▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තරුණ දොස්තර නෝනාගෙන් උපදෙස් ගන්නට මම පැමිණියෙමි :(:P

    සීදේවී දොස්‌තර නෝනා. හරිම අහිංසකයි. :baffled:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,511
    5,604
    113
    cetirizine dihydrochloride waidya anumatiyak nathuwa gattata kamak naddo :oo:
    hemba hadunama ekak gattama awlak nadda :D

    cetirizine තමයි කෝකටත් තයිලේ ... ලොල් ... බීපං අව්ලක් නෑ ... ඒත් සමහර අයට එච්චර සාර්ථක නෑ ...

    fexophenadine 120 mg mane
    laratadine 10 mg mane or nocte

    ඔය දෙක එල ...

    ගොඩක්ම අවුල් නම් piriton බීපං, හැබැයි ඉතින් දොයිමත හැදෙනව සමහර අයට ... :rofl::rofl:

    මේ ටික යූ නෝ මී කන්ෆර්ම් කරන්න ... :rolleyes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මෙතන සිටින සියළු ම ජනී ජනයා ගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි!

    මාගේ සායනය ගැන තොරතුරු විමසීමෙන් වළකින්න. එම තොරතුරු ලබා නොදෙමි. පළමු හේතුව උඩින් ආ ඉල්ලීමක්/නියෝගයකි.එසේ තොරතුරු ලබා දීමෙන් මාගේ මෙහි සිටින සමහරක් වන එදිරිවාදීන් හට මා ගේ වෘත්තියට මඩ ගැසීමට අවස්ථාවක් ලැබේ. ඒ මම මෙහි මගේ සායනය පිළිබදව ප්‍රචාරණය කරනවා යන්නය. එසේ කිරීම අවැසි නැත. මෙහි ප්‍රචාරණය නොකලාට රෝගීන් ගේ පැමිණිම ඉහලය.

    අනික් හේතුව උදව්වක් කිරීම සදහා ඇති කළ ත්‍රෙඩ් එකක දී මගේ සායනය පිළිබදව තොරතුරු ලබා දීම ගරිල්ලා මාකටින් වැඩක් සහ නොන් -එතිකල් යයි මම සිතීමය.


    ඔබට කැමති දෙයක් කිරීමට හැක අයියන්ඩි
    ඔබ හොද අයෙක් බව හැමෝටම පේනවා ඒ නිසා අවුලක් නැත
    අපේ අක්කිත් එහෙම්ම ටමා හොදේ :):)
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ආ .. හදිසි වෙන්න එපා ඒවට ටිකක් නාකි වෙනකන් හිටු :P අරෙහෙන් මෙහෙන් කර ගහන් යද්දි ඇඬෙයි නැත්නම්.

    දත් දොස්තරය දැං සර්වාන්ගෙටම බෙහෙත් දෙනවලු නේ? මාත් මේ අහන්න ආවෙ සතියකට වගේ සැරයක් දත් මැද්දම ඇතිද අහන්න :rofl:

    ow eka thama.. :( dan ithin lagadima mangallet wei habai..

    eeya..sathiyata sarayak dath madinna? gembaa... :P lol halo... :D :lol:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16605361 said:
    තරුණ දොස්තර නෝනාගෙන් උපදෙස් ගන්නට මම පැමිණියෙමි :(:P

    සීදේවී දොස්‌තර නෝනා. හරිම අහිංසකයි. :baffled:

    :frown::frown::rolleyes:
    මොහුට සැදී ඇති අමාරුව ඇල්චෝලි නම් රෝගයයි
    පතිකාර කිරීමට බ්ලැක් tulip වෙත යොමු කරනවා ..:P:lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16605361 said:
    තරුණ දොස්තර නෝනාගෙන් උපදෙස් ගන්නට මම පැමිණියෙමි :(:P

    සීදේවී දොස්‌තර නෝනා. හරිම අහිංසකයි. :baffled:
    :baffled::baffled::baffled::baffled:
    lede kiyanna mulinma
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ai bolaw oyainne dath kimbul ape dath dosthara... :) :) btw..danaganna podi deyak thiyenawa aiye...eka dathaka witharak chuti kaha paata wage pallamak wage tika tika enawanam ekata hethuwa mokadda? meka ape punchita thiyana deyak...doctr kenek lagata a kale giyama mokadda toothpst ekak dunna...adu une na ekata.
    පුංචි ගෙ ප්‍රශ්නය ගැන නම් මෙහෙම කියන්න බැරි වෙයි. පොඩ්ඩක් ටෛා් එකක්, පුංචි ගේ නෙවෙයි, දතේ මේකට දාන්න.

    මම දත් දොස්තර කෙනෙක් නෙවෙයි. මම දන්ත වෛද්‍යවරයෙක්. වෙනස දන්නවා ද?
    දත් දොස්තර ප්‍රතිකාර කරන්නේ දතට. දන්ත වෛදයවරයා ප්‍රතිකාර කරන්නේ රෝගියෙකුට.
    මම පෞද්ගලිකව හිතන්නේ වෛද්‍යවරයෙකුට දොස්තර කියන එක අපහාසයක් කියලා...........දොස්තර කියන්නේ ලෙඩට බෙහෙත් දෙන කෙනෙක්. වෛද්‍යවරයා කියන්නේ රෝගියෙකුට ප්‍රතිකාර කරන කෙනෙක්.........
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :frown::frown::rolleyes:
    මොහුට සැදී ඇති අමාරුව ඇල්චෝලි නම් රෝගයයි
    පතිකාර කිරීමට බ්ලැක් tulip වෙත යොමු කරනවා ..:P:lol:
    bowenawada danna :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :baffled::baffled::baffled::baffled:
    lede kiyanna mulinma

    උඹට කියල බම්බු ගහන්නද :dull:

    :frown::frown::rolleyes:
    මොහුට සැදී ඇති අමාරුව ඇල්චෝලි නම් රෝගයයි
    පතිකාර කිරීමට බ්ලැක් tulip වෙත යොමු කරනවා ..:P:lol:

    ගොඩ දොස්තර නොවී ඉඳපන්. මම නෝනාගෙන් අහගන්නං :dull:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    Mage puka hodaganna one. Clinic eka eralada? :lol::lol::lol::lol:
    මුඛය යනු මිනිසුන් වචන ප්‍රකාශනය කිරිම සදහා බාවිතා කරනු ලබන අවයවයකි..ඔබගෙ ප්‍රශනය ගෑන මා මවිත නොවන්නෙමි..එ මන්දයත් උබ අදහස් ප්‍රකාශ කිරිම සදහා යොදාගන්නා අවයවය ඔබ හොදා පවිත්‍ර කර ගෑනිම ඔබ සතු අයිතියක් නිසාය..ඔබට කිලිනික් වෑනි දෙයකින් ඔබගෙ ඔය අනර්ග අවයවය නිසිසෙ පිරිසිදුකර ගත නොහෑක,,වාහන සෙදිම සදහා මිනිසුන් යන සර්විස් ස්ටෙශන් එකක හයිප්‍රෙශෙර් වතුර වහනය වන බටයකින් මනාවා එය කර ගතහෑකි බව මාගෙ මතයයි..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුඛය යනු මිනිසුන් වචන ප්‍රකාශනය කිරිම සදහා බාවිතා කරනු ලබන අවයවයකි..ඔබගෙ ප්‍රශනය ගෑන මා මවිත නොවන්නෙමි..එ මන්දයත් උබ අදහස් ප්‍රකාශ කිරිම සදහා යොදාගන්නා අවයවය ඔබ හොදා පවිත්‍ර කර ගෑනිම ඔබ සතු අයිතියක් නිසාය..ඔබට කිලිනික් වෑනි දෙයකින් ඔබගෙ ඔය අනර්ග අවයවය නිසිසෙ පිරිසිදුකර ගත නොහෑක,,වාහන සෙදිම සදහා මිනිසුන් යන සර්විස් ස්ටෙශන් එකක හයිප්‍රෙශෙර් වතුර වහනය වන බටයකින් මනාවා එය කර ගතහෑකි බව මාගෙ මතයයි..

    අපේ ගෙදර නෝමල් ප්‍රෙෂර් ගන් එකක් තියෙනව :P
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :frown::frown::rolleyes:
    මොහුට සැදී ඇති අමාරුව ඇල්චෝලි නම් රෝගයයි
    පතිකාර කිරීමට බ්ලැක් tulip වෙත යොමු කරනවා ..:P:lol:
    අදාල රොගියාව හොදින් නාවා පිරිසිදු කොට මාවෙත යොමු කල මෑනවි
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    podi gataluwak tiyenawa ahanna
    man dan awruddakata kalin snayu pirewwa dathaka
    dan etana podi walak wage hadila wage terenawa
    ehema tiyena eka awlakda
    ai datha purawanna weida
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16605433 said:
    අපේ ගෙදර නෝමල් ප්‍රෙෂර් ගන් එකක් තියෙනව :P
    එක මුට මදි වෙයි බන්..මෙක හොදට බොර් වෙච්ච එකක්..හයිප්‍රෙශර් තමා අරින්න වෙන්නෙ
     
    Status
    Not open for further replies.