මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද?

    උඹලා මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද බන්? මේ වැඩත් එක්ක කෙල්ලව බලන්න යන්න වෙලාවක් හොයාගන්න ලේසි නෑ බන්. ඉතින් හැමදාම ප්‍රශ්න... :(:(:(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    oka hwna gataluwak tama ban
    mge ekanam dan wadata yanawa eka hinda awlak na
    kellonta terenne na ban niwadu ganna ba kiyala :(
     
    blue_in_rio

    Well-known member
  • හරි නම් ඉතින් කෙල්ලෝ මේවා තෙරුම්ගන්න ඕනා..ඒ උනත් උඹත් ඉතිං අඩුම ගානේ SMS එකක්වත් යවලා සැප දුක අහන්න දැනගන්න ඕනා... :oo::oo: (ඒකටත් වෙලාවක් නෑ කියන්න එපා දැන්...මෙහෙම නූල් දාන්න කන වෙලාවම ඇති වැඩේට ) :angry::angry:
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හරි නම් ඉතින් කෙල්ලෝ මේවා තෙරුම්ගන්න ඕනා..ඒ උනත් උඹත් ඉතිං අඩුම ගානේ SMS එකක්වත් යවලා සැප දුක අහන්න දැනගන්න ඕනා... :oo::oo: (ඒකටත් වෙලාවක් නෑ කියන්න එපා දැන්...මෙහෙම නූල් දාන්න කන වෙලාවම ඇති වැඩේට ) :angry::angry:
    :yes::yes:
    jiwitheta terum ganne na ban kello
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හරි නම් ඉතින් කෙල්ලෝ මේවා තෙරුම්ගන්න ඕනා..ඒ උනත් උඹත් ඉතිං අඩුම ගානේ SMS එකක්වත් යවලා සැප දුක අහන්න දැනගන්න ඕනා... :oo::oo: (ඒකටත් වෙලාවක් නෑ කියන්න එපා දැන්...මෙහෙම නූල් දාන්න කන වෙලාවම ඇති වැඩේට ) :angry::angry:

    හැමදාම උදේ රෑ call කරනවා දවසට පැයක් විතර අඩුම ගානේ.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    sirawata machan :(. mahana wenna hithenne neththe ay kiyala hithenawa kello gena therun ganna yanakota.

    ow ban mahana wenna tama hitenne :(
    eye mata ude 50k danna kiwwa ithin man 50k damma
    eka iwara wela ita passe

    onna ithin bara bare 50k kiwwama 50lu danne
    iwara una kiyala kiwwama ai ai damme naththe :baffled::baffled:
    prashna kotiyai :(

    anemanda ban tama upset :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ow ban mahana wenna tama hitenne :(
    eye mata ude 50k danna kiwwa ithin man 50k damma
    eka iwara wela ita passe

    onna ithin bara bare 50k kiwwama 50lu danne
    iwara una kiyala kiwwama ai ai damme naththe :baffled::baffled:
    prashna kotiyai :(

    anemanda ban tama upset :baffled:

    ඔව් බන් කිසිම වැඩක් නැති හේතුවලට බන් රණ්ඩු වෙන්න හදන්නේ... අපි හැම තිස්සෙම හදන්නේ සතුටින් ඉන්න ප්‍රශ්න විසඳගෙන. කෙල්ලෝ කරන්න දෙන්නේ නැත්තෙත් ඒකමයි.
    :frown::frown:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ow ban mahana wenna tama hitenne :(
    eye mata ude 50k danna kiwwa ithin man 50k damma
    eka iwara wela ita passe

    onna ithin bara bare 50k kiwwama 50lu danne
    iwara una kiyala kiwwama ai ai damme naththe :baffled::baffled:
    prashna kotiyai :(

    anemanda ban tama upset :baffled:

    මාත් මේ දවස් වල කෙල්ලෙක්ට බොක්කෙන් ට්‍රයි..එත් ඕක ඇහුවම හිතෙනවා එක්කෝ දැම්ම ඕවා ඕනේ නෑ කියලා...:P:P:P:P:lol::lol::lol::P:P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාත් මේ දවස් වල කෙල්ලෙක්ට බොක්කෙන් ට්‍රයි..එත් ඕක ඇහුවම හිතෙනවා එක්කෝ දැම්ම ඕවා ඕනේ නෑ කියලා...:P:P:P:P:lol::lol::lol::P:P:P

    ඉස්සෙල්ල ශිෂ්‍යත්වේ ලියල හිටපන්කෝ... පස්සේ බැරිය ඕවා...

    :P:P:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,689
    3,276
    113
    ow ban mahana wenna tama hitenne :(
    eye mata ude 50k danna kiwwa ithin man 50k damma
    eka iwara wela ita passe

    onna ithin bara bare 50k kiwwama 50lu danne
    iwara una kiyala kiwwama ai ai damme naththe :baffled::baffled:
    prashna kotiyai :(

    anemanda ban tama upset :baffled:

    :rofl: ganu gana nam kiyala wadak na ban..un danne na unta ona monawada kiyala..un ona de monawada kiyala apita hints thama denne..api ewa hariyatama threum ganna ona..natanm sorry thamai..:lol:
    mata nam waradinawa godak welawata eyage hitha hariyata kiyawa ganna baruwa...:P