මටත් එකක් ගෙනත්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
නැකැත් රාල;16580403 said:
හැමදාම කියනවා වගේ සුද්දගේ භාසාව වරදින එක මහ දෙයක් නෙමෙයි.. අපි සුද්දෝ නෙමෙයිනේ

ඒරොප්පෙ සිටිසන් කියලා පම්පෝරි ගහන එකෙක්ට කඩ්ඩ බෑ කියන්නෙ වහ කන්න ඕනෙ තත්වයක්නෙ නේද? ඒක තේරුම් ගන්න ඔලුවක් ඔයාට ඇති කියලා හිතලයි මේ ටික කිවුවෙ. :)
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නැකැත් රාල;16580403 said:
    හැමදාම කියනවා වගේ සුද්දගේ භාසාව වරදින එක මහ දෙයක් නෙමෙයි.. අපි සුද්දෝ නෙමෙයිනේ
    නැකතා පුKa දෙන්න නැතිව පල වේC යන්න :lol::lol::lol:
    භාසාව වරදින එක මහ දෙයක් නෙමෙයි නොදන්න භාසාව දාලා පුKa පලාගන්න එකනෙහ් සින්කොන් එක :lol::lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පැටියා;16580398 said:
    නැට්ට ෆුකේ ගහං ඌ දිවුවා මගෙ හිතේ :(
    :( සික්කා බැහැපිය එලියට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ උබ ඒරොප්පේ සිටිසන් ගත්තේ කොහොමද බන් ඉංග්‍රීසි බැරුව. :lol::lol::lol::lol::lol:
    iJXV7r.jpg


    මෙන්න උගෙ විසා එක මේක දැම්මෙ අරුනයම තමා
    :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අර Rgirl ගෙ visitor messages වල තිබ්බා බැරි බැරි ගාතෙ ගහපු සුපිරි කඩ්ඩ. ඒ ටික ඇද ගත්ත නං ඇරුණ පොන්ස්ට ඉතිං හතර රියනෙ උරුමෙ තමා :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;16580461 said:
    අර Rgirl ගෙ visitor messages වල තිබ්බා බැරි බැරි ගාතෙ ගහපු සුපිරි කඩ්ඩ. ඒ ටික ඇද ගත්ත නං ඇරුණ පොන්ස්ට ඉතිං හතර රියනෙ උරුමෙ තමා :rofl:
    හොයල ගනින්කො යකො :growl:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කඩ්ඩට හිනා වෙන එවුං තමන්ගෙ අතීතෙ මතක් කරගෙනත් හිනා වෙයල්ලා බං :rolleyes:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පොන්න පැටියා තෝ වගේ ඉරිසියාකාර පොන්නයෙක් මම මුළු එලකිරියෙම දැකල නෑ පොන්ස්.අම්මපා උඹලෑ අම්මත් කිව්ව
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එළකිරි කොල්ලෙක්;16580494 said:
    :yes: oya hina wena untat wachanayak patalagannawath puluwanda manda bn engirisi walin :rofl:

    මම මෙතන කෑ ගැහැවට මටත් ඉංග්‍රීසි බෑ බං. ඒත් මේ අරුණ47 කියන කෙනා කියන්නෙ එයා UK Citizen කෙනෙක් කියලනේ. එහෙවු කෙනෙක්ට කඩ්ඩ බෑ කියන්නෙ මාර අවුලක්නෙ. ඒ ප්‍රස්නෙ අපි මේ විසඳගන්න බලන්නෙ. තේරුම් ගන්නකො :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බල්ලා නෑ කුක්කෝ ටික බුර බුර හිටපල්ලා මම Google Alerts දාලා තියෙන්නෙ බල්ලා පෝස්ට් කරපු ගමං මට ඇලර්ට් එකක් එනවා සට පට ගාලා එන්නං එතකොට :lol:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේක Real ID එක තමයි හුට්ටෝ දැන්.තෝත් ඉන්නෙ Real ID ද? තොගෙ ආච්චිගෙ රෙද්ද.Real ID ඕනෙනං තෝ තොගෙ උප්පැන්නෙ නමින් වර එහෙව් එකක් තියෙනවනං
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඩ්ඩට හිනා වෙන එවුං තමන්ගෙ අතීතෙ මතක් කරගෙනත් හිනා වෙයල්ලා බං :rolleyes:
    කඩ්ඩට හිනා වෙන එක හොදයි සිංහල වලට හිනා වෙනවට වැඩිය,:)
    වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්ඩ.:P