යුරාජ් මාමා,

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    හෙළයෙක්;16595537 said:
    උබට එච්චර ඇස්වහ වැදුනද යුරාජ් මාමෙ

    :rofl: ඔව් අර ඊයේ අපේ hirantha86 මගෙන් ලැප් එකක් ගත්තා කියලා දාපු ත්‍රෙඩ් එක දැකලා, කට්ටිය හූල්ලලා....... 20,000ක් ම වැඩියෙන් දීලලුනේ ඒක මම....... :lol: :rofl: :P යකෝ hirantha86 යා හාවෙක් නම් හොදා එහෙම ගණන් වැඩිය දීලා ගන්න..... :lol: අපේ උන්ට ඕක තම්බියෙක් වික්කා නම් කියයි, අනේ හරිම ලාබයි කියලා....... :rofl: :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඌ ඔය ඉන්නේ යස අගේට...... කවුරුවත් ලගට යන්නේ නෑ.... කූඩුවේ දොර ඈරලා දුවනවා...... :P

    ඕකා පොඩි ළමයින්ට බුර බුරා පනිනවා ඊලඟට උසාවි යන්න වෙන්නේ ළමයෙක්ව එහෙම හැපුවොත්...:no::no:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බල්ලගෙන්ම අහන්න වෙනව ඌට මොකක්ද කලේ කියලා
    මෙයා සේප් එකේ සිද්දිය යට ගහන්න හදන්නෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මග ඇරින්නෙ නැතුව කියපිය.....
    මම කියල තියන දේ නේද වුනේ..............:baffled::baffled:

    :frown: මේ තියෙන්නේ වෙච්ච දේ...... :baffled: :dull:

    ඔව් ඔව් ගෙදර හිටපු එකා.
    ඇත්ත සිද්දිය උදේ අම්මට යන්න ගේට්ටුව අරින්න ගිහින්.එතනම බල්ලා මස් කට්ටක් තියාගෙන ඉදලා.ඌ හිටන්න ඇතිලු මස් කට්ට ගන්න එන්නේ කියලා.ඒ වෙලේ තමා කාලා තියෙන්නේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එළකිරි කොල්ලෙක්;16595860 said:
    බල්ල මැරිල ද??
    5595669.png

    අලෝ අලෝ...:):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕකා පොඩි ළමයින්ට බුර බුරා පනිනවා ඊලඟට උසාවි යන්න වෙන්නේ ළමයෙක්ව එහෙම හැපුවොත්...:no::no:

    :baffled: දැල ගහලා නිසා, ඌට එලියට නම් යන්න බෑ..... කෝකටත්, දැන් උගේ නිදහස සීමා කරන්න තීරණේ කරා..... බස් එකක වැඩ කරන එක්කෙන්ක්ව වත් හැපුවොත්.... ආයේ පෙරලගෙන මරලම තමා නවතින්නේ ඕකා....... :angry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :baffled: දැල ගහලා නිසා, ඌට එලියට නම් යන්න බෑ..... කෝකටත්, දැන් උගේ නිදහස සීමා කරන්න තීරණේ කරා..... බස් එකක වැඩ කරන එක්කෙන්ක්ව වත් හැපුවොත්.... ආයේ පෙරලගෙන මරලම තමා නවතින්නේ ඕකා....... :angry:
    මස්සිනාගේ බස් :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: දැල ගහලා නිසා, ඌට එලියට නම් යන්න බෑ..... කෝකටත්, දැන් උගේ නිදහස සීමා කරන්න තීරණේ කරා..... බස් එකක වැඩ කරන එක්කෙන්ක්ව වත් හැපුවොත්.... ආයේ පෙරලගෙන මරලම තමා නවතින්නේ ඕකා....... :angry:

    බල්ලද මනුස්සයද?:rolleyes:
    අපේ පැත්තේ බල්ලෙක් ඔහොම දරුණුවට හපා කෑව පොරක්ව. මිනිහ ඉස්පිරිතාලෙ ඉඳල ආවට පස්සෙ බල්ල ආයිත් කන්න ඇවිත්. ලඟ වැටකින් පොල්ලක් හම්බවෙලා පොරට. බල්ල ගැන කියන්න දෙයක් ඉතුරු නෑ ඊට පස්සේ...:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙයාගෙත් මරසිය. ඔය බල්ලාව බේත් ගන්ඩ එක්කං යනවා කියලා ප්‍ර දේශවාසින් මුලා කරලා එක්කං ගියෙ දේවාලෙකට. ගිහිං ඌව කහ වතුරෙං නාවලා මාල 7ක් දාලා බැල්ලියො පෙන්වලා මෝහනය කරලා කුප්ප වැඩ කරලා ජිල්මාට් දාලා ගත්තා.. මොකක් කරන්නද.. ගේට්ටුව ඇරපු ගමං අර ගෙදරට එන යන වෙන්ඩ මස්සිනාගෙ ** කඩා ගන්ඩ. :dull:
    ඔන්න දැං බල්ලා වෙල් ට්‍රේන්ඩ් කියලා හිතලා ගෙනත් දැම්මා ගෙදර. බස්, කාර් ගැන හීන මව මව ඉන්නකොට හිතුනා බල්ලාව ටෙස් කරලා බලන්ඩ.
    ඔන්න ඉතිං ටෙස් කරන්ඩ ගිහිං වෙච්ච වැඩේ. හොද වෙලාවට කකුල ඉව කරලා ඇල්ලුවෙ. මස්සිනාගෙ අල්ලන්ඩ පුරුදු කරපු තැන ඇල්ලුවා නං :shocked: :baffled::baffled:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked:

    අත් දෙකට ඉන්ජෙක්ෂන් ගැහුවේ නැද්ද බන්...දැන් බොට 04 පාරක් යන්න වෙනවා ඉන්ජෙක්ෂන් ගහන්න :baffled::baffled:

    ඉක්මන් සුවය පතනවා :)

    :rolleyes: ටෙටනස් එක තමා ගැහුවේ.... ඒක මාසෙන් මාසෙට විදගන්න එපායේ..... :( මාස 4ක් ද කොහෙද.... :baffled:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    1. බල්ලා කන්න ඇත්තෙ හරක් මස් කට්ටක් වෙන්න ඕන!!
    2. වල් බල්ලො මස් කනකොට ලඟට යන එක මෝඩකමක්
    3. මස්වලට රසවැටුනම ඌට අහුවෙන ඕන දෙයක් කඩාගෙන කන්න පුලුවන්*** හැමදාම මස් කන උන්ට සහ විශේෂ බලුවර්ගවලට මෙහෙම වෙන්නෙ නැහැ***
    4. එක පාරක් කෑවා කියන්නෙ දිගටම මිනිස්සුන්ට කන්න පුරුදුවෙනව.
    5. ඊටපස්සෙ මේ වගෙ බල්ලො බුරන්නෙ නැතුව කන්නෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඈ යකො ... සියඹලාපෙ ඔක්කොම ඉන්නෙ උඹේ හතුරොද :baffled:



    :rofl::rofl:

    :growl: ඔව් බෙන්තර ගගෙන් එහා ඈස් ඈරපු බළල් පැටියෙක්වත් ගේන්න එපා කියනවා වගේ, සියඹලාපේ හන්දියෙන් එහා, ඈස් ඈරපු බලු පැටියෙක්වත් ගේන්න හොද නෑ...... :no: :angry: