අධික වේදනාවයි සිංහලු

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
යාළුවා;16569009 said:
okane kiyanne. mage mathakaya ithaa thiyunui. :rofl: mama e video eka dl karagatte nan na. habai hariyata ahan hitiya
4.gif

uu kiwwe uge pajero eka bo.ba.se deela thiyenne kiyala :shocked:

උඹට මතක තිබ්බට ඕක කිවුවනං ඒ කියපු කෙනාටත් ඕක මතක නැතුව ඇති :dull:
අනවස්ය ප්‍රස්නනේ ඕවා :oo:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැටියා;16569039 said:

    :lol::lol: anika meke kattiya rattarange hybrid eka kiyan dagaluwata. uu kiyala naane ehema :oo: uu kiyala thiyenne sinhaleykge wahanayk paw dukai kiyalane :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යාළුවා;16569055 said:
    :lol::lol: anika meke kattiya rattarange hybrid eka kiyan dagaluwata. uu kiyala naane ehema :oo: uu kiyala thiyenne sinhaleykge wahanayk paw dukai kiyalane :oo:

    :yes:
    උඹ ඊලඟට අහන ප්‍රස්නෙටත් මම අදහසක් දක්වන්නංකො දන්මම

    ඇත්තටම මනුස්සකම තියන අයට අනුන්ගෙ දුක හොඳට දැනෙනවා.
    අනුන්ගෙ දුකක් තමංගෙ කරගෙන දුක් වෙන එක අතීතයෙ ඉඳන්ම අපේ සමාජයේ පැවතුනා නොවැ :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යාළුවා;16569009 said:
    okane kiyanne. mage mathakaya ithaa thiyunui. :rofl: mama e video eka dl karagatte nan na. habai hariyata ahan hitiya
    4.gif

    uu kiwwe uge pajero eka bo.ba.se deela thiyenne kiyala :shocked:

    පෙජරෝ එක මගේ තමා මචන්. එකක් නෙමේ මගේ වාහන සෑහෙන්න තිබ්බා, මම ගන්නවා විකුනනවා. වාහන බිස්නස් කරනවා. පෙජරෝ එක විතරක් නෙමේ බන් මගේ තව වාහන ඕක වෙනුවෙන් දුවනවා/ දුවලා තියෙනවා
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැටියා;16569091 said:
    :yes:
    උඹ ඊලඟට අහන ප්‍රස්නෙටත් මම අදහසක් දක්වන්නංකො දන්මම

    ඇත්තටම මනුස්සකම තියන අයට අනුන්ගෙ දුක හොඳට දැනෙනවා.
    අනුන්ගෙ දුකක් තමංගෙ කරගෙන දුක් වෙන එක අතීතයෙ ඉඳන්ම අපේ සමාජයේ පැවතුනා නොවැ :)

    දුකයි තමා... ඇඬුන වාහනේට වෙච්ච දේ දකිද්දී :( හැබැයි ෆොටෝ එකෙන් පේන විදියට නම් ඉන්ෂුවරන්ස් ගුන්ඩුවක් දාල වගේ. :dull:

    රත්තරං;16569095 said:
    පෙජරෝ එක මගේ තමා මචන්. එකක් නෙමේ මගේ වාහන සෑහෙන්න තිබ්බා, මම ගන්නවා විකුනනවා. වාහන බිස්නස් කරනවා. පෙජරෝ එක විතරක් නෙමේ බන් මගේ තව වාහන ඕක වෙනුවෙන් දුවනවා/ දුවලා තියෙනවා

    කොහෙද මේක උඹේ කියල දාල තියෙන්නෙ කියල තමා මම බැලුවෙ. :baffled:
    අනික වාහන ත්‍රෙඩ් බර ගානක් දල තියෙනව නේද? එච්චර වාහන ගැන දන්න එකෙක් වෙලා මොන මොලෙන්ද පොල් ගස් යට වාහන පාක් කලේ කියල :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;16569039 said:
    උඹට මතක තිබ්බට ඕක කිවුවනං ඒ කියපු කෙනාටත් ඕක මතක නැතුව ඇති :dull:
    අනවස්ය ප්‍රස්නනේ ඕවා :oo:

    ඕකේ බොදුබලසේනා එකේ ස්ටිකර් එකත් එක්ක දැම්මේ. ඒක දැකලා ඒ දවස්වල ඌරන්ට සෑහෙන්න රිදිල උන්නේ. මට මෙතන ඇඩ් දාන්න ඕනේ නෑ බන්. දැම්මා කියල මට වැඩකුත් නෑ. 10ක් 15ක් විතර ඇරෙන්න මේකේ ඇඩ් එකක් දාන්න වටින එවුනුත් නෑ. ඒකයි ඇත්ත. මම මේකේ දෙයක් දාලා උත්සහ කලානම් උත්සහ කලේ කාට හරි දෙයක් කියලා දෙන්න, ගොඩ එන එකෙක්ට අත දෙන්න.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උස පොල් ගහක් නම්, හුලඟට හෙලවෙනවා නම් වල්ල පිටින් වැටෙන්න පුලුවන් නේ. අර පොල් වල්ලේ නැට්ට බැලුවම නම් පේන්නේ, ඒක කඩන් වැටිලා වගේ. පිහියකින් කපපු පාටක් නම් පේන්නේ නෑ. :baffled::baffled::baffled: අනිත් එක ඉන්ශූරන්ස් ක්ලේම් ගන්න මෙහෙම ගොං වැඩක් කරන එකා මොකාද?? :P:P:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රත්තරං;16569113 said:

    ඊයේ මහ නායක හාමුදුරුවොත් කිව්වා නේද ආණ්ඩුව පෙරලන්න පුළුවන් නං පෙරලන්න වගේ කතාවක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යාළුවා;16569110 said:
    දුකයි තමා... ඇඬුන වාහනේට වෙච්ච දේ දකිද්දී :( හැබැයි ෆොටෝ එකෙන් පේන විදියට නම් ඉන්ෂුවරන්ස් ගුන්ඩුවක් දාල වගේ. :dull:

    කොහෙද මේක උඹේ කියල දාල තියෙන්නෙ කියල තමා මම බැලුවෙ. :baffled:
    අනික වාහන ත්‍රෙඩ් බර ගානක් දල තියෙනව නේද? එච්චර වාහන ගැන දන්න එකෙක් වෙලා මොන මොලෙන්ද පොල් ගස් යට වාහන පාක් කලේ කියල :dull:

    අර එක හම්බයෙක් bbs එකට මොනවද මම කරලා තියෙන්නේ කියල ඇහුවහම එවලෙම මම පෙජරෝ එකේ bbs ලෝගෝ එකත් දාලයි කිව්වේ මේක ඒකට දුවනවා කියලා. තව මගේ වාහන 10ක් විතර වගේ පොටෝ මේකේ දාලා ඇති.ඒවා කෙලින්ම දාලා තියෙන්නේ මගේ කියල. ඒ හැම එකක්ම දැම්මේ අනිත් උන්ට ඒ වාහන ගැන කියලා දෙන්න. ටෙක්නිකල් දේවල් වගේම ඒ වාහන වල මාකට් එක ගැනත් විස්තර. මුන්ට ඇඩ් දාලා ඇට කන්නද බන්? අනික මේ රගන සමහර උන් මිනිස්සුද බන් ඇඩ් දාන්න තරම්? මේ ඇක්වා හැච්බැක් කටු කාර්ද බන්? දුකයි බන් මුන් මෙහෙම හැසිරෙනකොට. දැක්ක දෙයක් බෙදාගන්නයි හැදුවේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බින්දු;16569122 said:
    උස පොල් ගහක් නම්, හුලඟට හෙලවෙනවා නම් වල්ල පිටින් වැටෙන්න පුලුවන් නේ. අර පොල් වල්ලේ නැට්ට බැලුවම නම් පේන්නේ, ඒක කඩන් වැටිලා වගේ. පිහියකින් කපපු පාටක් නම් පේන්නේ නෑ. :baffled::baffled::baffled: අනිත් එක ඉන්ශූරන්ස් ක්ලේම් ගන්න මෙහෙම ගොං වැඩක් කරන එකා මොකාද?? :P:P:P

    ඔහොම කරලා තියෙනව බන්. මම ඇහැට දැකල තියෙනවා කේස් 20ක් විතර :baffled:
    කපන්න නෙමේ ගස් නැගල උගුල්ලලා දාන්න පුළුවන්නෙ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;16569113 said:
    ඕකේ බොදුබලසේනා එකේ ස්ටිකර් එකත් එක්ක දැම්මේ. ඒක දැකලා ඒ දවස්වල ඌරන්ට සෑහෙන්න රිදිල උන්නේ. මට මෙතන ඇඩ් දාන්න ඕනේ නෑ බන්. දැම්මා කියල මට වැඩකුත් නෑ. 10ක් 15ක් විතර ඇරෙන්න මේකේ ඇඩ් එකක් දාන්න වටින එවුනුත් නෑ. ඒකයි ඇත්ත. මම මේකේ දෙයක් දාලා උත්සහ කලානම් උත්සහ කලේ කාට හරි දෙයක් කියලා දෙන්න, ගොඩ එන එකෙක්ට අත දෙන්න.

    :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රත්තරං;16569128 said:
    අර එක හම්බයෙක් bbs එකට මොනවද මම කරලා තියෙන්නේ කියල ඇහුවහම එවලෙම මම පෙජරෝ එකේ bbs ලෝගෝ එකත් දාලයි කිව්වේ මේක ඒකට දුවනවා කියලා. තව මගේ වාහන 10ක් විතර වගේ පොටෝ මේකේ දාලා ඇති.ඒවා කෙලින්ම දාලා තියෙන්නේ මගේ කියල. ඒ හැම එකක්ම දැම්මේ අනිත් උන්ට ඒ වාහන ගැන කියලා දෙන්න. ටෙක්නිකල් දේවල් වගේම ඒ වාහන වල මාකට් එක ගැනත් විස්තර. මුන්ට ඇඩ් දාලා ඇට කන්නද බන්? අනික මේ රගන සමහර උන් මිනිස්සුද බන් ඇඩ් දාන්න තරම්? මේ ඇක්වා හැච්බැක් කටු කාර්ද බන්? දුකයි බන් මුන් මෙහෙම හැසිරෙනකොට. දැක්ක දෙයක් බෙදාගන්නයි හැදුවේ

    ඇක්වා එකේ 35 විතර පෙට්‍රල් වැඩ නෙහ් :dull: හැබැයි ඔය හයිබ්‍රිඩ් ගහන්නෙ කෙටිකාලීන පාවිච්චියට කියන්නෙ ඇත්තද? අවුරුදු 5-10, ඊට පස්සෙ ජප්පෝ වාහනේ Recycle කරනවලු නේද?
    අපේ උන් ගන්නෙ සදා ඔබ මගෙ කියන්න නෙ :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;16569122 said:
    උස පොල් ගහක් නම්, හුලඟට හෙලවෙනවා නම් වල්ල පිටින් වැටෙන්න පුලුවන් නේ. අර පොල් වල්ලේ නැට්ට බැලුවම නම් පේන්නේ, ඒක කඩන් වැටිලා වගේ. පිහියකින් කපපු පාටක් නම් පේන්නේ නෑ. :baffled::baffled::baffled: අනිත් එක ඉන්ශූරන්ස් ක්ලේම් ගන්න මෙහෙම ගොං වැඩක් කරන එකා මොකාද?? :P:P:P

    නිකන් වැටිලා තියෙන්නේ බන්. ආරන්චි වෙච්ච විදිහට ඕක වෙලා තියෙන්නේ අව්රුද්දට ගමේ හියහම
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යාළුවා;16569123 said:
    4.gif
    ඊයේ මහ නායක හාමුදුරුවොත් කිව්වා නේද ආණ්ඩුව පෙරලන්න පුළුවන් නං පෙරලන්න වගේ කතාවක්

    :P බල පෙරලියට කොළ එලිය :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යාළුවා;16569123 said:
    4.gif
    ඊයේ මහ නායක හාමුදුරුවොත් කිව්වා නේද ආණ්ඩුව පෙරලන්න පුළුවන් නං පෙරලන්න වගේ කතාවක්

    අර විල්පත්තු කැලේ කපපු එක පස්සේ ඉන්නේ හිතපු නැති පුද්ගලයෙක් බන් :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රත්තරං;16569141 said:
    නිකන් වැටිලා තියෙන්නේ බන්. ආරන්චි වෙච්ච විදිහට ඕක වෙලා තියෙන්නේ අව්රුද්දට ගමේ හියහම
    ඔව්නෙ මමත් දැක්ක. :( තව ටික දෙකෙක් ඒක අරන් උන්ගෙ වගේ දාල :rofl:
    කොහොමත් ගස් තියෙනවද බලල තමා පාක් කරන්න ඕනෙ.. සාමාන්‍ය දැනීම :dull: