itin ban eka ledakda
meheta wassath rasnei ban![]()
ඔව් බන්, මේ පැත්තටත් එහෙමයි ... එලියෙ වහිනව හෝ ගාල ... ඒත් රස්නෙ අඩුවක් නෑ ...
, Exam ළඟ නිසා නිකන් ඉන්නව නැත්තන් වැස්සටම වෙලා ඉන්න හිතෙනව ... 
itin ban eka ledakda
meheta wassath rasnei ban![]()
, Exam ළඟ නිසා නිකන් ඉන්නව නැත්තන් වැස්සටම වෙලා ඉන්න හිතෙනව ... 
#1 - උණු වතුරෙන් ඇඟ සෝදන එක , නාන එක අවම කරන්නමේකේ ඉන්න එකෙක් කියපන් කෝ. මගේ කකුල් පට්ට විදියට වේලෙනවා බන්. කොහේ හරි සෙරප්පු දාගෙන ගියොත් ඉවරයි. සුදු පාටට කකුලේ බැදෙනවා බන්. බෙහෙතක්ක් කියන්න කෝ
eheheh naawa kalayak mataka na#1 - උණු වතුරෙන් ඇඟ සෝදන එක , නාන එක අවම කරන්න
#2 - වැඩි වෙලාවක් වතුරේ රැඳී සිට කරන වැඩ රාජකාරි අවම කරන්න
#3 - සොයිස්චරයිසින් soap එකක් use කරන
#4 - නාල ඉවර වෙලා කකුල් වල baby cream වගේ ගාන්න පුළුවන් නං හොඳයි![]()
එහෙම නැත්තන් vaseline cream එකක් ගාන්න පුරුදු වෙන්න
#5 - ගොඩක් ගණකම් ඇඳුම් අඳින්න එපා .. සම සියුම් නම් හැම යන්න බලනවා වැඩියි
#6 - වැඩියෙන් වතුර බොන්න
#7 - වැඩියෙන් ඌශ්න කෑම කන්න යන්න එපා ... වැඩිපුර ඇඟ සිහිල් කරන කෑම කන්න පුලුදු වෙන්න
ඔබට ඉක්මන් සුව![]()
![]()
![]()

එකනේ බන් මොනවා උනාද මන්දා
අර යාළුවා කියන එකනම් බිලා හොද අතල් එකක් ගන්නවා සින්දුවක් කියලා
ඒ ඔක්කොම හොදයි මු වැඩේ නැගල යනවා කියලා පෙන්වන්න මට අහන්න call
එකක් දුන්නා ඩො ඔකාගේ කොටියම කන්න ඕනි

, අපිට තමයි ඕවත් කියල දෙන්න වෙන්නෙ ඩොකාලට
... ඉතින් යූ_නෝ_මී එක්ක ඉඳල පොරට බෝරිං වෙලා, උඹට කෝල් එකක් ගන්න ඇති .. මොනා උනත් පරිස්සමෙන් ... 
#1 - උණු වතුරෙන් ඇඟ සෝදන එක , නාන එක අවම කරන්න
#2 - වැඩි වෙලාවක් වතුරේ රැඳී සිට කරන වැඩ රාජකාරි අවම කරන්න
#3 - සොයිස්චරයිසින් soap එකක් use කරන
#4 - නාල ඉවර වෙලා කකුල් වල baby cream වගේ ගාන්න පුළුවන් නං හොඳයි![]()
එහෙම නැත්තන් vaseline cream එකක් ගාන්න පුරුදු වෙන්න
#5 - ගොඩක් ගණකම් ඇඳුම් අඳින්න එපා .. සම සියුම් නම් හැම යන්න බලනවා වැඩියි
#6 - වැඩියෙන් වතුර බොන්න
#7 - වැඩියෙන් ඌශ්න කෑම කන්න යන්න එපා ... වැඩිපුර ඇඟ සිහිල් කරන කෑම කන්න පුලුදු වෙන්න
ඔබට ඉක්මන් සුව![]()
![]()
![]()

දෙන්නන් බොට .... එන්නකෝ හොයාගෙන 

මගේ නූල තරම් නැගලා ගිහිං නෑ වගේ

කෝ බන් අර වෙඩිමක් තියෙනවයි කිව්ව දැරිවි ... FP goods මොනාහරි ඕනෙ නම් කව්රුහරි ගිහිල්ල දීපන්

නෑ ඕන වෙන් නෑ ... මගේ නෙමෙයි බොල wedding එක btw dan duwala pharmacy gihin vaseline illanna epa wena mokakata hari kiyala hitai aගොඩක් පින් මචං

පොඩ්ඩක් පැහැදිලි මදි, උඹ කියන්නෙ, යූ නෝ මී ගෙ හස්බන්ඩ් උඹට කෝල් කළා කියලද, හනි මූන් එක අස්සෙ ...![]()
අපෝ එහෙනම් වෙන්න ඇත්තෙ මේකයි, ගොඩක් ඩොක්ටර්ස් ල (කාන්තාවන්) එක්සෑම් පාස් උනාට ඔය මූන් වැඩ එච්චර දන්නෙ නෑ, අපිට තමයි ඕවත් කියල දෙන්න වෙන්නෙ ඩොකාලට
... ඉතින් යූ_නෝ_මී එක්ක ඉඳල පොරට බෝරිං වෙලා, උඹට කෝල් එකක් ගන්න ඇති .. මොනා උනත් පරිස්සමෙන් ...
![]()

දෙනවා හරිද උඩිඊඊඊඊඊඊඊඊඊඊඊඊන් ගිහින් බිමට වැටෙන්න පයින් එකක් 

elakiri wadak....
btw dan duwala pharmacy gihin vaseline illanna epa wena mokakata hari kiyala hitai a![]()
![]()

නෑ ඕන වෙන් නෑ ... මගේ නෙමෙයි බොල wedding එක
දෙනවා හරිද උඩිඊඊඊඊඊඊඊඊඊඊඊඊන් ගිහින් බිමට වැටෙන්න පයින් එකක්
මම බැන්දේ නෑ අනේ ...
මම හිතුවෙ කිව්ව විදිහට වෙඩින් එක ඔයාගෙ කියල ... 
http://www.elakiri.com/forum/showpos...&postcount=566btw dan duwala pharmacy gihin vaseline illanna epa wena mokakata hari kiyala hitai a![]()
![]()

ඔන්න ඉතින් ඒ වැඩ කරන අයට උදව්වක් විදිහට කියන්නම්, දැන් වැස්ලින් නෙමෙයි බන් .. රට වටේම තියෙන්නෙ Easy-Glide කියල එකක් K-Y Jelly එන්නෙත් නෑලුනෙ ... අනිත් එක තමයි මේක කො_ කාරයො විතරක් නෙමෙයි, ප්‍රශ්න තියෙන සාමාන්‍ය couples වලටත් පාවිච්චි කරන්න පුළුවන් ... 

ගත සුව වෙන්න ඉස්සෙල්ල හිත සුව වෙන්න එපැයි .. ඔන්න මගෙන්ඉවර වෙනකන් බලනව ෂුවර්
![]()
ඔෆ් ටොපික් ද මන්ද ... ත්‍රෙඩ් එකට බම්ප් එකක් වත් වැටෙන්නැතැයි
හ්ම්ම් ඇඩෙනවා ගවුම දිග වැඩි![]()
#1 - උණු වතුරෙන් ඇඟ සෝදන එක , නාන එක අවම කරන්න
#2 - වැඩි වෙලාවක් වතුරේ රැඳී සිට කරන වැඩ රාජකාරි අවම කරන්න
#3 - මොයිස්චරයිසින් soap එකක් use කරන
#4 - නාල ඉවර වෙලා කකුල් වල baby oil ( baby oil වඩාත් හොඳයි ) වගේ ගාන්න පුළුවන් නං හොඳයි![]()
එහෙම නැත්තන් vaseline cream එකක් ගාන්න පුරුදු වෙන්න
#5 - ගොඩක් ගණකම් ඇඳුම් අඳින්න එපා .. සම සියුම් නම් හැම යන්න බලනවා වැඩියි
#6 - වැඩියෙන් වතුර බොන්න
#7 - වැඩියෙන් ඌශ්න කෑම කන්න යන්න එපා ... වැඩිපුර ඇඟ සිහිල් කරන කෑම කන්න පුලුදු වෙන්න
ඔබට ඉක්මන් සුව![]()
![]()
![]()

Saaara bulath wiata / chuyingam ekak / kadala packet ekak..... Laabai laabai...

ane matath oya lede thiyenawa.........eth yako unu wathura nanne nathuwa inne kohomada.....gal weyi![]()

#1 - ලෙඩ සඳහා බෙහෙත් නියම කිරීමක් සිදු නොකරන බවට thread එකේ මුලින්ම සඳහන් කර ඇතcetirizine තමයි කෝකටත් තයිලේ ... ලොල් ... බීපං අව්ලක් නෑ ... ඒත් සමහර අයට එච්චර සාර්ථක නෑ ...
fexophenadine 120 mg mane
laratadine 10 mg mane or nocte
ඔය දෙක එල ...
ගොඩක්ම අවුල් නම් piriton බීපං, හැබැයි ඉතින් දොයිමත හැදෙනව සමහර අයට ...
මේ ටික යූ නෝ මී කන්ෆර්ම් කරන්න ...