16566780 said:ඕකට කමෙන්ට් එකකට සත පනහක් දෙනවා. ඉස්සර මම කොනලොස්ට් කිලර්ට රුපියන් 2ක් දුන්නා. පස්සේ හිගන්නෝ වැඩි උනා. දැන් .50 යි දෙන්නේ![]()
කචෙන්ස්කි;16566774 said:සිරාවට විහිලුවට නෙමෙයි. බොරුවට ටින්කරින් කැටලොයි එක්ක ඔට්ටු වෙන්න එපා. ඔකේ බොඩියක් ගෙඩි පිටින් තියහන්.. ඔක කන්ඩෙම් කරවලා දෙන්නද? ඉන්ශුවරන්ස් එක මොකක්ද?
රත්තරං;16566795 said:"උකනො දී හිටපාන්ස්" ඉන්ශුවරන්ස්. වටඇල්ලේයි අම්බකිස්සෙයි තමා හෙඩ් ඔෆිස් තියෙන්නේ
කචෙන්ස්කි;16566809 said:ඔකේ.. ඒකටනම් මට රිදුනා. මම ගියා.. ඔනා දෙයක් කරගනින්.. උබේඔ දුක තුනී උනාම කොල් කරහන්.. කහටක් නැ හිතේ.


ඕක හද හද ඉන්න එක මෝඩ කමක් පොන්ස්.ඕක වාහන කඩන තැනකට දීපන්.
මේ අවුරුද්ද අපලයි කියලා මුලින්ම මම කීවනේ.


බලපන් නොවෙයිද කියලා මූ මේ දෙසැම්බර් 31 වෙනකන් ජීවත් වෙන්නේ නැ. ඒක ශුවර්.,. බැන් උනත් මේ කමෙන්ට් එක තියපන්..ඕක හද හද ඉන්න එක මෝඩ කමක් පොන්ස්.ඕක වාහන කඩන තැනකට දීපන්.
මේ අවුරුද්ද අපලයි කියලා මුලින්ම මම කීවනේ.

